IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


අයවැය අවසාන ඡන්දය හෙට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ලබන වසර (2022) සඳහා වන  විසර්ජන පනත් කෙටුම්පත( අයවැය ලේඛනය) පිළිබඳ තෙවැනි වර කියවීමේ අවසාන ඡන්ද විමසීම  පාර්ලිමේන්තුවේදී හෙට (10) පස්වරු 5.00ට  පැවැත්වීමට නියමිතය.

අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම මෙසේ පැවැත්වෙන්නේ දින 28ක දීර්ඝ   විවාදවලින් පසුවය.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අයවැය  ලේඛනය (අයවැය කථාව) පාර්ලිමේන්තුවට පසුගිය නොවැම්බර් මස 12  වැනිදා  ඉදිරිපත්  කරනු ලැබීය.

ඉන්පසු අයවැය දෙවැනිවර කියවීමේ විවාදය  පසුගිය මස දහතුන් වැනිදා සිට ආරම්භ කෙරුණු අතර එම විවාදය දින හතක් පැවැත්විණ.

ඉන්පසු අයවැය කාරකසභා අවස්ථාවේ  විවාද  නොවැම්බර් මස  22 වැනිදා සිට  ආරම්භ කෙරිණ.

අයවැය අවසාන ඡන්ද විමසීම   පැවැත්වෙන හෙයින් සියලුම මන්ත්‍රීවරුන් අද දිනයේ කොළඹ රැඳී සිටින ලෙස ආණ්ඩුවේ සහ විපක්ෂයේ නායකයන් සිය මන්ත්‍රී වරුන්ට දැනුම්දී ඇතැයි  දැනගන්නට ඇත.

අයවැය අවසන් ඡන්ද විමසීම හේතුවෙන්  පාර්ලිමේන්තුවේ ආරක්ෂක විධිවිධාන අද දැඩි කෙරෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවැසීය.

මේ අතර පාර්ලිමේන්තු සභාගර්භයේ කතා කිරීමේ නිදහස අහිමි කර ඇතැයි චෝදනා කරමින්  විපක්ෂ නායකවරයා ඇතුළු සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු අයවැය විවාද දින තුනක් පසුගියදා වර්ජනය කළහ



අදහස් (0)

අයවැය අවසාන ඡන්දය හෙට

ඔබේ අදහස් එවන්න

දියත

රවීගේ නම යැවීම ගැන මහලේකම්ගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 20 21 0

මහ මැතිවරණයේදී ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර වලින් එකක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නම් කරන අපේක්ෂකයකුට ලබාදීමට එකඟතාවයකට පැමිණ තිබූ බව එම පෙරම


ආණ්ඩුව දෙන සහන ගැන නාමල් අවදානයෙන්
2024 නොවැම්බර් මස 20 131 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සහ ඉදිරිපත් අයවැයෙන් ජනතාවට දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙ


ආසියානු බෞද්ධ සමුළුව සාර්ථකව අවසන්
2024 නොවැම්බර් මස 20 240 0

ආසියානු පළමු බෞද්ධ සමුළුව පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.


හරීන්ට ඇප
2024 නොවැම්බර් මස 20 848 0

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි


සැමියගෙන් බේරෙන්න ගොස් බිරිඳ තෙවන මහලෙන් බිමට
2024 නොවැම්බර් මස 20 766 0

වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.



මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 422 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 673 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1915 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site