IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


අමරකීර්ති ඝාතනයට 39ක් අත්අඩංගුවට

 

(ඉන්දිකා  රාමනායක)

පාර්ලිමේන්තු මන්ත්‍රි  අමරකීර්ති අතුකෝරල  මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරි පොලිස් සැරයන්වරයා නිට්ටඹුව නගරයේ දී  වෙඩි තබා සහ පහර දී ඝාතනය කිරීම  සම්බන්ධයෙන් සැකකරුවන් 39  දෙනකු  මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ  පවසයි.

මොවුන්ගෙන්  අතරින් 38 තවමත්  රිමාන්ඩ්  බාරයේ පසුවන බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

ගාලුමුවදොර සහ අරලියහ මන්දිරය ඉදිරිපිට   අරගල කරුවන්ට පහර දීමේ සිද්ධියට විරෝධය දක්වමින් රටපුරා ඇති වු   ප්‍රචණ්ඩ ක්‍රියා  අතරතුර   ප්‍රචණ්ඩකාරි  පිරිසක්   නිට්ටඹුව  නගරයේ දී මොටර් රථයකින් ගමන් කරමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරළ  මහතා  ට සහ  ඔහුගේ   ආරක්ෂක නිලධාරියා වශයෙන් කටයුතු කරමින් සිටි පොලිස් සැරයන්වරයා ට පහර දී වෙඩි තබා ඝාතනය  කර තිබුණි.



අදහස් (0)

අමරකීර්ති ඝාතනයට 39ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

දියත

විශ්ව රූ රැජින ඩෙන්මාර්කයට
2024 නොවැම්බර් මස 18 37 0

2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද


නව කැබිනට්ටුවේ මහාචාර්යවරු පහක්
2024 නොවැම්බර් මස 18 72 0

ජාතික ජන බලවේග රජයේ නව කැබිනට් මණ්ඩලයේ මහාචාර්යවරු පහක් සිටිති.


චිත්‍රපට අධ්‍යක්ෂ තේජා ඉද්දමල්ගොඩ දිවියට සමුදෙයි
2024 නොවැම්බර් මස 18 18 0

චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සංගීතඥයෙකු හා වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවෙකු වූ තේජා ඉද්දමල්ගොඩ මහතා ඊයේ (17) අභාවප්‍රාප්ත විය


රත්වත්තේ යුවළ යළි රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 18 94 0

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්වත්තේ යුවළ අද (18) යළි නුගේගොඩ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා ල



රවීගේ නම යැවීම අත්තනෝමතික වැඩක්
2024 නොවැම්බර් මස 18 650 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යවා ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ


වැඩි දෙනා කියවූ පුවත්




අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 18978 21

රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18828 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 357 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 635 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1815 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site