(යොහාන් භාසුර)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පදවි ප්‍රාප්තියේ දෙවර්ෂ සැමරුම වෙනුවෙන් ජනාධිපති මාධ්‍ය අංශය සම්පාදනය කළ "අභියෝග මැද සෞභාග්‍යයේ දෙවසර" ග්‍රන්ථය සහ එහි දමිළ හා ඉංග්‍රීසි භාෂා ග්‍රන්ථ පිළිබඳ විශේෂ රූපවාහිනී වැඩසටහනේ ඩී.වී.ඩී පටය සහ Signature of THE EXECUTIVE සඟරාවේ පළමු ප්‍රකාශය ජනාධිපතිවරයාට අනුරාධපුර ජනාධිපති මන්දිරයේදී ප්‍රදානය කළේය.
ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් සුදේව හෙට්ටිආරච්චි මහතා විසින් මෙම ග්‍රන්ථය ජනාධිපතිවරයා පිළිගන්වනු ලැබීය.
ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, මාධ්‍ය ප්‍රකාශක කින්ස්ලි රත්නායක යන මහත්වරු ඇතුළු ජනාධිපති මාධ්‍ය අංශයේ මාණ්ඩලික නිලධාරීන් මේ සඳහා එක්ව සිටියහ.
ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල
පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස
නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (19)පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.
මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත
උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සුජීව සේනසිංහ මහතාට දුරකතනයෙන් මරණීය තර්ජන එල්ල කළ ඇමතුම ලබාදුන් දුරකතන අංකය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට අදාළ දුරකතන සමාගමේ ප්‍රධාන ශාඛාවට කොටුව මහේ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘අභියෝග මැද සෞභාග්‍යයේ දෙවසර’‘‘ ග්‍රන්ථය ජනාධිපතිවරයාට
Narada g Saturday, 20 November 2021 08:10 PM
නියමයි...ගොඩක් අමාරුකම් එක්ක....ඔයාගෙ හැම තීරණයක් එක්කම මම නෑ
chinthana Saturday, 20 November 2021 08:14 PM
අශුචි බුදින්නන් රැසක්.
සිරිබිරිස් Saturday, 20 November 2021 08:26 PM
ඒ මනුස්සයා පව්. තවත් අන්දන්නේ ඇයි ?
sidath Saturday, 20 November 2021 08:48 PM
සබන් නැතිව රෙදි අපුල්ලනවා කියන්නේ මේ වගේ සිදම්බරම් වැඩවලට තමයි.
සමිත සේනක අලුත්ගමගේ. Saturday, 20 November 2021 09:05 PM
අභියෝග මැද සෞභාග්‍යයේ දෙවසර ගැන ජනාධිපතිතුමාගේ මාධ්‍ය අංශවලට වඩා හොඳින්ම දන්නේ මේ රටේ ජනතාවයි...
ගමේ එකාලා Saturday, 20 November 2021 10:04 PM
සෞභාග්‍යයේ දැක්ම. පොතේ තියෙන දේවල් ටිකත් ප්‍රසිද්ධ කෙරුවානම් නරකද ? කාට කාටත් දැනහන්ඩ..
අසංග Saturday, 20 November 2021 10:24 PM
අභියෝග මැද අති සාර්ථක සොරා කෑමේ දෙවසර.
පිටිගල මිලානෝ Saturday, 20 November 2021 11:26 PM
මම බැලුවා කවුද මේ දවස්වල මේ වගේ මුරුන්ගා අත්තේ තියෙන වැඩක් කරන කෙනා කියලා. බැලින්නම් ඒ අයම ලියාගෙන ඒ අයම පිලිගන්වා ගන්නවා.
Hemantha kumara Sunday, 21 November 2021 05:28 AM
නියම සෞභාග්‍ය 2021.
damith Sunday, 21 November 2021 05:57 AM
අයියෝ ඕක මුද්‍රනයටයි එලි දක්වන්නයි ගිය ජනතා මුදල්
lamaya Sunday, 21 November 2021 07:27 AM
ඕක දෙකට නාවලා පස්ස පැත්තේ ගහ ගනින් .සෞභාග්‍ය ලැබුනේ ඔහේගේ පවුලට විතරයි
sam Sunday, 21 November 2021 07:28 AM
කොහේ තියන සෞභාග්‍යක්ද .රටම බංකොලොත් වෙලා කියලා පේන් නැත්තේ මුන් අන්ධයෝද.කොමිස් ගහලයි ,කෑලි කෑලි විකුණන් කාලයි රටම බංකොලොත් .මුන් එලෝ විකාරෙන් මෙලෝ අතගානවා
Sunil Sunday, 21 November 2021 09:18 AM
සෞභාග්‍ය නම් දැන් දොරේ ගලා යනවා .මෙවැනි දෙයක් ඉදිරිපත් කිරීමට තරම් ජනාදිපති මාධ්‍ය අංශය බොලඳද ?මේ වසරේ හොඳම ප්‍රබන්ධය වෙයි .මිරිඟුව පසු පස දිව යන ඉකි බින්දා
de silva Sunday, 21 November 2021 10:02 AM
මේ පින්තූරේ ඉන්න සෙට් එකට නම් සෞභාග්‍ය පහල වෙලා.මුන් ලියලා තිබෙන්නේ උන් ගැන
wahaldeepe Sunday, 21 November 2021 10:20 AM
අපේ උන්ට තේරෙන්න ඔය නිව්ස් එක කාටූන් එකේ දාන්න
kamal Sunday, 21 November 2021 10:39 AM
ඕක බැසිල් ලවා ජාතියටම කියවීම ඉතාම සුදුසුයි හිතන්නේ .එයාගේ අය වැය කියවීම ඇසුනාට පස්සේ
Nihal Sunday, 21 November 2021 11:12 AM
මේ ලෝකෙටම බලපාපු වසංගතය නිසා හැම රටකම ආර්ථිකය වැටිලා... යුරෝපයේ හෝටල්, රෙස්ටුරන්ට් වල මිලියන ගණනකට රැකියා නෑ. මේක අපේ රටට විතරක් බලපාපු දෙයක් නොවේ...
donSunday, 21 November 2021 01:59 PM
එහේ උනුත් පොත් ලියවා ගන්නවද ?දන්නේ නැති හින්දයි අහන්නේ ?
ලේක්කෝ ගලබඩ Sunday, 21 November 2021 03:23 PM
අයියෝ.. සිරිසේන.. නෑ නෑ... අයියෝ සර්...'