IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


අම්බුලුවාව නගින්න ගිය අයෙක් ගලක් පෙරැළී මරුට

(සුරංග රාජනායක)

දෙහිඕවිට සිට ගම්පොළට පැමිණ වැරදි මාර්ගයකින් අම්බුලුවාව කඳු මුදුනට නැගීමට ගිය පුද්ගලයකුගේ ඇඟට ගලක් පෙරලීමෙන්  එම පුද්ගලයා මියගොස් ඇතැයි පොලීසිය කියයි.

සිව් දෙනකුගෙන් යුත් කණ්ඩායමක්  මෙලෙස කන්ද නැගීමට ගොස් ඇති අතර ඉන් එක් අයකු මෙලෙස මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ දෙහිඕවිට මුරුත්තෙට්ටුව ප්‍රදේශයේ පදිංචි ගාර්දිය් සමරතුංගලාගේ දමින්ද සමරතුංග නමැති තිස් හත් හැවිදි දෙදරු පියෙකි.

මොහු සිය බිරිඳට ද නොකියා  නිවසින් පිටව ඔහුගේ මිතුරන් සිව් දෙනකු සමග මෙම ගමන පැමිණ ඇතැයි පරීක්ෂණවලදී හෙළිව ඇතැයි පොලීසිය සඳහන් කරයි .



 



අදහස් (5)

අම්බුලුවාව නගින්න ගිය අයෙක් ගලක් පෙරැළී මරුට

Chinthaka Sunday, 11 August 2024 12:08 PM

දරුවො දෙන්නෙක් සිටින පියෙක් බිරිදටත් නොකියා ගියා කියන්නෙ කිසිම වගකීමක් නැති පුද්ගලයෙක් බව පෙන්වා දීමක් කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔහොම අය බිරිදට වඩා මිතුරන් විශ්වාස කලත් මිතුරන් කෙසේ අයද බැලුවොත් හොදයි මග හොදට තිබේනම් යන්න දෑසත් පෙනේනම් කිම බැදිවල යන්නේ මං මුලාවූ එකෙකුසේ කියලා කියන්න ඕන

:       6       69

Rashmi Sunday, 11 August 2024 01:29 PM

තමන්ගේ වයසට නොගැලපෙන දේවල් කරන්න ගියාම ඔය වගේ අකරතැබ්බවලට මුහුණ දෙන්න වෙනවා. අවුරුදු 37ක් වෙලා, දරුවෝ දෙන්නෙක්ගේ පියෙක් වෙලා, හැසිරිලා තියෙන්නේ අවුරුදු 17 නාඹර තරුණයෙක් වගේ...

:       7       41

Withana Sunday, 11 August 2024 03:07 PM

අලුත් පරපුරේ අයට තියෙන අහවල් තැනේ අමාරුව මෙයාටත් බෝවෙලා වගේ. කෑම්පින් කරන්න කඳු බඩගාන්න පුදුම අහවල් තැනේ අමාරුවක්නේ තියෙන්නේ...!

:       10       27

amila Monday, 12 August 2024 07:00 AM

ගලක් පෙරළිලා එන්න තරම් පල්ලමක් නෑ එතැන

:       3       1

Bunny Preena Monday, 12 August 2024 12:40 PM

බැරි දේවල් කරන්න ගිහින් කරගත්තු දේ මදැයි...!

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 0 0

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


තිරප්පනය අනතුරු
2024 සැප්තැම්බර් මස 24 5 0

තිරප්පනය සහ කැකිරාව යන පොලිස් වසම්තුල සිදුවූ රිය අනතුරු දෙකකින් යුද හමුදා සෙබළෙකු සහ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.


බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 1900 1

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 261 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 2757 5

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 1734 2

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33501 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23920 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 145 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 469 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 212 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site