IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


අම්බලන්තොට ප්‍රා: ලේ කාර්යාලයේ සේප්පුව කෑඩු හොරු අල්ලයි

(සනත් ගමගේ)

අම්බලන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ මුදල් සේප්පුව කඩා මුදල් සොරකම් කිරිමෙ සිද්ධිය සම්බන්දයෙන් අඹු සැමි යුවළක්  අත් අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලීසිය කියයි.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්තොට මල්පෙත්තාව  පදිංචි අඹු සැමි යුවළක් බව පොලිසිය කියයි.

අම්බලන්තොට ප්‍රා දේශිය ලේකම් කාර් යාලයේ මුදල් සේප්පුව සේප්පුවේ අදාළ යතුරු  දෙකෙන්ම විවෘත කර රුපියල් 19ලක්ෂ 12148.50 ක්  පසුගිය මස 26 දින සොරකම් කර ඇති බවට අම්බලන්තොට පොලිසියට පැමිණිලි කර ඇත. ඒ සම්බන්දයෙන් සිදුකල විමර් ශන වලින් පසුව මෙම අඹුසැමි යුවළ සැකපිට අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

අත්  අඩංගුවට ගත් අඹුසැමි යුවළ සමඟ ලඟ ඇසුරක් කල වලස්මුල්ල ප්‍ර දේශයෙ පුද්ගලයෙක් මෙම සොරකම් කිරීම සිදු කල ඇති බවද සොරකම් කර ඇති මුදල් වලින් කොටසක් මෙම අයට ලබාදුන් බවත්, ඒවාද වරින් වර එම පුද්ගලයාගේ සැකකාර ප්‍රධාන පුද්ගලයාගේ  ගිනුම් වලට බැංකු ගත කල බව සැකකාර යුවළ පොලිසියට පවසා ඇත.

 

 



අදහස් (3)

අම්බලන්තොට ප්‍රා: ලේ කාර්යාලයේ සේප්පුව කෑඩු හොරු අල්ලයි

දයාසේන Thursday, 12 October 2023 06:35 PM

කොහොමෙයි මහත්තයෝ ඔෆිස් එකේ නොවෙන කෙනෙක් ඔෆිස් යතුරෙන් සේප්පුව ඇරියෙ කියල දැනගන්න කැමතියි ගේට්ටුවෙ මුර කට්ටිය ඉන්නෙ නැතෙයි එහෙම දෙයක් නැතෙයි කියන්න බැහැ ඒ ගැන මොකෑ කියන්නෙ

:       0       0

සෙනෙවිරත්න Friday, 13 October 2023 01:09 PM

මේ සොරුන් සතු තාක්ෂණය හොයාගෙන ලෝක බැංකුවේ සේප්පු ඇරලා රටම ගොඩදාමු...

:       0       0

සෙනෙවිරත්න Friday, 13 October 2023 01:12 PM

යතුරුභාර අය යතුරු සොරුන්ට දීලා නැත්නම් සොරුන් උපායෙන් හොර යතුරු කපලා මුල්යතුරු වලින්... බැංකුවක නම් ඕක කරන්න අමාරුයි. යතුරු අගුල හැර තවත් අගුල් දෙකක් තියෙන නිසා. මේක ඇතුලේ අය දැනුවත්ව වෙච්චි වැඩක් වෙන්න ඕනෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ශ්‍රී ලංකා ක්‍රිකට් හොඳම සේවා යෝජක සම්මාන ලබයි
2024 ඔක්තෝබර් මස 11 32 0

ලෝක මානව සම්පත් කොංග්‍රසය වාර්ෂිකව සංවිධානය කරන සේවා යෝජක සම්මාන උළෙලේදී (2024) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකාවේ හොඳම සේවා යෝජක සන්නාම ලෙස සම්මේල


වැස්සෙන් මාර්ග රැසක් යටවෙයි:ජන ජීවිතයටත් බාධා
2024 ඔක්තෝබර් මස 11 690 0

තැනින් තැන ඇඳහැලෙන මහ වැසි සමඟ ගම් රැසකජනතාව පීඩාවට පත්ව සිටී.


ධීවර ජනතාවට විශේෂ නිවේදනයක්
2024 ඔක්තෝබර් මස 11 172 0

පුත්තලම සිට කොළඹ ,ගාල්ල මාතර හරහා හම්බන්තොට දක්වා ක්‍රියාත්මක සියලුම ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේ


රත්නපුර ලැයිස්තුවෙන් දමිතාගේ නම හැලෙයි
2024 ඔක්තෝබර් මස 11 3423 11

තමන් මෙවර රතනපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරන බව දමිතා අබේරත්න මහත්මිය පැවසුවත් ඇගේ නම රත්නපුර දිස්ත්‍රික්කයට බාරදුන් සමගි ජන බලවේගයේ මහ මැ


කෙහෙළිය වන්දි ඉල්ලා ගොනු කළ පෙත්සම ඉල්ලා අස් කරගනී
2024 ඔක්තෝබර් මස 11 2696 0

ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම


දිස්ත්‍රික්ක 10කට නාය අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 11 461 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 33 කට අද ( 11 ) පෙරවරුවේ සිට නාය යෑමේ අනතුරුඇඟ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39903 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25904 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 137 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 398 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1277 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site