IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


අබලන් පාරවල් වල වැඩ ලබන සතියේ අරඹයි

(අංජුල මහික වීරරත්න)

දිවයිනේ විවිධ ප්‍රදේශවල අබලන් වී පවතින ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු ලබන සතියේ සිට ආරම්භ කරන බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මේ සඳහා ආසියා සංවර්ධන බැංකුව රුපියල් බිලියන 20කට ආසන්න ණය මුදලක් ලබාදීමට එකඟත්වය පළ කර තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව කීවෙි  'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන්  ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද(30) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

 ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සිදු කිරීමට  නිල වශයෙන් ජාත්‍යන්තරය එකඟ වී ඇතැයි ද එය රටක් ලෙස ලැබූ ජයග්‍රහණයක් බව කිවද අමාත්‍යවරයා කීය.



අදහස් (7)

අබලන් පාරවල් වල වැඩ ලබන සතියේ අරඹයි

Janahitha Thursday, 30 November 2023 08:50 PM

ණය ගෙවන්න බැරිද? තවත් ණය ගන්න ඔයාට අවසර දුන්නේ කවුද? බැසිල් උන්නැහේද? 

:       0       0

ගමේ එකාලා Friday, 01 December 2023 12:55 AM

තමුන්ගෙත් කරල පැහෙයි වගේ...? දේශපාලුවෝ පාරවල් හදන වැඩවලින් මාටියා ගහපු හැටි ජනතාව නොදන්නවා නෙවෙයි...

:       0       4

Prabha Friday, 01 December 2023 01:51 AM

එළ...!

:       0       0

ජයසේකර Friday, 01 December 2023 06:10 AM

අලුත්වැඩියා කොහොම වෙතත් පළාත් පාලන ආයතන අනුමත ග්‍රාමීය මාර්ග දෙපස සිටින සමහරක් එවුන් මාර්ග දෙපස ගස් සිටුවා තමන්ගේ ඉඩම් ලොකු කර ගැනීමේ උත්සාහයක් තියෙනවා. එනිසා පළාත් පාලන ආයතන යටතේ ලියාපදිංචි මාර්ග නිරවුල් කිරීමට කටයුතු කරන්න කියලා ඉල්ලීම් කරනවා..

:       0       4

සක්‍රයා Friday, 01 December 2023 08:26 AM

පාරවල් හදලා කොමිස් ගහන්නයි හදන්නේ හොරගෙඩියා....

:       0       7

Lelwala Friday, 01 December 2023 03:52 PM

මාකොළ ගල්පොත්ත හංදියෙන් පමුණුවිල හරහා කැළණියට යන මාර්ගය ඉතාමත් අබලන් තත්වයක පවති. මාර්ගය දෙපස ඇති ගස් මාර්ගය දෙසට නැමී ඇත. අනවසර ඉදිකිරිම් නිසා මාර්ගය පටුවී ඇත. මෙම මාර්ගය පුළුල් කර කාපට් කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලමි...!

:       0       0

ආනන්ද කුමාර Friday, 01 December 2023 06:04 PM

මෙහෙම දේවල් අනන්තවත් වෙනවා සියලු පළාත් පාලන ආයතන බලධාරීන් කැඳවා තමන්ගේ ප්‍රදේශවල තියෙන ගැසට් කළ සියලු මාර්ග බාධා ඉවත්කරවන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 94 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 281 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


ටෙක්නිකල් හන්දියේ කාන්තා ඝාතනයට අයෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 08 459 0

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී කාන්තාවගේ ගෙලට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව කො


’’ බයිස්කෝප්’’ රූගත කිරීමක් උඩරට කෝච්චි පාර වහයි
2024 ඔක්තෝබර් මස 08 717 0

ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතිය හේතුවෙන් හෙට(9)සිට 15 වැනිදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා


පාරිභෝගික අධිකාරියට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 08 588 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නව සභාපති ලෙස හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන හේමන්ත සමරකෝන් මහතා පත් කර ඇත.


අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පරාස නිකුත් කරයි
2024 ඔක්තෝබර් මස 08 1254 0

ඉදිරි සතියක කාලය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39468 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25716 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 354 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1169 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site