(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා මහතා ඝාතනයට ලක්ව වසරක් පිරෙන අද පාර්ලිමේන්තුවේදී විනාඩියක නිහඩතාවයක් පවත්වා අතුකෝරල මහතාට ගෞරවාචාර පුද කෙරිණි.
පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් ලන්සා මහතාගේ ඉල්ලීමකට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාද අනුකූලතාවය දැක්වීමෙන් පසුව අනුව මේ නිහඬතාවය පළ කළේය.
රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග
ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප
පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ
හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ
කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අමරකීර්ති අතුකෝරල වෙනුවෙන් විනාඩියක නිහඬතාවයක්
SL Tuesday, 09 May 2023 10:15 AM
ගම්පහ ඕමාන් ජාතිකයෙකුට අයිති ගාමන්ට් එකේ ඔමාන්ජාතික මනේජර්ට ගහල , ඒ ගහපු නියෝජ්‍ය ඇමතිගේ ගොලයින්ටයි, නියෝජ්‍ය අමතියාටයි නීතිය ක්‍රියාමක නොකිරීම නිසා වහපු ගාමන්ට් එකේ වැඩකරපු 350ක ගේ රැකියා අහිමි වීමට, උන්ට එදා වේල කන්න තිබුණු මාර්ගය නැති කරපු එකට පැයක නිශ්ශබ්ද තාවක් දාපල්ලා. මෙච්චර මේ රට වැටිලා තියෙද්දිත් පිස්සු බල්ලෙක් වගේ හැසිරුණු ඇමතියාට උඹල මොනවද කලේ. ඌ අපේ බදු වලින් ජීවත් වෙන ගමන් ,රටට ලැබෙන්න තියෙන අදායමක් , රටේ මිනිස්සුන්ට තියෙන රැකියා ටිකටත් කෙලවල දැම්ම රාජ්‍ය අංශයේ තිබුණු ආයතන ටික කාල ,හප කරලා විනාෂම කරලා දාල ,රටට ඩොලර් ගෙනෙන, මිනිස්සුන්ට රැකියාවක් දෙන පුද්ගලික ආයතන ටිකත් ඔහොම කාල දාපල්ලා. උඹලට ත්‍රස්ත පනතට කලින් ගෙනෙන්න තියෙන්නේ , මේවගේ අවජාතක ඇමති බල්ලන්ව බැඳලා දාන්න නීති ,ත්‍රස්තයෝ ඇතිවෙන්නේ මේ වගේ ඇමති බල්ලන් හින්ද
චිරන්ත Tuesday, 09 May 2023 11:19 AM
කතාව සහතික ඇත්ත මේ මංත්‍රීවරයා මැරුණ වෙලාවෙත් සෝකය ප්‍රකාශ කලා කියලා මතකයි මුන්ට රට මෙතරම් අගාධයට යාම ගැන සෝකය ප්‍රකාශ කරන්න තමයි බැරි එහෙම නේද හාමුදුරුවනේ එහෙම කරල ඔය වැයකල කාලයේ වටිනාකම ජනතා මුදලින් කීයක් වටිනවාද අද දවසේ දේශපාලුවො ගන්නා පැමිණීමේ දීමනා ඉන්ධන ගාස්තු රියදුරු අතිකාල ගමන් වියදම් සංයුක්ත දීමනා ආරක්ෂක නිළධාරින් වෙනුවෙන් දීමනා පාර්ලිමේන්තුවේ නඩත්තු වියදම් හා අනෙක් වියදම් ගණන් බලා විනාඩියක් සදහා නාස්ති කල ප්‍රමාණය ගැන ජනතාව දැනුවත් කරන්න
නිමේෂ් Tuesday, 09 May 2023 10:35 AM
අතුකෝරල මන්ත්‍රී වෙනුවෙන් විතරක් නිශ්ශබ්ද තාවයක් පවත්වන්නේ ඒ ගොල්ලොන්ගේ කෙනක් හින්දද ? එදා ඒ අරලියගහ මැදුරෙන් පටන් ගත්තු ජනතා ප්‍රකොපකිරිම නිසා 9 දෙනක් මියගියා ඒ අය ගැන කතාවක් නැත්තේ ඒ අය හමුලගේ ගණයට වැටෙන්නේ නැති නිසාද ?
prasanna Tuesday, 09 May 2023 09:58 PM
අද මෙවැනි අපරාධ අනුමත කරන කාලකන්නි මේ රටේ ඉන්න නිසා ,දිනපතා සමාජයේ මිනීමැරුම් සිදුවෙනවා .විශේෂයෙන්ම ගුරුවරිය ,නීතිඥවරියන් ,පාසල් ළමුන් මේ වගේ ඝාතන රැල්ලක් ගම් නියම්ගම් සිසාරා සිදුවෙනවා .මැරුණු මිනිසෙකුටවත් ගරු නොකරන කාලකන්නි ඉන්න රටක් මේක
C.K.Lankaputhra Wednesday, 10 May 2023 04:29 AM
අනික ඔය මන්ත්‍රී ගොයිය ආපහු යමින් හිටියෙ පරිත්ත්‍රාන දර්ම දේශනවකට හෝ මල් පූජාවකට සහභාගි වෙලා නෙවෙයි, 5 දෙනෙකුට මරු කැදවූ අපරාධකරුවන් සමූහයක එක් නායකයෙක් වෙලා.