IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


අයි.එම්.එෆ්. කොන්දේසි නිසා ඉන්ධන මිල අඩුකරන්න බෑ

(යොහාන් භාසුර)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයි.එම්.එෆ්) කොන්දේසි ක්‍රියාත්මක වෙමින්තිබීම නිසා ඉන්ධන මිල තවදුරටත් අඩු කළ නොහැකි යැයි විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පැවසීය.

ජනමාධ්‍ය වෙත ප්‍රකාශක් කරමින් අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා එසේ පැවසීය.

ඉන්ධන මිල අඩු කිරීමට ආණ්ඩුව කැමති වුවද මෙම අවස්ථාවේ ද අයි.එම්.එෆ්. සමඟ කටයුතු කිරීම නිසා එය කළ නොහැකි බවත් රජයේ ආදායම එකවර අඩු කළ නොහැකි බවත් අමාත්‍යවරයා පැවසීය. 



අදහස් (14)

අයි.එම්.එෆ්. කොන්දේසි නිසා ඉන්ධන මිල අඩුකරන්න බෑ

යෝගා Tuesday, 01 April 2025 05:14 PM

ඒ කියන්නේ කලින් ඡන්දෙට කලින් දැන දැන ජනතාව අන්දන්න බොරු කිව්වා? මොකද මේගොල්ලෝ IMF කොන්දේසි ගැන නොදැන හිටියා නෙමෙයිනේ. මාලිමාව කියන්නේ බොනිකර තරුවක් කියලා අපේ තරුණ පරම්පරාව කියන්නේ නිකම් නෙමෙයි.

:       0       1

ගුණරත්න Tuesday, 01 April 2025 05:42 PM

අයිඑම්එෆ් නිසා ආර්ථිකය හොඳ අතට හැරුනම? එතකොට අලින්නේ අපේ වැඩ කියල මාලිමා කටුස්සෙක් ඡන්ද රැස්වීම් ගානේ කියනවා වගේ ඇහුන

:       0       1

Nandana Tuesday, 01 April 2025 06:36 PM

"මල්ලි, ඔබයි! මමයි දන්නා කෙංගෙඩියක්! නැහැ . IMF කියන විදිහට බල්ලෝ වගේ ඉන්න."

:       0       1

sahan fernando Tuesday, 01 April 2025 06:38 PM

කංචනගේ කොමිස් එක IMF කොන්දේසි වල නෑ නේ. ඒක අඩු කළා නම් ඇතිනේ!"

:       0       1

Sujeewa Tuesday, 01 April 2025 06:52 PM

හිතවත් ඇමතිතුමනි: 2024 දී ඔබ සහ NPP 3% සිට 60 % දක්වා ඉහළ වේගයකින් ඉදිරියට ගියා. එය සිදුවීමට ජනතාව වන අපි ක්‍රමය වෙනස් කිරීමේ බලාපොරොත්තුවෙන් NPP ට සහයෝගය ලබා දුන්නා. එහෙත්, NPP උනන්දු වන්නේ විපක්ෂය මරා දැමීමට පමණි. වසර 60ක් තිස්සේ ජවිපෙ "දඩයම් කණ්ඩායම" ලෙස ලේබල් කිරීම පුදුමයක් නොවේ. අද ඔබ සිටින්නේ ප්‍රතිලෝම ගියරයකය. ඉතා ඉක්මනින්, ඔබ ඔබේ 60 % සිට 0.3% දක්වා ළඟා වනු ඇත.

:       0       1

sakra Wednesday, 02 April 2025 01:22 AM

ඇයි ඔහෙලා එනකොට කිව්වේ IMF ගිවිසුම වෙනස්කරනවා කියල නේද? ඒ ගිවිසුමේ කිසි තැනක් තෙල් මිල අඩුකරන්න තහනමක් නැහැ . ගල පැලෙන බොරෝ කියන්න එපා මනුස්සයෝ . ඔහෙලගෙ පච අපි ආයේ විශ්වාස කරන්නේ නැහැ .

:       0       11

Nirmal Wednesday, 02 April 2025 05:16 AM

අයියෝ, මෙතැන මේ හෝදන බද්‍රානිලට , කව්ෂීලට, සේනවිරත්නලාට විවේකයක් දෙන්නකෝ. උන්ට හෝදනවා කියලා ඔහොම හෝදන්නබෑනේ

:       0       11

සිල්වා Wednesday, 02 April 2025 07:06 AM

සමන් විද්‍යරත්න මහතා ඇතුලු පිරිස වහාම ක්‍රියාත්මක වියයුතුයි. අයි. එම්. එෆ් . පලවා දමා අර එකසිය හැටෙන් බේරිලා ජනතාවට සහන සලසමු.

:       0       9

de silva Wednesday, 02 April 2025 07:17 AM

අනේ යනවා යන්න , සහල් වලට 50% බද්දක් ගැහුවේ IMF කියපු නිසාද ?

:       0       12

R.T.sarath Wednesday, 02 April 2025 07:20 AM

අර චන්දෙට කලින් කාන්චන ගහනවා කියපු රුපියල් 80 කොමිස් එක නවත්වන්න පුළුවන් ක්‍රමයක් සොයා ගතහොත් , ඉන්ධන තව අඩු කරන්න පුළුවන්

:       0       14

Udul Wednesday, 02 April 2025 08:32 AM

ජෙප්පන්ගේ ආසාම වචනය බෑ . මාර එළු ජම්මයක් තියෙන්නේ

:       1       13

Asanga Wednesday, 02 April 2025 09:34 AM

IMF ගිවිසුම එපා ඒක අයින් කරනව නේද ඡන්දයට කලින් කිව්වේ... ඇයි මේ විහිළු කරන්නේ දැන්...

:       1       13

Appuhamy Wednesday, 02 April 2025 10:06 AM

ලොකු අයියේ .ඒකාලේ ඔයගොල්ලෝ ඔය කතා කිව්වේ නෑනේ

:       1       14

De silva Wednesday, 02 April 2025 11:11 AM

මේ ආණ්ඩුව හොන්දඊ ඩඩ්ලි සිරිසේන , ධම්මික පෙරේරා වැනි පුද්ගලයන්ට ,පිටරටින් එන සහල් වලට 50% , පිගන් ගඩොල් කැටෙට් වැසිකිලි පෝච්චියට පවා 110% දඩුවම් බද්දක් ගහල ඒගොල්ලන්ගේ ජාවාරම් බිස්නස් ආරක්ෂා කරලා දීල තිබෙනවා , නමුත් මේ බදු ගෙවන්න වෙන්නේ ලංකාවේ ජීවත්වෙන දුප්පත් මිනිස්සුන්ට , අද දුප්පත් මිනිස්සු ලක්ෂ ගානක් දිනකට වේල් 1-2 පමණක් කාල ජීවත්වෙනවා

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

අතිරේක භෝග වගාවට 15000ක සහනාධාරයක්
2025 අප්‍රේල් මස 19 46 0

යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.


තියෙන නීති මදි නම් ජාතිවාදයට එරෙහිව අලුත් නීති හදනවා
2025 අප්‍රේල් මස 19 329 0

දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.


ආණ්ඩුව මන්තර වගේ බොරුව ජප කරනවා
2025 අප්‍රේල් මස 19 183 0

මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.


කුරුණෑගල පැරණි ස්මාරක රැසකුත් කළුගල් කොරිවලට බිලි
2025 අප්‍රේල් මස 19 450 0

කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි


ඇමති බංගලා වලට දෙස් විදෙස් ආයෝජකයෝත් පොරයක
2025 අප්‍රේල් මස 19 1179 0

කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා


පුංචි තරුෂි ලක්මව රනින් සරසයි
2025 අප්‍රේල් මස 19 1182 0

සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 106 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 225 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 393 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site