(ඩයනා උදයංගනී)
අමාත්‍යවරුන්ට හිතුමතේ උපදේශකයින් පත්කරගැනීමට තිබූ අවස්ථාව අහිමි කරමින් උපදේශකයින් පත්කිරීමේදී සැලකිලිමත් විය යුතු නිර්දේශ තුනක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව අමාත්‍යවරුන්ට සිය උපදේශකයින් ලෙස අයෙක් පත්කරගැනීමේදී අදාළ විෂය ක්ෂේත්රයේ ප්‍රවීණයෙකු විම, ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවක හෝ සංස්ථාවක ඉහළ තනතුරක් හෙබවූ අයෙකුවීම, එසේත් නැතිනම් පෞද්ගලික අංශයේ ඉහළ තනතුරක් දැරූ අයකුවීම යන නිර්දදේශ ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ බව සම කැබිනට් ප්‍රකාශක ඇමති උදය ගම්මන්පිල මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (29) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අමාත්‍ය උපදේශකයන් පත්කිරීමේදී ජනපතිගෙන් කොන්දේසි 3 ක්
Bamunuarachchi Tuesday, 29 September 2020 07:31 AM
මෙන්න මේ වගේ නීති පනවන්න තමයි ජනාධිපතිට බලතල ඕනේ..
kapTuesday, 29 September 2020 08:42 AM
අනේ බමුණෝ.. ඔබ වගේ හරක් අන්දන්න හරිම ලෙසියි. මෙච්චර කල් උපදේශකයෝ පත්වෙලා ඉන්නේ මේ සිස්ටම් එකටද?
BamunuarachchiTuesday, 29 September 2020 12:05 PM
ඒක නේන්නම් ඒ උපදේශකවරුන්ගෙන් රටට වැඩක් නොවුණේ. ඇමතිලාට තැඹිලි කපපු කෙනාත් ඇමැති උපදේශක... ඔය අය ඒ කාලේ ඇඳගෙන හිටිය විදිහට මෙහෙම දේවල් හිතන්නත් අමාරුයි නේද?
siri Tuesday, 29 September 2020 08:07 AM
එතකොට අයියා පත්කළේ ඔය සේරම සුදුසුකම් තිබිලද? නැතිනම් ‘‘ද්විත්ව පුරවැසිකම‘‘ ගැන සලකා බලලාද?
BamunuarachchiTuesday, 29 September 2020 12:10 PM
රටක පාර්ලිමේන්තුවට එන්න ද්විත්ව පුරවැසිකම ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද? ඕක ගෙනාවේ 19 වැනි සංශෝධනයෙන් ගෝඨාභය බලයට එන එක නවත්වන්න. ජෙප්පන්ගේ කතා අහලා තමන්ට නොතේරෙන බහුබූත නොකියා ඉන්න හලෝ.. ද්විත්ව පුරවැසියෝ යුද්ධය මෙහෙයවන්න හොඳයි... රටේ පාලනයට එන්න නරකයි. මොන ඉස්කෝලෙද ඉගෙන ගත්තේ?
siriTuesday, 29 September 2020 01:59 PM
ජෙප්පන්ගේ කතා? මොකක්ද ඒ ? යන්නේ කොහේද මල්ලේ පොල්.. වහල්කමටත් සීමාවක් තියෙන්න ඕනෑ.
Hafeel Tuesday, 29 September 2020 08:42 AM
එහෙමනම්, අගමැති සහෝදරයාට කරුණා අම්මාන්ව තමන්ගේ උපදේශක හැටියට පත්කරන්න බැරිවේවි.කාලයක් කරුණායි, පිල්ලෙයානුයි මේ රටේ ජනාධිපති උපදේශක. ඒ වෙලාවේ මේ ආණ්ඩුවේ ඉන්න දේශප්‍රේමීන්ලා නිහඬයි.
Kamal Koyrala Tuesday, 29 September 2020 09:19 AM
බොහොම හොඳ වියත් අදහසක්, අමාත්‍යංශ උපදේශකවරුත් ගැසට් කලානම් හොඳයි.
lanka Tuesday, 29 September 2020 09:27 AM
ඉතාමත් යහපත් තීරණයක්...
විජිත් Tuesday, 29 September 2020 09:43 AM
" ඔවාදෙනු පරහට තමන් සම්මතයේ සිට.." කියලා වහරක් අපේ ජන සමාජයේ තියෙනවා... ඉතින් මම ජනාධිපතිටත් කියන්නේ ඒකමයි. ජනාධිපති ලේකම් කියන්නේ කවුද...?