IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


අයි.එම්.එෆ් සාකච්ඡා සාර්ථකයි

(අංජුල මහික වීරරත්න)

රටේ පවතින ආර්ථික අසීරුතාව සමනය කර යහපත් ආර්ථික පිළිවෙතක් රට තුළ ස්ථාපනය කිරීම සඳහා රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමේ අරමුණින් සිදු කරන සාකච්ඡා ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇති බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග  පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රගතියක් අත්පත් කර ගැනීමට නම් ණය තිරසරභාවය පිළිබඳ විධිමත් සැලැස්මක් ඉදිරිපත් කළ යුතුව තිබුණු බවත්  පසුගිය කාලයේ පැවති දේශපාලන අස්ථාවරත්වය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු නොකරන බවට වූ පසුගිය රජයේ දේශපාලන ප්‍රතිපත්තිය හේතුවෙන් එය අඩාල වූ බව ජනාධිපති කාර්යාලය  කියයි.

මේ  වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  යටතේ පූර්ණ දේශපාලන ස්ථාවරත්වයක් සහිත රජයක් ස්ථාපනය කර  සර්වපාක්ෂික ආණ්ඩුකරණයක් සඳහා වන දේශපාලන සාකච්ඡා ද ඉතා සාර්ථක මට්ටමක පවතින හෙයින්  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවත්නා සාකච්ඡා සාර්ථකව අවසන් කර මූල්‍ය ස්ථායීතාව ඇතිකිරීම සඳහා අවශ්‍ය පළමු පියවර තැබිය හැකි  බව ජනාධිපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.



අදහස් (9)

අයි.එම්.එෆ් සාකච්ඡා සාර්ථකයි

asanga Friday, 29 July 2022 05:43 PM

එතකොට කවුද නැහැ කියන්නේ... අපිද?

:       35       96

ලුම්බිණි Friday, 29 July 2022 06:08 PM

බොරුවලත් සීමාවක් තියෙන්න ඕනෑ නේද?

:       29       66

" දවල් හීනය " Friday, 29 July 2022 06:20 PM

මරේ මරු... යාන්තම් ඇති... ඔක්කොම ඉස්සර වගේ අපේ දෙපා ළඟටම ලැබෙයි..! අරගලය දිනුම්... ! අපි ණය නැහැ... අපෙන් පස්සේ ඕනෑදෙයක් වුණාවේ. රටට ඩොලර් ඕනි නැහැ දැන්..!

:       13       13

lakvidu Friday, 29 July 2022 06:40 PM

කතාවෙන් නොව, ක්‍රියාවෙන් පෙන්නන්න... නියම විදිහට නම් මෙම ප්‍රකාශය කළ යුත්තේ IMF එකයි.

:       9       83

Hafeel Friday, 29 July 2022 07:39 PM

ඔබ කියන එක ඇත්ත. අනිවාර්යයෙන්ම IMF එක මේක සහතික කළයුතුයි. එහෙම නැතුව ජනාධිපති මාධ්‍ය අංශයේ ඉන්න කුණු සෝදන ලොන්ඩරි කාරයින් කියන එක විශ්වාස කළ නොහැකිය. නමුත් අද ලෝක බැංකුව කියලා තියන්නෙත් ඊයේ IMF කියලා තියන එකත් මේකට සම්පූර්ණයෙන්ම වෙනස් තීන්දුවක්...!

:       15       59

Surain Friday, 29 July 2022 06:51 PM

අපිව අන්දන්න හදන ඔයා දවල් හීනවලටඅපි රැවටෙන්නේ නැත.

:       27       68

Akila Friday, 29 July 2022 08:47 PM

රනිල් රාජපක්ෂ ඊළඟ ජනාධිපතිවරණේ එනකන් IMF සාකච්ඡා සාර්ථකයි ගගා ඉඳියි..!

:       23       52

pakeer Saturday, 30 July 2022 01:17 AM

බොරු කියන්න එපා බං. IMF සාර්ථක වුණත් බන් අපි තවත් වැටෙන්නෙ වලටම තමයි. උඹලා පුළුවන්නම් කියපල්ලකො ඩොලර් එකක් අලුතෙන් හොයන විදියක්. බලන් ඉන්නෙම නිකම් ඩොලර් ලැබෙනකම්. සුද්දෝ මෙහෙ ආවත් උඹලා ඉන්නේ නිකම් නේ. උන්ට මොකක් හරි පෙන්නලා මෙනවා හරි ජරාවක් කවලා සල්ල කඩා ගන්න. යකෝ නිෂ්පාදනය කරන්න අවස්ථාවල් හදපල්ලා. එතකොට අපට පුළුන් මොනවා හරි හදලා පිටරට බඩු විකුණලා ඩොලර් හොයන්න. මේ ඔෆිස්වල ටයි දාගෙන ඉන්න නිකමුන්ට කියපල්ලා කර්මාන්ත ශාලාවල වැඩ කරන්න කියලා.

:       1       5

ගැමුනු Saturday, 30 July 2022 03:23 AM

බොරු සන්දර්ශයනයක් පාන්න එපා ජනාධිපතිකාර්යාලයේ එවුනි. තොපි කියන විදියේ කතාවක් IMF ප්‍රකාශනයේ ඇතුලත් නොවනබව සක්සුදක් සේ පැහැදිළිව තිබියදී තොපි මේ රවටන්න හදන්නේ කවුරුන්ද?

:       0       7

ඔබේ අදහස් එවන්න

දියත

මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 706 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


ජාතික ජන බලය ආසන 159ක් හිමි වේ
2024 නොවැම්බර් මස 15 3646 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 4649 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 12186 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 4333 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 572 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 270 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 586 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1705 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site