(සුරංග රාජනායක)
ගම්පොළ අම්බුලුවාව ජෛව විවිධත්ව සංකීර්ණයේ ඉදිකිරීමට යෝජිත කේබල් කාර් ව්‍යාපෘතිය සඳහා පළමු අදියරේ අත්තිවාරම සැකසීම සඳහා අවසරයකින් තොරව පස් කයන යන්ත්‍රයකින් පස් කපමින් සිටි ආයෝජන සමාගමක වැඩ පරික්ෂකවරයකු රියදුරකු හා පස් කපන යන්ත්‍රයක් ගම්පොළ උඩපළාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිල්රුක්ෂි ජයරත්න මහත්මියගේ නියමයෙන් සිය බාරයට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා ගම්පොළ කඳවුර නිලධාරීහු පවසති.
මෙරට සංචාරක කර්මාන්තය ඉලක්ක කර ගනිමින් ගම්පොළ දුම්රිය ස්ථානයේ සිට කඳු කීපයක් පසුකර අම්බලුවාව කඳු මුදුන යා කරමින් මෙම කේබල් කාර් ව්‍යාපෘතිය ඉදිකරන අතර ඒ සඳහා මූලික අදියර සඳහා රුපියල් බිලියන එකයි දශම දෙකක් ඇස්තමේන්තු කර තිබේ.
ඇමරිකාව චීනය යන රටවල සමාගම් දෙකක් හා මෙරට සමාගමක් සමග අම්බලුවාව භාරකාර මණ්ඩලය මෙම ව්‍යාපෘති සඳහා මුදල් ආයෝජනය කොට තිබේ.
මේ පළමු අදියර යටතේ අම්බලුවාව කඳු මුදන තුළ මීටර 18ක් යට ගලවිද කණු ඉදිකිරීම ආරම්භ කර තිබුණි.
ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය සඳහා ආයතන 18ක අවසර පත් ලබාගෙන ඇතැයි සඳහන් වුවද ග්‍රාම නිලධාරී ප්‍රාදේශීය ලේකම් හා භූවිද්‍යා අංශ මඟින් පස් කැපීම සඳහා නිසි අවසරය ලබා ගැනීම සිදුකර නැතැයි චෝදනා එල්ල කරමින් මෙම වැටලීම සිදු කර තිබේ.
ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ
කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී කාන්තාවගේ ගෙලට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව කො
ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතිය හේතුවෙන් හෙට(9)සිට 15 වැනිදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නව සභාපති ලෙස හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන හේමන්ත සමරකෝන් මහතා පත් කර ඇත.
ඉදිරි සතියක කාලය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අම්බුළුවා කේබල් කාර් ව්‍යාපෘතිය