IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


අයි.එම්.එෆ් ගිවිසුම නීතියක් වෙයි

(අංජුල මහික වීරරත්න)

රටේ ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් ඇති කිරීම සඳහා  රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට නම් නීති පද්ධතියද නවීකරණය විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩනැඟීමට ඇති කඩිනම් විසඳුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන බව කී ජනාධිපතිවරයා   එම ප්‍රතිලාභය ජනතාවට හිමිකර දීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ගිවිසුම නීතිගත කිරීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව කීවෙි  මහනුවර  නීතිඥවරුන් සමඟ මහනුවර මහවැලි රීච් හෝටලයේ පැවති සුහද හමුවේදීය.

එසේම සෑම ක්ෂේත්‍රයකම නවීකරණයක් වෙනුවෙන් නව නීති පද්ධතියක් ගෙන එන බව පැවසූ ජනාධිපතිවරයා එම කටයුතු සඳහා නීති ක්ෂේත්‍රයේ සියලුදෙනාගේ සහාය අපේක්ෂා කරන බවද සඳහන් කළේය.



අදහස් (6)

අයි.එම්.එෆ් ගිවිසුම නීතියක් වෙයි

CC Tuesday, 09 April 2024 09:06 AM

වට්ටපු රට කියන එක පව්, වසර 76 ක් මේ රට ජනතාව අන්දමින් විවිධ ඡන්ද අල්ලස් දෙමින් තමන් සහ තම කණ්ඩායම පමණක් දියුනුවිය යුතුයි කියන සැගවුනු අත්මාර්ථකාමී පටු අරමුණු වලින් කටයුතු කල දූෂිත වංචනික කපටි දේශපාලනය හා එමගින් ඇති කල දූෂිත සංස්කෘතිය විසින් මෙපමණ වටිනා පිහිටීමක් ඇති සම්පත්වලින් අනූන මේ ස්වර්ණභූමිය අපායක්කර කඩාවට්ටපු පාලකයන් තවදුරටත් වැටුනු රට ගොඩගන්නයැයි පුරසාරම් කියමින් නැවත ජනයා අන්දවීමට කටයුතු කිරිීම අවබෝධයෙන් වටහා ගතයුතුය.නොවැටු රටක්ව පැවතියදී ගොඩනගන්න බැරිවූ රට මේ පාලකයන්ට කෙදිනකවත් ගොඩ නැගිය නොහැකිය .ජනතාවට නැවත ඡන්ද අල්ලස් දෙමින් ජනතාව මෝඩයන් කිරීම තම බල තණ්හාව මුදුම්පත් කරගැනීම අරමුණ මිස වෙන කිසිවක් නැත.මෙදා රැවටුනහොත් මේ රටේ දරුවන්ට හෙටක් ඇත්තේම නැත.නමුත් පාලකයන් යෙහෙන් වැජබෙමින් ඇත.

:       2       18

තරංග Tuesday, 09 April 2024 09:35 AM

මේ වහන්සේට තේරෙන්න‍ෙ නැති හැටි. අයිඑම්එෆ් ගිය පමණින් රටක් හදන්න බෑ. දූෂණය වංචාව නතර නොකර. කර්මාන්ත එකිනෙක වැහීගෙන යනවා. ආයෝජන එන්නෙම නෑ. මෙයාට දැන් තියෙන එකම දේ මුස්ලිම් දෙමළ ඡන්ද ලබාගැනීමේ උවමනාව.

:       5       21

Perera Tuesday, 09 April 2024 09:39 AM

ඔය ඔක්කොම කරකවලා මෙයා අරන් එන්නේ චන්ද නොතියන තැනට

:       5       17

MalanTuesday, 09 April 2024 06:54 PM

මටත් එහෙම හිතුනා...

:       0       0

de silva Tuesday, 09 April 2024 10:31 PM

රටේ තිබෙන බහුභූත නීති සහ රෙගුලාසි නිසා මනුස්සයෙක්ට නිත්‍යානුකුලව ව්‍යාපාරයක් ආරම්භ කරන්න ලංකාවේ හරිම අමරුයි. බොහෝ දෙනෙක් සිදුවෙලා තිබෙන්නේ නිලධාරීන්ට කියක් හෝ අල්ලස් දීල තම වැඩ ටික නීතියට පිටින් කරගෙන යන්න , එහෙම කරනකොට රජයට ලැබෙන වෙනත් බදු සහ ආදායම් බදු නිසිලෙස නොලැබේ

:       0       0

තේජා චාන්දනී වීරසිංහ Wednesday, 10 April 2024 05:37 AM

සී.සී.තරංග පෙරේරා අනෙක් මිනිස්සු රට වැට්ටුවා කියලා අනුන්ට දොස් කියලා හරියන්නේ නැහැ රට වාසී කිසිවෙකුට එහෙම කියලා ඇග බේරගන්න බැහැ කොහොම වුනත් මම දකින්නෙ නම් නිදහස ගත්තු දවසේ සිට ජනතා කැමැත්ත නැති සමාජවාදීන් කියාගත්තාවූ පිරිසක් විසින් කල කඩාකප්පල් කිරීම් රටේ විනාශයට හේතුවක් වුනා 53 හර්තාලය 71 කැරැල්ල හා87-89 කැරැල්ල මෙහෙම වෙන්න හේතුවක් වුනා අන්තිමේ සුනාමි විනාශය වෙනුවෙන් ලැබුණු ආධාර ගසාකෑවා සංවර්ධනය කියලා විදේශ ණය අරගෙන යටිමඩි ගසා ගත්තා අන්තිමේ එහෙම එවුන් රට බේරාගත් විරුවො බවට පත්කලා ඉතින් සී.සී තරංග පෙරේරා දැන්වත් අනුන්ට දොස් කීම නවත්වලා නුඹවත් ඉදිරියට ගිහිල්ලා මේ රට බේරගනින්කො

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 1479 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 1598 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 1224 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1892 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 572 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 277 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38307 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25235 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 306 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site