IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


අමාත්‍ය ධූර වැඩිකිරීමට යෝජනාවක්

ජාතික ආණ්ඩුවක් බිහිකර අමාත්‍ය ධූර සංඛ්‍යාව වැඩි කිරිමේ යෝජනාවක්  සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් අද (01) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

ජාතික ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධූර සංඛ්‍යාව 48 නොඉක්මවිය යුතු බවත් කැබිනට් නොවන හා නියෝජ්‍ය ඇමැතිවරුන් 45 නොඉක්මවිය යුතු බවත් එම යෝජනාවේ දැක්වේ.

(28535)

 



අදහස් (18)

අමාත්‍ය ධූර වැඩිකිරීමට යෝජනාවක්

Perakum Friday, 01 February 2019 09:32 AM

දේශපාලකයෝ ගොඩ ලොකු කරගෙන බඩ පුරවා ගන්නකොට අපි පටි තද කර ගන්නවා.

:       1       525

RaveendraSaturday, 02 February 2019 02:56 AM

ඕන ගොනෙකුට යුද්ධ කළහැකි බව කීවෙත් මෙමයි.. ඕන කෙනෙකුට කල හැකිබව ඔප්පුකලේ මෙමයි.. මේ හැමදෙ කියන්නෙත් රට ගැන නොහිතා නේ.. මගේ බඩවියත පවුලත් සමගින් හැමදින රැකුණාවේ...

:       0       259

Raveendra Friday, 01 February 2019 10:15 AM

අපි යෝජනා කරනවා හැකි ඉක්මණින් "හරක් 225ම අගමැතියෝ, ඇමතියෝ නියෝජ්‍ය ඇමතියෝ.." කරමු.

:       0       344

Hafeel Friday, 01 February 2019 03:17 PM

කාලයකට කියනවා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ඕනේ කියල. දැන් කියනවා ජාතික ආණ්ඩුවක් ඕනේ කියල. ජ වී පෙ හැර අනිකුත් 219 ඇමති වුණත්, ඔවුන්ට රට හදන්න බැහැ

:       40       259

Sanath KandySaturday, 02 February 2019 08:22 AM

දැන් රටට ඇති එකම විකල්පය ජවිපෙ පමණයි. 71 වසරක් තිස්සේ මාරුවෙන් මාරුවට රට විනාස කරපු මේ දෙගොල්ලම තමන්ගේ නොහැකියාව ඔප්පු කරලා තියෙන්නේ.

:       86       114

Hafeel Saturday, 02 February 2019 04:31 PM

අනිවාර්යෙන්ම ඡන්ද දායකයෝ වෙනස් වියයුතුයි.

:       0       12

wije Friday, 01 February 2019 04:30 PM

වැඩිකරගනිල්ලා, වැඩිකර ගනිල්ලා උඹලව නඩත්තු කරන්න අපි ඉන්නවනේ. අනේ දෙවියනේ මීට වඩා හොඳයි නේද 1948 අපිට නිදහස දෙන්නේ නැතුව සුද්දෝම මේක පාලනය කළානම්...

:       13       356

maheshika Friday, 01 February 2019 05:47 PM

ඕන කෙනෙකුට පුලුවන්ද එහෙම යෝජනා කරන්න.

:       0       31

sudath Friday, 01 February 2019 11:53 PM

දැනට ඉන්න ඇමතිගොල්ලට වැඩ බැරිද?

:       0       4

sandy123 Saturday, 02 February 2019 04:51 AM

රත්තරන් බිත්තර දාන කිකිළියෝ වන බදු ගෙවන මහා ජනතාව ඉන්නකම් මුන් පිස්සු නටනවා. හරි ඇමතිතුමා වතුර රත් වෙනකම් නේද කකුළුවා දගලන්නේ. පාට කණ්නාඩි නොදමවනම් මේ නරුමයෝ 225ම අතුගාල දාන්න පුළුවන්. ලංකාදීප පාඨක ජනතාව එකගද?

:       0       399

RaveendraSaturday, 02 February 2019 05:12 AM

ඇත්තෙන්ම ඔබ නිවැරදිය. මේ අය මෙසේ හැමවිටම හැසිරෙන්නේ පක්ෂක්ග්‍රාහී චන්දදයයන් සිටිනතුරු පමණි.

:       0       36

Ranil Saturday, 02 February 2019 07:26 AM

හා හා ළමයි මේවට මොකුත් කියන්න එපා. මේක ලක්ෂ 62 මී කුලයෙ එවුන්ගෙ කැමැත්තනේ බොලන්ලා. උන් හරි සතුටින්ලු ඉන්නෙ තව තවත් බදු ගෙවන්න තියෙනව කියල මතක් වෙද්දී.

:       4       51

sany123Saturday, 02 February 2019 10:19 AM

රනිල් - ඔබේ අදහසට නම් මම එකඟ නැහැ. ඒ වගේම එහෙම අය තවත් ඇති. හේතුව ඔබේ පාට කණ්නාඩිය නිසා. මහින්දගේ කාලයේත් පඳුරකට ගැහුවම ඕනේ තරම් ඇමතිවරු විසිවෙනවා. සීනි ඇමති, පොල් ඇමති වගේ නානාප්‍රකාර ඇමතිවරු හිටයා. එතැනදී මේ හැට දෙලක්ෂය වගේම අනිකුත් ජනතාවත් බදු ගෙව්වා. මේ ඔක්කොම හොරු. ජනතා සේවය කියලා කරන්නෙම අලිගුත්තේරු වැඩ. මොන ආණ්ඩුව පත්වුණත් වියදම් වැඩි කරලා බදු වැඩි කරනවා. නමුත් උපයන්නේ නැහැ. ඔවුන්ගේ සැප වෙනුවෙන් අපි බදු ගෙවනවා. එ්කයි යථාර්තය. ඔබට ආයාචනය කරනවා පාට කණ්නාඩිය නොපැළඳ ලෝකය විශේෂයෙන් ලංකාව දිහා බලන්න කියලා. මේ කිසිම දේශපාලකයෙක් විප්ලවීයාවත් ජන හිතෛෂීවත් නෙවෙයි.

:       39       10

RanilSaturday, 02 February 2019 05:30 PM

සැනි123, මම එක පක්ෂයකටවත් නැහැනේ. ඒකනේ මම කාවවත් සුද්ද කරන්න ගිහින් නැත්තෙ. ඔයා ලක්ෂ 62 ඇතුලේ කෙනෙක් වුන එක ගැන මට හරිම කණගාටුයි. ඔයගොල්ලො තමා කොළ/රතු පාට කන්නාඩිය අයින් කරලා ලෝකෙ දිහා බලන්න ඕනෙ. එතකොට ඔයාට පෙනෙයි අනිත් රටවල් එක්ක අපි කොහෙද ඉන්නෙ කියලා. ඔයා දන්නේ නැද්ද දන්නෙ නැහැ අනෙක් රටවල් වල මිනිස්සුත් බදු ගෙවනවා කියන එක. බදු ගෙවන එක අපිට විතරක් පොදු අරුම පුදුම දෙයක් නෙමෙයි. ඒත් ඒ රටවල් අපිට වඩා දියුණු මට්ටමක ඉන්නව. පොඩ්ඩක් කල්පනා කරන්න එහෙම වෙන්නෙ කොහොමද කියල. ඒක නිසා අදහස් පල කරද්දී පොඩ්ඩක් බුද්දිමත් වෙන්න.

:       1       24

sandy123Sunday, 03 February 2019 08:26 AM

රනිල් - බොහොමත් ස්තුතියි ඔබේ පිළිතුරට. නමුත් ඔබට වැරදිලා. පැහැදිලිව කියන්න තියෙන්නේ මම ඔය කිසිම පුද්ගලයෙක් වෙනුවෙන් පෙනී හිටින්නේ නැහැ. මේ ඉන්න ඔක්කොම පැහැදිලි වචනයෙන් කිව්වොත් චුත වෙන්න ඕනේ මගේ අදහසේ හැටියට. ඔබ හැට දෙලක්ෂයට අවලාද නගන නිසා මම පැහැදිලි කිරීමක් කලේ පැවතිච්ච සහ පැවතෙන හැම ආණ්ඩුවක්ම කලේ අපේ පින්තූරය අරන් අං දෙකක් දමන එක කියලා. නැතුව රනිල් හොඳයි මහින්දට වැඩිය කියලා මම කොහොමත් ප්‍රකාශ කරන්නේ නැහැ. ඔක්කොම එක වල්ලේ පොල්. ඔය හැම පොල්ගෙඩියේම හැඩය වෙනස් වුණාට මදය සහ රසය එකයි. මොන පක්ෂයක් ආණ්ඩු කළත් අපිට සෙතක් වෙන විදිහට වැඩ කරන්නේ නැහැ. අනිත් කාරණාව නම් හැම රටකම බදු ගෙවනවා. එය නොපිළිගැනීමට තරම් මම ලදබොලඳත් නැහැ. ඒ වගේම ඔබ කිව්වත් වගේ අනිත් රටවල් සමග අපේ රට සංසංදනය කළොත් අපි ඉන්නේ ඉතාමත් පහත් තත්වයක බව මම හොඳාකාරව දන්නවා. මම කොහොමත් මේ පාට කණ්නාඩි වලට අකමැතිම පුද්ගලයෙක්...

:       0       0

UPALI Saturday, 02 February 2019 08:01 AM

මට කවුරුහරි කියනවදේ ඔය වෙඩි නොවදින වාහනවලට වැහිනැති හෙනවදිනවද කියලා.විෂේශයෙන්ම ඔය ගොන්නු යන බ්ම්ව්,ප්‍රාඩෝ,පැජරෝ, වොවෝ, බෙන්ස් , ඩිපෙන්ඉර්. ආදිය.

:       0       18

chathura Sunday, 03 February 2019 01:41 AM

එහෙන් මෙහෙන් ණයට සල්ලි ටිකක් ලැබුණානේ.. දැන් අලුත් අමාත්‍යාංශ හදලා, අලුත් ඇමති තනතුරු දීලා, අලුතින් වාහන, උපකරණ ගෙන්නාගෙන, ඒ ලැබුණු සල්ලි බෙදාහදාගන්න වෙනවනේ... නේද?

:       0       0

Rohana Sunday, 03 February 2019 06:53 AM

මොන එකකටද ඔයතරම් ඇමතිකම්? ඇමතිකම් වැඩිකරලා රට දියුණු කරන්න බැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ට්‍රම්ප් එක්ක බදු කතා සාර්ථකයි
2025 අප්‍රේල් මස 23 185 0

ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත


වැඩි මිලට ජල බෝතල් විකුණන්නට රතු එළියක්
2025 අප්‍රේල් මස 23 9 0

වැඩි මිලට පානීය ජල බෝතල් විකුණන වෙළෙදුන් සොයා දිවයින පුරා වැටලීම් අඛණ්ඩව සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.


වාණිජ වටිනාකමැති ආණ්ඩුවේ ඉඩම් ආයෝජකයන්ට දෙනවා
2025 අප්‍රේල් මස 23 240 1

වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද


පාසලකට ඇතුළු කිරීමේදී වෙන අසාධාරණ අමාත්‍යාංශයට කියන්න
2025 අප්‍රේල් මස 23 163 0

දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව


මධ්‍යම තැපැල් හුවමාරුවට කෝටි 15ක මත්ද්‍රව්‍ය ඇවිත්
2025 අප්‍රේල් මස 23 261 0

රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො


දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුව පත් කරයි
2025 අප්‍රේල් මස 23 418 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පත්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 667 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 333 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 480 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site