(වසන්ත චන්ද්‍රපාල)
සිවිල් ආරක්ෂක බලකායේ අම්පාර කලාපයේ නිලධාරීන් විසින් සංවිධානය කරනු ලැබූ ලේ දන් දීමේ වැඩසටහනක් අද (21) අම්පාර මහ රෝහලේදී පැවැත්විණි.
සිවිල් ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරී රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතාගේ උපදෙස් මත අම්පාර කලාප අණදෙන නිලධාරී කමාන්ඩර් සුනිල් ශාන්ත මහතාගේ මෙහයවිමෙන් මෙම ලේ දන්දිමේ කඳවුර පවත්වනු ලැබීය.
සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් 60 දෙනෙක් පමණ ලේ පරිත්‍යාග කළ අතර ඉදිරි දිනවලදී කොරෝනා වයිරසය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩ සටහනක්ද සිවිල් ආරක්ෂක දෙපාර්මේන්තුව මගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
පවතින අධික වර්ෂාවත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 44ක පවුල් 15,670කට පුද්ගලයන් 55,416ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය න
සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු අද (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විස
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව දින දෙකක විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභ
පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවීම හේතුවෙන් අද රාත්‍රී කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්ර
නිවුන් සොයුරා සමග එකම ඇදෙහි නිදා සිටි අනෙක් සොයුරා හිටි හැටියේ අතුරුදන්ව ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි.
රජයේ ආයතන විසින් භාණ්ඩ ,වැඩ හා උපදේශන නොවන සේවා ප්‍රසම්පාදනය කිරීමේදී හා ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතු සඳහා අදාළ නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීමට ජා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අම්පාර මහ රෝහලේදී ලේ දන්දීමේ වැඩසටහනක්
සේහිරැ Saturday, 21 March 2020 09:37 AM
ගොඩක් පින්! සියලු දෙවියෝ ඔබව රැකදේවා!