(නිමල කොඩිතුවක්කු)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් කොළඹ දී අද (30)පැවැත්විණ.
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මූල්‍ය අර්බුදයට විසඳුම් ලබාදීම උදෙසා වූ සාකච්ඡා වටයේ සාකච්ඡාවක් වශයෙන් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ දී මෙම හමුව පැවැත්විණ.
එහිදී රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡාවට ගත් බව විපක්ෂ නායක කාර්යාලය සඳහන් කරයි.
එම හමුව සදහා සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, කබීර් හෂීම්,රවුෆ් හකීම්, නිරෝෂන් පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අයි.එම්.එෆ් නියෝජිතයෝ සජිත් හමු වෙති
කිරි පුතා Tuesday, 30 August 2022 02:18 PM
මොනවා දොඩවයිද දන්නෙ නෑ
senaTuesday, 30 August 2022 03:51 PM
මොනවා දොඩන්නද? අපේ අයියලා ණයවලින් සහ හිඟමුදල්වලිනුත් හොරා කනවා කියයි.
fairoosTuesday, 30 August 2022 04:49 PM
හොඳ වෙලාවට බැසිල් සහ නන්දසේන ඇති නේද කිරි පුතා...?
ganegodaTuesday, 30 August 2022 07:09 PM
දෙඩෙව්වට, දන්නවද මොකක්ද දොඩවන්න ඕනෑ කියලා..?
JAYATH Tuesday, 30 August 2022 03:35 PM
මල හත් ඉලව්වක් වෙන්නයි යන්නේ සුද්දට ඔක්ස්ෆර්ඩ් හරි, මේරියන් වෙබ්ස්ටෙර් වගේ ශබ්දකෝෂයක් අරන් යන්න වෙනවාමයි. නැත්නම් හාදයා කියන ඒවා තේරුම් ගැනීම බොරු...!!!
KAUTILLYA Tuesday, 30 August 2022 03:54 PM
ජාත්‍යන්තර අත්දැකීම් බහුල මෙතුමාව පිළිගැනීමෙීදී සන්ධාන පියවර මීට වඩා ඔපවත් වෙන්න තිබුණානම් ගරු ගාමිභීරයි කියලා තමයි හිතෙන්නේ...!
Rocky Tuesday, 30 August 2022 05:36 PM
කිරිපුතේ, දැනගත්තා කියලා වැඩකුත් නැහැනේ..?
Saththaya Tuesday, 30 August 2022 06:21 PM
IMF එක බයවෙයි, මේ ලංකාවේ ඉපදිච්ච පුරවැසියෙක්ද කියලා..?