IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


අයි.එම්.එෆ් එක කෙවිට ගත්ත එක රටට වටිනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අයි.එම්.එෆ් එක කෙවිට ගත්ත එක රටට වටින බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එහෙම කෙවිට ගත්තේ නැතිනම් ශ්‍රී ලංකාව දාසය වතාවක් කළ දේ දාහත් වෙනි වතාවේදී ද කරන බව දසනායක මහතා සඳහන් කළේය. දැන්වත්  රට ගැන සිතා වැඩ කරන්න පුළුවන් වාතාවරණයක් හදා දිය යුතු බවද දසනායක මහතා කීය.

"සමහරු නුවරඑළිය මහනුවර ජනාධිපති මන්දිර විකුණා ආර්ථිකය හදන්න කතා කළා.ඉම්රාන් ඛාන් පත්වෙලා හරක් ටික වික්ක කියලා  පකිස්තානයේ ආර්ථිකය හැදුණේ නැහැ.

සමහර නෝනලා ඉන්නවා මාසෙට  විසිදාහක් ගෙදරට දුන්නොත් විසිදාහෙන් කන්න පුරුදු වෙනවා.  ලක්ෂ එකහමාරක්  දුන්නත් ඒකත් මදි වෙන සමහර නෝනලා ඉන්නවා.



අදහස් (4)

අයි.එම්.එෆ් එක කෙවිට ගත්ත එක රටට වටිනවා

ravin Wednesday, 26 April 2023 05:51 PM

ශා... කෙවිට අතට ගත්තේ නැතිනම්, බලාගන්න තිබුණා බඩගෙඩිය කොච්චර දුරින්ද යන්නේ කියලා නේද? දැන් දැන් හුස්ම ගැනීමේ අපහසුතා එහෙම තියනවද? යථාර්ථය මතක් වෙන්න..!!!

:       1       11

G. K. Ekanayake Wednesday, 26 April 2023 09:07 PM

දැන් රටේ ආර්ථිකය වැඩේ විකුනනවා වගේ හැදෙයි.

:       0       2

දියවන්නාවේ කිබුලා Thursday, 27 April 2023 07:27 AM

කොල්ලෙක්ට ගෙයක් හදා ගන්න ලෝන් එකක් ගන්න විදියක් නෑ. 30% පොලිය. ඒ උනාට තොපි නාකි බූරුවෝ යන්නේ බෙන්ස් වල. බස් එකේ පලයවු දේශපාලන කාලකන්නි.

:       0       2

Wije Thursday, 27 April 2023 11:34 AM

රටේ සහ අපේ කරුමෙට වඩේ මුදලාලි නීති සම්පාදකයෙක් උන කුඩු මුදලාලිලත් නීති සම්පාදනයට සෙට් උනා දැන් හරි පාර්ලිමේන්තුව උත්තරීතරයි . අපිට කෙවිටෙන් ගහලා මදි

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පානදුර පොදු වැසිකිලියේ මුදල් කොල්ලකෑ සිසුන් හයක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 11 0

පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .


කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි
2024 නොවැම්බර් මස 17 36 0

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


විදෙස් ගමන් බලපත් 66ක් සමඟ යුවළක් මාට්ටු
2024 නොවැම්බර් මස 17 146 0

විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.


මහනුවරින් තවත් ඩිෆෙන්ඩරයක් සොයාගනී
2024 නොවැම්බර් මස 17 317 0

නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


අද - හෙට විශේෂ දුම්රිය කීපයක්
2024 නොවැම්බර් මස 17 94 0

මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී


පිපිරීමකින් තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 17 606 0

අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 335 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 620 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1775 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site