IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


’’අයි.එම්.එෆ් හැර විකල්පයක් නෑ’’

(අංජුල මහික වීරරත්න)

ආර්ථිකය ගොඩනැඟීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට විකල්ප යෝජනා ඇත්නම් ඒවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රටේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නැඟීමට නිවැරදි සැලැස්මක් තිබිය යුතු බවත් පසුගිය මාස කිහිපයේ පැවති ආර්ථික දුෂ්කරතා වත්මන් ආණ්ඩුව ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ නිසා  තරමක් අඩු වී ඇති බවද  ජනාධිපතිවරයා කීය. මේ ආකාරයට බිඳවැටුණු රටකට සහය දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැර ලෝකයේ වෙනත් කිසිඳු ආයතනයක් නොමැති බව ද ජනාධිපතිවරයා  සඳහන් කළේය 

 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ මහනුවර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයන් හා නීතිඥවරුන් සමග  මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති හමුවකට එක් වෙමිනි.

 ඇතැම් දේශපාලන පක්ෂ මේ සඳහා සිය යෝජනා ඉදිරිපත් නොකර ජනතාවට බොරු කියමින් දේශපාලන සෙල්ලමක නිරත වන බව පැවසු ජනාධිපතිවරයා රටේ සහ ජනතාවගේ අනාගතය සම්බන්ධව කිසිවකුට සෙල්ලම් කළ නොහැකි බව ද අවධාරණය කළේය. 



අදහස් (17)

’’අයි.එම්.එෆ් හැර විකල්පයක් නෑ’’

sena Tuesday, 21 February 2023 01:09 PM

රට වැසියාගේ සියලු අයිතිවාසිකම් විනාශ කරපු කපටියෙක් විපක්ෂයෙන් ගේන යෝජනා ක්‍රියාත්මක කරයිද?

:       20       21

Aravinda Monarawila Tuesday, 21 February 2023 01:17 PM

මේ රට තවත් විනාශ නොකර බොරු කයිවාරු ගහන්නේ නැතුව හැකියාව තියන කණ්ඩායමකට රට භාර දීලා ගෙදර පලයන්

:       19       27

Pathirana Tuesday, 21 February 2023 01:25 PM

මහා ලොකු සැලසුම් ඕන නැහැ .පිනට දෙන බෙහෙත් ටිකෙනුත් හොරාකන හොරු ටික අල්ලන්න .හොරා කෑම නැවත්තුවොත් අයි .එම්.එෆ් ඕනේ නැහැ

:       12       26

Dharmatileke Tuesday, 21 February 2023 01:30 PM

අපි දන්නවා .හිඟන්නාගේ තුවාලේ වගේ මේක කිය කිය ඉන්නේ නැතුව වැඩේ කරන්න

:       13       21

Kumara Tuesday, 21 February 2023 01:44 PM

ඕවා ගිහින් කියපන් උඹේ නාකි පඩන්ගුවට

:       14       20

Siri Lanka Tuesday, 21 February 2023 02:02 PM

ඔව් ඉතින් උඹලට හිඟා කෑම ඇර වෙන විකල්පයක් නැහැනේ .කාලකන්නි

:       13       20

Lakmal Tuesday, 21 February 2023 02:06 PM

උඹයි සාගලයි ගෝල් ෆේස් එකේ ඉඳන් එන සුද්දන්ට පුක දීපන් .දීලා හම්බ කරලා දීපන් .රට කෑව කාලකන්නියා

:       17       24

Samitha Senaka Aluthgamage. Tuesday, 21 February 2023 02:17 PM

ඇයි දෙවියනේ .. රටම හොරා කාලා රට බංකොලොත් කළ අයගෙන් ඒ මුදල් හා දෙස් විදෙස් දේපළ රජයට පවරා ගැනීමට කටයුතු නොකරන්නේ.රටේ ජනතාවගේ අනාගතය සම්බන්ධව කිසිවෙකුට සෙල්ලම් කිරීමට ඉඩ ලබා නොදෙන එක හොඳ දෙයක්.ඒත්,ඇයි දෙවියනේ .. රටේ ජනතාවගේ ජීවිත අන්ත හිඟන තත්ත්වයට ඇද දැමූ එවුන් ගැන වගේ වගක් නැත්තේ.තවමත් තිරය පිටුපස සිට රට පාලනය කරන්නේ, මොළ හතානෝද ?

:       12       18

Hafeel Tuesday, 21 February 2023 02:23 PM

ආණ්ඩුව ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ නිසා රටේ ආර්ථික දුෂ්කරතා තරමක් අඩුවී ඇති නම්, ඇයි විදුලි බිල වැඩි කරන්නේ? ඔයාගේ ගෝලයෝ ඔයාව ආර්ථික ඔස්තාර් කියල කිව්වට, ඔයා දන්නා ආර්ථිකයකුත් නැහැ. ටයි කෝට් දාපු පලියට සහ ඉංග්‍රීසි දන්නා පලියට IMF ඔයාට උදව් කරන්න එකත් නැහැ. ඔයා ගෙදර යන්න එක තමා සුදුසු. චන්දයකින් ජනතාව සුදුසු ආණ්ඩුවක් පත් කරගනීවි.

:       11       11

pradeep Tuesday, 21 February 2023 02:28 PM

තම සහචරයන්ට හිත්සේ මහ බැංකුව හොරා කන්න දීලා තවමත් ඔවුන්ව ආරක්ෂා කරමින් ඔබ ගහන බයිලා අහන්න අපි ලැස්ති නැහැ

:       10       14

fairoos Tuesday, 21 February 2023 02:31 PM

අනිත් අයට බැන බැන ඉන්නේ නැතුව බැරිනම් තොලොංචි වෙලා යන්ද .රට කරන්න පුළුවන් කෙනෙක් ජනතාව තෝරාගන්නේ

:       10       13

Gaja Man Tuesday, 21 February 2023 03:31 PM

සජිත් කිව්වා උසස් ද්‍රකොනියන් ඉංගිරිසියෙන් කතාකරලා පිටරටවල ප්‍රාදේශීය සභා එක්ක යාළුවෙලා අපේ රටේ අවශ්‍ය සංවර්ධන වලට ඔවුන්ගේ මුදල් දායකත්වය අරන් දෙනවා ජනාධිපති උනොත් කියලා.

:       6       8

gamsabaa Tuesday, 21 February 2023 03:35 PM

කොහේ හරි ඉඳන් ජනාධිපති පුටුවට කඩාවැටුණු හොරෙකුට කොහේ තියන විකල්පද ? නන්දසේන දාල දුවල බේරුණා.. ඔහෙට වෙන්නෙ ඇඳයටට රිංගලා වෙඩිතියාගන්නයි !

:       8       10

Rata Perata Tuesday, 21 February 2023 05:26 PM

අපෝ...! තියෙනවා. අකාර්යක්ෂම ඔබ අනිත් හොරු ටිකත් අරගෙන ගෙදර යන්න. රට ඉබේම හැදේවි...!

:       0       1

kapila Tuesday, 21 February 2023 05:35 PM

කොහෙන් හරි ණයට සල්ලි ටිකක් අරන් රෝලක් දාගන්නවා හැර, මෙයා දන්නා වෙන දෙයක් නැහැ. මෙයාගේ "යහපාලානේ" තමයි රටට වැඩියෙන්ම විදේශ ණය ගත්තේ...

:       0       1

ආනන්ද Tuesday, 21 February 2023 07:46 PM

ජවිපෙ හැර විකල්පයක් නෑ...!

:       1       1

Jagath Tuesday, 21 February 2023 10:30 PM

ගු ඇන් පී කාරයන්ට කවදත් අයි.එම්.එෆ් හැර වෙනත් විකල්පයක් තිබුණේම නැහැ.හැබැයි මේ පාර නම් අයි.එම්.එෆ් එකෙන් බංකොලොත් වෙච්ච මේ ආණ්ඩුවට කිසිම දෙයක් හම්බ වෙන්නේ නැත.

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2188 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 524 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1058 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 5765 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 760 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 4686 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 297 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1727 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site