IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


අමරවීර මෛත්‍රීපාල ගැන පැරණි කතාවක් හෙළිකරයි

 

(අංජුල මහික වීරරත්න)

අරගලයෙන් පසු උද්ගතවූ තත්ත්වයේදී  ජනාධිපති තනතුරට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් යෝජනා කළ නම් දෙක පක්ෂයේ සභාපති මෛත්‍රිපාල මහත්තයා කුණු කූඩෙට දැම්මා යැයි  කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

නිමල් සිරිපාල ද සිල්වා හා විජේදාස රාජපක්ෂ මහත්වරුන්ගේ නම් දෙක ජනාධිපති තනතුරට යෝජනා කර ශ්‍රීලනිප කණ්ඩායම පක්ෂයේ සභාපති මෛත්‍රිපාල මහතාට යෝජනාව දුන් නමුත්  ඒකට වෙච්ච දෙයක් අද වෙනතුරුත් දන්නේ නැතැයි ද ඒ යෝජනාව  කුණු කූඩෙට වීසි කළ බව පස්සේ ආරංචි වූ බවද අමාත්‍යවරයා කීය.

ජනාධිපති තනතුර බාර ගන්න  අද ඔය කෑ ගසන කිසි කෙනෙකුට කොන්දක් තිබ්බේ නැති බවද අමරවීර මහතා පැවසීය.

නමුත් තනි අලියා වාගේ පාර්ලිමේන්තුවට ආපු රනිල් වික්‍රමසිංහ මහතා  ජනාධිපති තනතුරේ අභියෝගය  බාර ගෙන දැන් එතුමා ඒ වැඩේ කරගෙන යන බවද අමරවීර මහතා කීය.

අනුරාධපුර වගයාකුලම දේශගුණ සුහුරු කෘෂිකාර්මික පුහුණු පාසල විවෘත කරමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.



අදහස් (1)

අමරවීර මෛත්‍රීපාල ගැන පැරණි කතාවක් හෙළිකරයි

sharm warn Tuesday, 06 December 2022 12:48 PM

ඉතින් ඇත්තනේ. කුණු බාල්දියට දාන්න ඕන දේවල් මේසේ උඩ තියන්නේ නෑ කවුරුවත්. තව ඉන්නව කුණු බාල්දියට දාන්න ඉතාම සුදුසු කට්ටිය. තමුනුත් ඇතුළුව.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ස්මාට් වින් අධ්‍යක්ෂකවරුනට රට යාම තහනම්
2024 නොවැම්බර් මස 20 556 0

වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය


සිලින්ඩරේ ජාතික ලැයිස්තුවෙන් කංචන යවයි
2024 නොවැම්බර් මස 20 1258 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.


රනිල් හෙට ඉන්දියා යයි
2024 නොවැම්බර් මස 20 1223 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.


ප්‍රාණඇපකරුවන් නිදහස් කරන්න: සල්ලි දෙන්නම්
2024 නොවැම්බර් මස 20 1377 1

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක


රහ්මාන් යුග දිවියට සමුදෙයි
2024 නොවැම්බර් මස 20 2213 0

ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ


රුසියාවට දිගු දුර මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 20 1234 0

ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 429 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 675 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1918 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site