IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


අයහපත් කාලය ඉවරයි

(අංජුල මහික වීරරත්න)

අයහපත් කාලය දැනටමත් පසු කර ඇති අතර   2023 නව වසර මෙරට ආර්ථිකයේ නව හැරවුමක් සනිටුහන් කරන  තීරණාත්මක වසරක් වනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

2023 නැවුම් බලාපොරොත්තු සමඟින් රට වෙනුවෙන් ආරම්භ කළ වැඩපිළිවෙළ ජයග්‍රහණයෙන් නිමාවන, සමෘද්ධිමත් ශ්‍රී ලංකාවකට දොරගුළු විවර වන ජයග්‍රාහී  වසරක් වනු ඇතැයි ද ජනාධිපතිවරයා කීය.

නව වසර වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා කීවෙි නව වසරක උදාව යනු නව සිතුම් පැතුම්, අධිෂ්ඨානයන් සමඟ ජීවිතය අලුත් කර ගැනීමට ලැබෙන මහඟු අවස්ථාවක් බවයි.



අදහස් (14)

අයහපත් කාලය ඉවරයි

යෝගා Sunday, 01 January 2023 11:50 AM

අලුත් බදුයි විදුලි බිලයි එක්ක අපිට නම් පේන්නේ ඉදිරි වසර භයංකාර ලෙසටයි

:       4       20

Sunil Sunday, 01 January 2023 12:10 PM

නුදුරේදිම විදුලි බිත් අධික ලෙස වැඩි කළවිට අයහපත් කාලය ඉක්මනින්ම නිමාවෙයි. ඔබ ආරම්භ කළ වැඩ පිළිවෙල ජයග්‍රාහී ලෙස නිමා වෙන්නේ ජනතාවගේ දුක සහ ගැටලු තවත් තීව්‍ර කරමින්. හැකිනම් මාර්තු මාසේ පළමුවැනිදා පළාත් පාලන මැතිවරණය පවත්වන්න. ඒවිට ඔබටත් වැටහේවි රටේ ජනතාවගේ අයහපත් කාලය කෙතරම් දුරට නැති වෙලාද කියලා. නොඒසේනම් ජනතාවට පෙර පරිදි ඒ්කරාශී වෙන්න ඉඩ හරින්න. ඒවිට මේ ‌කරුණු වඩාත් හොඳින් පැහැදිලි වෙයි.

:       2       16

Ruhunu Sunday, 01 January 2023 12:13 PM

ඇයි ඔබතුමා දේශපාලනයෙන් සමුගන්නවද?

:       2       18

fairoos Sunday, 01 January 2023 12:44 PM

අනිවාර්යයෙන්ම. හැබැයි ඔයාලා තොලොන්චි වෙලා යන්ඩ ඔ්නි ඉක්මනටම.

:       12       18

Lal Sunday, 01 January 2023 12:47 PM

රට දුකින් මුදවා ත්‍රස්තවාදයෙන් ආරක්‍ෂා කිරීම ගැන ජනාධිපතිතුමනි ඔබට බොහොම ස්තුතියි

:       1       2

Lal Sunday, 01 January 2023 01:16 PM

Thank you Mr President for rescuing the country from the crisis and protecting from Terrorists ...all the bets for the year 2023 .....!!!!

:       16       44

mpSunday, 01 January 2023 07:15 PM

Surely you are a supporter of MAINA. We observe you are making comments everywhere in Sinhala papers, in English. (නියත වශයෙන්ම ඔබ මයිනාට සහාය පලකරන්නෙක්. ඔබ සිංහල පුවත් පතේ ඉංග්‍රීසි බසින් අදහස් දක්වනවා අප දැක තිබෙනවා.)

:       11       4

ganegoda Sunday, 01 January 2023 02:21 PM

කයිවාරු කෙලින්නේ නැතුව තියන්නකෝ මැතිවරණයක්.

:       2       16

චන්දිම Sunday, 01 January 2023 02:46 PM

ඔවු ඔවු ඒක නම් අපිටත් පේනවා පේනවා වගෙයි. දොස්තරලගේ පඩි කපාගන්න කොට ඉස්සරහට අපිට හොඳ කාලයක් එවි. ඔයගොල්ලෝ එතකොට මවුන්ට් එලිසබෙත් යාවි. අපි කනත්තට යාවි.

:       3       22

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 01 January 2023 03:30 PM

ඔබතුමා එහෙම කිව්වාට රට කෑ හොරුන් තවමත් ඉන්නේ නිදැල්ලේ නේද ? ඔවුන් හොරා කෑ ධනය හා දේපළ යළි ලබා ගැනීමට කටයුතු කළා නම් අයහපත් කාලය ඉවර වෙන්නට ඉඩ තිබුණා.ලයිට් බිල,වතුර බිල ඇතුළු බොහෝ දේ නිතර නිතර ඉහළ යෑමට නියමිතව ඇති යුගයක,රට කෑ හොරා නඩය නිදැල්ලේ සිටිනා යුගයක අයහපත් කාලය ඉවර වෙන්නේ කෙසේද ?

:       10       16

ranjith Sunday, 01 January 2023 09:25 PM

වටේ කැරකෙන්නේ නැතිව මැතිවරණයක් තියලා ජනතා මතය බලන්නකො.

:       0       2

sssss Monday, 02 January 2023 02:21 AM

මේ අවුරුද්දෙවත් මැරිලා යනවනම් මේ කාලකන්නි. කවදාවත් රස්සාවක් කරලා මහන්සි වෙලා නැති මේ වගේ මිනිහෙකුට රටක් හදන්න පුළුන්ද? දරුවොකට හරියට කන්න දෙයක් නැති වෙද්දි ළමයට උගන්වන්න බැරි වෙද්දි ලෙඩක් හැදුනම දැනෙන වේදනාව දැනිලා තියෙනවද මේ මනුස්සයට. පොත් ලක්ෂ ගාණක් කියෙව්වත් දැනුම වැඩිවෙයි. ඒත් බුද්ධිය වැඩි වෙන්නේ නෑ. දැනුම තිබුණට වැඩක් නැහැ හැකියාව නැත්නම්. ලයිට් බිල 70% කින් වැඩි කරන්නේ ඇත්තටම 40% කින් 50% කින් වැඩි වෙයි. නැත්නම් තවත් ප්‍රමාණයක් අඩු කළා කියයි. ඒක තමා ටාගට් එක. එතකොට මීහරක් මිනිස්සු කියයි පොඩ්ඩයිනේ වැඩි වුණේ කියලා. දේශපාලනය කියන්නේ ඒකයි. බලයට පෙරේත මිනිස්සු.

:       1       3

C.K.Lankaputhra Monday, 02 January 2023 05:10 AM

පට්ට හොරුන්ගේ ආරක්ෂකයාගේ රෙද්ද පල්ලෙන් බේරෙන කයිවාරු.

:       1       3

සොමි පොර Monday, 02 January 2023 07:20 AM

ඔව් අපි දන්නවා, ජනවාරි 17 වෙනිදා සෙනසුරු මාරුවෙන් පස්සේ රනිල්ට දාලා දුවන්න වෙනවාලු.මහා පාරේදී.....අයියෝ .

:       1       3

ඔබේ අදහස් එවන්න

දියත

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 3547 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 3824 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 2302 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 2195 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 1625 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 1060 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26028 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18857 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 374 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 644 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1848 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site