IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


අම්බලන්තොට ප්‍රා:ලේ:කා:සේප්පුව හොරු කඩලා

(සනත් ගමගේ)

අම්බලන්තොට ප්‍රා දේශිය ලේකම් කාර්යාලයේ  මුදල් ‍සේප්පුව යතුරෙන්ම  විවෘත කර මුදල් රැගෙන ගොස් ඇති බවට පැමිණිලි කර ඇතැයි අම්බලන්තොට පොලීසිය කියයි.

ප්‍ර දේශිය ලේකම් කාර්යාලයේ නැගෙනහිර පැත්තේ ඇතුලත් වන ‍වීදුරු සවිකර ඇති දොර කඩා කඩා කාර්යාලයට ඇතුල් වී  ගණකාධිකාරි (සරප්) අංශයේද ජනෙල් කඩා ගෙන එම අංශයට ඇතුල් වී සේප්පුව අදාල යතුරෙන්ම සේප්පුව විවෘත කර සේප්පුවේ තිබූ රාජ්‍ය මුදල් රැගෙන ගොස් ඇති බව පොලීසිය කියයි.

රැගෙන ගොස් ඇති මුදල් ප්‍රමානය කොතෙක්ද කියා තවමත් ගනනය කර නොමැති අතර රුපියල් ලක්ෂ 12 හෝ 15 ක් විය හැකි බවට අනුමාන කරන බවද කාර් යාල නිළධාරිහු පවසති.

ප්‍රා දේශිය ලේකම් කාර් යාලයේ ටැබ් පරිගනක යන්ත්‍රයක් රැගෙන යෑමට ගෙන එය දමා ගොස් ඇති බවද පොලීසිය කියයි.

ප්‍රා දේශිය ලේකම් කාර් යාලයේ ආරක්ෂාව සඳහා එක් ආරක්ෂක නිළධාරීයෙක් පමනක් රාජකාරියේ යොදවා තිබූ බවද පොලීසිය කියයි.

 

 



අදහස් (2)

අම්බලන්තොට ප්‍රා:ලේ:කා:සේප්පුව හොරු කඩලා

වීරසිංහ Wednesday, 27 September 2023 01:46 PM

මේ ලිපියේ තුන්වැනි ඡේදය පිළිගන්න බැහැ .මොකද දිස්ත්‍රික් ලේකම් කාර්‍යාල මෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල වල හවසට සේප්පු වහන්නේ සියලු මුදල් ගණන් බැලන්ස් කර ගණකාධිකාරි නැත්නම් ඒ වෙනුවට බලයලත් මුදල් සහකාර හෝ පරිපාලන නිළධාරි පරීක්ෂා කිරීමෙන් පසුව තමයි සේප්පුවේ තැන්පත්ව තියෙන නෝට්ටු කාසි හා චෙක්පත් ඒ ලේඛනයේ සටහන් කරන්න ඕන. අන්තිමේ භාරකාර හා බලය ලත් නිළධාරි අත්සන් කරන්න ඕන .එහෙම කරල නැත්නම් ඉතින් සේවය පැහැර හැරීමක් කරල තියෙනවා =.ඒ සමග සේප්පුවේ යතුරු සුරක්ෂිතව තියන්නත් ඕන කොහොමත් ඉතින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇත්තො ගැන කවර කතාද මහත්තයෝ

:       0       15

සෙනෙවිරත්න Wednesday, 27 September 2023 06:52 PM

ඕක හොරකමක්යැ, යතුරු ඇත්තො සේප්පුව ඇරල මුදල් අරගෙන, යතුරු භාර අයට දෙකක් දුන්නම ඇත්ත කියාවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 3069 6

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 984 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 313 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 2031 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1913 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 600 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40045 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25956 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 243 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site