(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඩොලර් මිලියන 150ත් 300ත් අතර ප්‍රමාණයක් මාසයකදී අයුතු ආකාරයට මේ රටෙන් පිටව යන බව රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පාර්ලිමේන්තුවේදී අද (15) අනාවරණය කළේය.
මේ අයවැය ලේඛනයෙන් ජනතාවගේ අපේක්ෂා ඉටු නොවන හෙයින් අයවැයට රෙදි ඇඳගෙන සහය දිය නොහැකි බවද ප්‍රකාශ කළේය.
වලේබොඩ මහතා මෙසේ පැවසුවේ අයවැය දෙවැනි වර කියවීම පිළිබඳ විවාදයේදීය.්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක
ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ
ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද
මහ මැතිවරණයේදී ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර වලින් එකක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නම් කරන අපේක්ෂකයකුට ලබාදීමට එකඟතාවයකට පැමිණ තිබූ බව එම පෙරම
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සහ ඉදිරිපත් අයවැයෙන් ජනතාවට දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’’අයවැයට රෙදි ඇඳන් සහය දෙන්න බැහැ’’
fairoos Tuesday, 15 November 2022 12:25 PM
ඔබතුමාට බැරිඋනට කටු කන විලි ලැජ්ජ නැති 134ක් ඉන්නව
ranjith Tuesday, 15 November 2022 01:42 PM
ඔනෙම එකකට අත උස්සන කනඩායම නිස තමයි රට විනාස වො තියෙන්නෙ අවුරුඩු 40 අය වැය කිය කියා බොරු කයිය ගැහුව මෙකත් ඒ වගේ නාඩගමක්
kamal Tuesday, 15 November 2022 01:51 PM
පාර්ලිමේන්තු යන්නෙ රෙදි ඇදගෙනද ? අහන්නත් පුදුමයි.
ravin Tuesday, 15 November 2022 02:21 PM
උඩින් පෙනෙන්න හිටියට රෙදි ඇඳගෙන ඉන්නවා කියලා කරන වැඩ අනුව පෙනෙනවා
චන්දන Tuesday, 15 November 2022 04:00 PM
රෙදි ඇඳගෙන ද ඉන්නෙ . පුදුම යි.
Saththaya Tuesday, 15 November 2022 09:51 PM
පොඩ්ඩක් රෙදි ගලෝගෙන ජන්දය පාවිච්චි කරානම් මෙතෙක් කල් ජනතාවට රෙදි ඇදගෙන කරපු විලි ලැජ්ජා නැති වැඩ ටිකක් සමනය වෙනවා .
Bamunuarachchi Thursday, 17 November 2022 07:35 PM
ඉතින් රෙද්ද ගලෝල සහය දෙන්න.