(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අයි.එම්.එෆ් එක ශ්‍රී ලංකාවේ වැසියන් තද කළා මිරිකුවා වැඩි යැයි වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද (15) පැවසීය.
ලයිට් බිල වතුර බිල වැඩි කිරීමට සිදුවූයේ අයි.එම්.එෆ් කොන්දේසි නිසා බව පැවසූ අමාත්‍යවරයා තමා බලයට පැමිණි පසු ණය ගන්නා බවට සජිත් ප්‍රේමදාස පොරටෝක් දමන බවද ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේදීය.
ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.
අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු
තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය
පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන
අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අයි.එම්.එෆ් ලංකාව මිරිකුවා තද කළා වැඩියි
මැක්ස් Wednesday, 15 November 2023 02:10 PM
IMF වෙත නොයා වැඩේ ගොඩින් බෙර ගැනීමට උත්සහ කළ පුද්ගලයා ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස ඉවත් කරමින් IMF ගොස් "බේල් පැකේජ්" එකක් ගන්නා ලෙස බල කළේ අරගල විහිලුවට සහභාගී වූ නොමේරු රැල විසිනි. ඊට උඩ ගෙඩි දුන්නේ හර්ෂ ද සිල්වා වැනි ආර්ථික ඔස්තාර්ලා ය. ජවිපෙ හදුන්නෙත්ති වැනි විහිළුකාර ආර්ථික බක්කන් ය. දැන් ඉතින් මුළු රටම ඒ පව ගෙවමු.
සමන් විමල් Wednesday, 15 November 2023 09:18 PM
ණයට, කහින ගවයින් කුමක් කීවත් සත්‍යය මෙයයි .
de silva Wednesday, 15 November 2023 02:10 PM
දැන් කරන්න දෙයක් නැහැ .ඔය ප්‍රශ්නයට වැරදිකාරයො ගෝටා ,කබ්රාල්
ජපන් ජබර Wednesday, 15 November 2023 02:17 PM
රටම සූරාකාලා දැන් ලැජ්ජා නැතුව පොර ටෝක් දෙනවා. අසාධාරණ ලෙස මිනිස්සුන්ගේ මුදල් ගසා කාපුවාට, කොමිස්, කොමිස් ඒවාට ස්වභාවධර්මය විසින් හෝ දඬුවම් ලැබෙයි. සූදානමින් ඉන්න ඔය කට්ටියම. මිනිස්සු මේ විඳින දුක, කරන සාප...!
සාලිය Wednesday, 15 November 2023 04:12 PM
මිරිකුව පාරට මෙයත් ඇහැරිලා බොලේ....
විපරමා Wednesday, 15 November 2023 05:21 PM
බලලෝභී දූෂිත පවුල් පාලනේ අය මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ නාස්තිය කරලා රටම විනාශ කෙරුවා අන්තිමට අයි.එම්.එෆ් ගියේ ඒ නිසා. ගෑස් පෝලිම්, තෙල් පෝලිම් තිබුණු කාලේ අමතක වෙලා? නින්දෙන් නැගිටලා වගේ කතාව...!
නිමල් Wednesday, 15 November 2023 06:14 PM
කොච්චර මිරිකුවත් මෙයාලාගේ බඩ නම් එහෙමමයි. මිනිස්සුන්ගෙයි, අහිංසක ළමයින්ගෙයි බඩවල් නම් පොත්තටම ඇලිලා...!
අරවින්ද මොනරවිල Wednesday, 15 November 2023 07:13 PM
නිවට ඇම්බැට්ටයා දැක්කම එළුවත් රැවුල පානවා කියලා අපේ ආචිවිල සීයලා කියනවා, ඒවගේ තමයි කිසිම දැක්මක් වැඩපිළිවෙළක් නැති පිනාගේ නිවට ආණ්ඩුව ඉදිරියේ අයි. එම්. එක බල්ටි ගහනවා.
de silva Wednesday, 15 November 2023 08:31 PM
ඔබ ඇතුළු අනිත් හිටපු ඇමතිවරු කොමිස් ගහන්නේ හොරකම් කරන්නේ නැතුව අවංකව වැඩ කරනම් අද අපේ ආර්ථිකයට මෙහෙම වෙන්නේ නැහැ , අපි ඔබල කියන බොරු අසමින් ඔබලාට කතිරේ ගහපු නිසා , අපිට අද ඒවාට වන්දි ගෙවන්න සිදුවෙලා තිබෙනවා ,මේවා අපේ වැරදි ලබන චන්දෙදි වැරදි හදාගෙන නිසි කෙනෙකුට කතිරේ ගහන්න අපි බලාපොරොත්තුවෙනවා
Perera Wednesday, 15 November 2023 11:08 PM
ඒවා ගැන මෙයාට හොඳ දැනුමක් තියනවා
Rata Perata Wednesday, 15 November 2023 11:51 PM
ඒක ඇත්ත .ඔය වගේ හෙමිහිට මිරිකිලා මොකා ආවත් මම ඇමති වගේ ඉන්න දක්ෂ වෙන්න ඕන