IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


අයවැයෙන් රජයේ සේවකයන්ට පඩි වැඩිවීමක්?

(සුජිත් හේවාජුලිගේ )

ඉදිරි අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් සිදුවනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

ජාත්‍යන්තර අරමුදල සමග අවබෝධතා ගිවිසුම ඉදිරි මාසයේදී අත්සන් කිරීමට හැකි වෙතැයි විශ්වාස කරන බව පැවසූ මන්ත්‍රීවරයා සංවර්ධන වැඩපිළිවෙළ නැවතත් ආරම්භ කරමින් රට ඉදිරියට ගෙන යෑමට ඒ අනුව හැකිවනු ඇතැයිද සඳහන් කළේය.

රට ගිය වසරේ තිබූ තත්වයට වඩා දැන් පවතින්නේ වෙනස් තැනක  බවත් අද විදුලිය කැපිල්ලක් නැති බවත් අලුත්ගමගේ මහතා කීවේය.

අද රටේ ගෑස් තෙල් තිබෙන බව පැවසූ මන්ත්‍රීවරයා රුපියල් 600ට තිබු පරිප්පු රුපියල්  250ට තිබූ හාල් අද අඩුවී තිබෙන බවත් ඔහු  කීවේය



අදහස් (13)

අයවැයෙන් රජයේ සේවකයන්ට පඩි වැඩිවීමක්?

Nimal Sunday, 15 October 2023 04:09 PM

සීනිබෝල

:       0       4

fairoos Sunday, 15 October 2023 04:21 PM

රට හොරා කාපු තවත් කාලකන්නියෙක්

:       0       3

රට පෙරට Sunday, 15 October 2023 05:19 PM

මන්ත්‍රීතුමා ඔහොම කිව්වට ආයුර්වේද ඇමතිවරයා කියලා තිබුනෙ ගෝඨාභය කාලෙට වඩා වෙනසක් නැහැ කියලා තමයි. දැන් අපි පිළිගන්න ඕන ඇමතිවරයා කියන එකද නැත්නම් මංත්‍රිතුමා කියන එකද කියලා බලා ඉන්න වෙනවා .කොහොම වුනත් රජයේ සේවකයින් සදහා වැටුප් වැඩිකිරීම කලොත් ඉතින් ආණ්ඩුව පරාජයට පත්වෙනවා තමයි .දැක්කනේ 2015 දී පහලම සේවකයින් සදහා රුපියල් 10000/= කින් වැඩිකලාම වුනේ මොකක්ද කියලා

:       1       2

warnasinghe Sunday, 15 October 2023 05:49 PM

විශ්‍රාමිකයන්ට සහනයක් නැතිද?

:       0       2

අප්පුහාමි Monday, 16 October 2023 02:24 PM

විශ්‍රාමිකයින් සදහා ගෙවීම් කරන්නෙ හිතවතුන්ට පමණයි කියලා කියන්න ශාක්ෂි තියෙනවා ඒවා ගැන අහුවම අහවලා කියපුනිසා ඔයාගෙත් කපනවා කියනවා.යාලු මිත්‍රයෝ ජාති ජාතීත් වයිරක්කාරයෝ කරනවා විශ්‍රාම වැටුප් සමිති නැතිවෙන්න වැඩ කරනවා විශ්‍රාම භාර අරමුදලට සාමාජිකයන් බදවා ගන්න අවශ්‍ය තොරතුරු දෙන්නෙ නැහැ විශ්‍රාම වැටුප් චක්‍රලේඛ බලන්න ක්‍රමයක් නැහැ දෙපාර්තමේන්තුවේ රාජකාරි කල කෙනෙක් හැටියට හරිම වේදනාවක් ඇතිවෙනවා

:       0       0

Bamunuarachchi Sunday, 15 October 2023 07:03 PM

පෞද්ගලික සේවයේ ඉන්න අය සහ තැන්පත් මුදලේ පොලියෙන් බදුගෙවන්නන් බදු ගෙවන්නේ රජයේ සේවකයාට පඩි වැඩිකරන්නද? රටේ කොටසකගේ යහපතට කටයුතු කරනවාට වඩා සියලුම දෙනාට යහපතක්‌ වීම සඳහා අත්‍යාවශ්‍ය බඩුමිල අඩුකළොත් හොඳයි කියලා කියා දෙන්න ඕනේ අපිද?

:       0       1

Samarasekara - Navalapitiya Sunday, 15 October 2023 10:02 PM

තොල් බරි කබරයෝ, ඔය මොන බොරු කතා කිව්වත් ඔයාලාට ඡන්දේ වානා !!! දවසක ඔයා හොරාකාපු සල්ලි ඔක්කෝම රාජසන්තක වුනොත් , අර පරණ සූට්කේස් දෙක ලැහැස්ති කරගන්නවා. ආයෙත් ප්ලාස්ටික් බඩු අරගෙන ගෙවල් ගානේ යන්න " " පරණ පිත්තල ඇලුමිනියම් බඩු ගන්නවා - අලුත් ප්ලාස්ටික් බඩු දෙනවා " කියා කියා. මතකද ඒ කාලේ ගුණදාස අයියත් එක්ක ගෙවල් ගානේ ගිය හැටි...?

:       0       3

LGP. JATHUNARACHCHI. Monday, 16 October 2023 05:49 AM

සිල්ලර ගණු-දෙනුවක්

:       0       0

සල්ලි Monday, 16 October 2023 07:01 AM

ඕක කියන්න වෙනින් මිනිස්සු නැතිද මේ අපතයා ඇරෙන්න ...

:       0       3

පියල් Monday, 16 October 2023 07:26 AM

ඡන්දේ ඉලක්ක කරගෙන කරන කපටි මෝඩ වැඩ මේවා. දැන් ඕකේ බර අදින්න වෙන්නෙත් පුද්ගලික අංශයේ වැඩකරන ජනතාවට. බඩු මිලත් තවත් වැඩිවෙනවා.

:       0       2

Perera Monday, 16 October 2023 11:45 AM

රටේ ආර්ථික වර්ධනයක් නැතුව ,රජයේ සේවකයන්ගෙන් ඵලදායිකත්ව වර්ධනයක් නැතුව පඩි වැඩි කෙරුවම උද්ධමනය ඉහල ගිහින් ජීවන වියදම වැඩිවෙලා අන්තිමට වැඩි වුන පඩියෙන් ඇති වැඩක් නැහැ

:       0       1

wedage Monday, 16 October 2023 01:41 PM

මේ කියන්නේ හද්ද බොරු...? පිටරට ගිහින් ඉතින් බොරුවක්, දෙකක් කියලා මෝඩ ජනයා රවට්ටන්න හදන්නේ...!

:       0       2

upul Monday, 16 October 2023 01:49 PM

අසුචි නැවේ හිටවපු පඹයින් නේද මේ...?

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1514 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 165 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 54 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 116 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 64 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 52 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39978 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25935 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 217 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1296 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site