IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


අමාත්‍යංශ කීපයක විෂය පථයන් වෙනස් කරයි

අමාත්‍යංශ 10ක ආයතන හා ඒවායේ කාර්යන් වෙනස් කරමින් ජනපතිවරයා විසින් අති විශේෂ ගැසට්ටුවක් නිකුත් කර ඇතැයි වාර්තා වෙයි.

එම ගැසට් නිවේදනය පහතින් දැක්වෙයි.



අදහස් (12)

අමාත්‍යංශ කීපයක විෂය පථයන් වෙනස් කරයි

chandima Monday, 10 January 2022 09:58 PM

පොල් ගෝනි ඒ කරත්තෙන් මේ කරත්තෙට පැටෙව්වට එව්වට බැඳලා ඉන්නේ පරණ හරක්ම නේද?

:       0       1

gamage Monday, 10 January 2022 09:58 PM

ආ... ඒකයි මෙච්චරකල් වැඩ කරගන්න බැරිව ඉඳලා තියෙන්නේ... දැන් ඔක්කොම හරි. හෙට ඉඳලා විදුලිය කැපෙන්නේත් නෑ, ගෑස් පෝලිම් නෑ, කිරිපිටිත් තියෙනවා.

:       0       0

මහසෙන් Monday, 10 January 2022 09:59 PM

ගැසට් නම් ඉතින් ..... තමයි. (හිස් තැන් පුරවා ගන්න)

:       0       0

Jay Tuesday, 11 January 2022 02:43 AM

ගැසට් ගැසීම සහ අවලංගු කිරීම් සඳහා විමසන්න. හොඳටම ගැසට් ගැහුවේ අපි...

:       0       0

හේම Tuesday, 11 January 2022 07:13 AM

අපි මෙච්චර කල් බලාපොරොත්තු වෙන් හිටපු වෙනස උනා. දැන් හරි. දැන් බලමු මොනවද මිනිස්සු කියන්නේ කියලා. දැන් ඉතිං නිදහසේ කාලබීල ඉන්න පුළුවන්... ඔබතුමාට සුබ අනාගතයක්.... තෙරුවන්සරණයි.

:       0       0

ase Tuesday, 11 January 2022 08:24 AM

දර්ශනයක්, ක්‍රමවේදයක්, ක්‍රියාවලියක්, බල ගැන්වීමට දූෂණයෙන් තොර දක්ෂ මනා දනුමක් ඇති පිරිසක් නැතිව මොනවා වෙනස් කළත් අපට මොන අනාගතයක්ද? මේ යන ගමනේ නුදුරේදීම සිංහලයින් ලෝක ඉතිහාසයෙන් මැකී යනු නියතයි.

:       0       0

දොලේවත්ත Tuesday, 11 January 2022 08:31 AM

අමුඩේ ගහන ගමන් පොල් කඩන පාටක් නෑ...

:       0       0

Hafeel Tuesday, 11 January 2022 09:56 AM

මෙහම ගියොත් ඉතුරු අවුරුදු තුනටම ජනතාවට බලන්න සිදු වෙන්නේ ගැසට් පත්‍ර නිකුත් කරන සහ අවලංගු කරන එක තමා. හිස කැක්කුමට කොට්ට මාරු කරලා හරියනවද?

:       41       6

උනහපුවා Tuesday, 11 January 2022 11:36 AM

කලයුත්තේ විෂය පථයන් වෙනස් කිරීම නොව මේ කාලකන්ණි ඇමති පතයන් නැතිකිරීමය!

:       0       7

Gunawardhana Tuesday, 11 January 2022 12:23 PM

උගත් දක්ෂ පාලකයන්ගේ හොඳ වැඩ

:       2       4

sharm warnWednesday, 12 January 2022 08:44 AM

උගත් ?හි හි හි ....දක්ෂ ?හ හා හා

:       0       0

fairoos Tuesday, 11 January 2022 12:36 PM

මේ ගැසට් එක වෙලාව අරන් කියෙවුවාට වැඩක් නැහැ හෙට ඕක රිවස් වෙනවා

:       32       6

ඔබේ අදහස් එවන්න

දියත

ඉතිහාසය අලුත් කර IPL යන ළාබාලම සූරයා
2024 නොවැම්බර් මස 25 1925 0

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම


මහඉලුප්පල්ලම නගරයට වන අලියෙකු කඩා වදියි
2024 නොවැම්බර් මස 25 586 0

මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු


රනිල් ඉන්දියාවේ දෙසුමක
2024 නොවැම්බර් මස 25 1014 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට
2024 නොවැම්බර් මස 25 904 0

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට


චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 673 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 2085 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 531 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site