(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
2022 වසර සඳහා වන අයවැය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහය පාර්ලිමේන්තු භෝජනාගාරයේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ,අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන් ප්‍රමුඛ ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරු ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ විපක්ෂ මන්ත්‍රීවරුන් ද අයවැය කතාව ඇසීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවන් සහ සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහයට සහභාගී වී සිටි අවස්ථාවන් ඡායාරූපවල දැක්වේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.
රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්
මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ
විපක්‍ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක සහ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ
විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අයවැයෙන් පසු තේ පැන් සංග්‍රහයට ජනපතිත් එක් වෙයි
මසිරිපාල Saturday, 13 November 2021 07:42 AM
ජනපති තේ බොන බව දාන්න ඕනෙද?
Hemantha Kumara Saturday, 13 November 2021 06:22 PM
අසරණ දුප්පත් මිනිහාට තුන්වේල කන්න නැහැ. මෙයාලාට සැප...
hesa Saturday, 13 November 2021 08:55 PM
අනේ මෙහෙමත් මිනිස්සු... ඉතින් හරි යන්නැති එක අහන්න දෙයක්යෑ...
SISIL Saturday, 13 November 2021 09:48 PM
නත්තල සහ සිංහල අවුරුද්ද ඉලක්ක කර ජනතාවට සහන ලබාදීම වෙනුවෙන් ඉදිරිපත් කළ අයවැය පිළිබඳව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට ජනතාවගේ ප්‍රණාමය...
sharm warn Monday, 15 November 2021 01:36 PM
ගිය අවුරුද්දේ අය හුස්ම අල්ල අල්ලා කොළ පෙරළුවා... මේ අවුරුද්දේ මල්ලි.. ලෝකෙට පෙනෙන්න හරි ෆිට් බුවාලා වගේ ඉන්න හදන්නේ.. හරක් ටික සතුටු කරන්න වෙන්න ඇති...