(අංජුල මහික වීරරත්න)
විමධ්‍යගත අයවැය ලෙස මෙවර අයවැයෙන් වෙන් කෙරුණු රුපියල් මිලියන 11,250ක් ජනවාරි මස පළමු සතිය වන විට දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මුදාහරින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මෙලෙස විමධ්‍යගත අයවැය වෙන් කෙරුණේ වසර 03කට පසුව යැයි ජනාධිපතිවරයා කීය.
ජනාධිපති කාර්යාලයේ අද (21) පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අයවැය ගමට වෙන් කළ මුදල් ජනවාරියේ මුදා හරිනවා
මහින්දසිරි Thursday, 21 December 2023 02:44 PM
ගංවතුරින් වැව්, අමුණු, සොරොව් ඇරලා යටවෙලා ඉන්න අපිට තවත් මගුලක් මුදාහැරලා අපිව මරන්නද හදන්නේ..? මම නම් දන්නා කාලෙක අයවැයෙන් ගමට වෙන්කළ මුදලින් අපේ ගමට නම් මොකවත්ම ලැබුනේ නැහැ. අපිට ඔය අයවැය ගම තියෙන්නේ කොහේද කියන්න... එහේවත් වැඩක් කරලා තියේද බලන්න...!
wije Thursday, 21 December 2023 02:49 PM
ඒ සල්ලි ටික අලි පොහොට්ටු කම්බ හොරුන්ගෙන් බේරගන්න එක තමයි... වැඩේ...!
නන්දන Thursday, 21 December 2023 03:39 PM
ඕවා ඉතින් ඉදිරියේදී එන මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා වියදම තමයි. මේ වෙලාවේ හැටියට හරි වියදම් කළමනාකරණයක් තියෙනවා නම් නත්තල් පප්පා වගේ ඔහේ සල්ලි ටික බෙදා දාන්නේ නැතුව ගම්වල තියෙන අත්‍යාවශ්‍ය වැඩ ටික බලලා කෙරුවා නම් නේද හොඳ...? නිකම් සෝමාරි නායකත්වය...!
ගජමිතුරු Friday, 22 December 2023 07:25 AM
නන්දන හරියටම හරි දැනට කාලයකට පෙර එක්තරා අවුරුද්දක පළාත් සභා මැතිවරණය නියම වෙලා තියෙද්දි හිටපු මහ ඇමතිවරයා පළාත් සභා ගොඩනැගිලි අලුත්වැඩියා කරන්න කටයුතු කලා ඉතින් අලුත්වැඩියා කලේ ඉතාමත්ම සුලු ප්‍රමාණයක් වුනත් ගෙවූ මුදල කෝටියක් වගේ ගණනක් තමයි කොහොමින් කොහොම හරි මිනිහා එවරත් මහ ඇමති වුනා මේකත් ඊළඟ ජනාධිපතිවරණය සදහා ගම් මට්ටමෙන් සංවිධාන වලට නොගියොත් ඇති ඔහොම දෙයක්වත් නොකර මුලු දිස්ත්‍රික්කයේ ඡන්දය සදහා සල්ලි කොහෙන් සොයන්නද නන්නද මහත්තයෝ
Rata Perata Friday, 22 December 2023 01:08 PM
IMF එකෙන් ණයට ගන්නවා .ඊට පස්සේ ඒ මුදල් මුදාහරිනවා .ඇත්තටම මෙයා නම් මාර ආර්ථික ඔස්තාර් කෙනෙක් .පුදුම දැක්මක් තියෙන්නේ