(ඩි.ජි.සුගතපාල)
ආරවුලක් දුර දිග යාමෙන් හේතුවෙන් අයියා විසින් ගුරුවරියක්වු තම නැගණියට පිහියකින් සහ යකඩ මල් පෝච්චියකින් පහරදි අද (31) අලුයම ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ කඹුරුපිටිය පදිංචි දික්වැල්ල විද්‍යාලයක ගුරුවරියක් වන රජගල්ගොඩ ගමගේ අයේෂා නිශාමනි නමැති32 හැවිරිදි අවිවාහක කාන්තාවකි.
මියගිය කාන්තාවගේ වැඩිමහල් සහෝදරයා බව කියන සැකකරු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නැගෙනහිර පළාත සහ උතුරු මැද පළාත සඳහා ප්‍රධාන ලේකම්වරු පත් කර ඇත.
කොළඹ බෞද්ධාලෝක වෙසක් කලාපය සාර්ථකව පැවැත්වීමට ජනාධිපති කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන වල දායකත්වය ලබාදීමට අවශ්‍ය මැදිහත් වීම සිදුකරන බව ජනාධිපති ලේකම්
බැංකු කැඩු අය, ඕස්ට්‍රේලියාවේ සුද්දන් රවටා වංචා කළ අය, ඉන්ධන වලින් වංචා කළ අය ඔක්කොම දැන් එකතු වී තිබෙන්නේ ඔවුනට එරෙහිව ක්‍රියාත්මක වන පරීක්ෂණ සහ දඬුව
පස්කඳු කඩා වැටීම හේතුවෙන් අවහිරතාවකට ලක්ව තිබූ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය මේ වනවිට යථා තත්ත්වයට පත් කොට ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය
රුපියල් ලක්ෂ හැටක් වටිනා මැණික් තොගයක්, සිය ගුද මාර්ගයේ සගවා ගෙන, කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ( Green Channel) ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන
අභාවප්‍රාප්ත ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතාට ජනාධිපති අනුර කුමර දිසානායක මහතා විසින් අවසන් ග
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
අයියාගේ පිහි පහරින් නැගණිය මරුට
SATHYAPALA Friday, 31 January 2025 11:13 AM
වෙඩි තැබීමක් නම් මිනී මැරුමක්නම් පාතාලේ නම් දකුණේ තමයි. එහෙම වෙද්දීත් කයි දෙනවා "අපි දකුණේ" කියලා. මම නම් ආඩම්බරෙන් කියන්නේ මම "දකුණේ නොවෙයි" කියලා...
වි . භීෂණ Friday, 31 January 2025 01:12 PM
ඇයි තව අඩුයි. ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, හොරකම් ඊනියා දේශප්‍රේමය.
janahithaFriday, 31 January 2025 05:59 PM
ඉන්දිය දේශපේමය කියන්නේ සුද්දාට ලියලා පවා දෙන එකට හත්වලමේ
janahithaFriday, 31 January 2025 06:01 PM
ලංකාවේ සිද්ධ වෙන අපරාධ ලැයිස්තුව ගත්තා නම් පේනේවි වැඩපුරම අපරාධ වෙන්නේ කොහොද කියාලා
janahithaFriday, 31 January 2025 06:04 PM
සත්‍යපාල හැංගිලා අසත්‍ය පචාර කරනවා පොලිසිය අපරාධ ලැයිස්තුව ගත්තාම ඔක්කොම පේනේවි වඩාත්ම දරුනුම බස්නාහිර ගම්පහ ටිකක් වැඩියි