(අංජුල මහික වීරරත්න)
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල අද(21)මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් පහකින් වැඩි කිරීමට තීරණය කළ බව අයි.ඕ.සී සමාගම පවසයි .
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 162 ක් ද ඩීසල් ලීටරයක් රුපියල් 116ක් වශයෙන්ද අලෙවි කෙරෙනු ඇත.
පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.
නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී
අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අයි.ඕ.සී තෙල් මිල ඉහළට
Bandara Thursday, 21 October 2021 08:49 PM
අපි බලන් හිටියේ ඇයි මේ පරක්කු කියලා. කීයටවත් තෙල් මිල වැඩි වෙන්න දෙන්නෙ නෑ කියලා ආණ්ඩුවේ ඇමතිල පපුවට ගහ ගනිද්දී අපිට තේරුණා බොහොම ටික දවසකින් මිල වැඩි වෙන බව. දැන් නම් ජනාධිපති ප්‍රමුඛ ඇමතිල සෙට් එක දැක්කාම මතක් වෙන්නේ සර්කස් කවටයො රැලක්.
Erranda Thursday, 21 October 2021 09:24 PM
ශ්‍රී ලාංකික ජනතාව සමාන ය
wicky Thursday, 21 October 2021 09:24 PM
ගම්මන්පිල කිව්වෙ වැඩි කරන්නෙ නැහැමයි කියල. ඕක තමයි නාටකෙ. IOC එක වැඩි කලාම, වෙනදට IOC ගහපු මිනිස්සු සිපෙට්කො එකෙන්ම ගහනවා IOC එකට ඒත් පාඩුවක් නැ හැබැයි, වෙළදාම වැඩි උන නිසා, සිපෙට්කො එකට පාඩුව වැඩි. ඒ නිසා කියනවා, IOC එක වැඩි කරපු නිසා, සිපෙට්කො එකෙත් වැඩි කරනවා කියල. සරලයි. ඕක තමයි වෙන්නෙ. බොරු නාටක දැම්මෙ ඔකට තමායි. උදෙට කියාවිද දන්නෙ නැ, වැඩි කරන්න උනා කියල
Kamal Thursday, 21 October 2021 10:19 PM
පොඩි මිනිහට බර. 69 බලාපොරොත්තු වූ සෞභාග්‍යය
තෙල් බාලා Thursday, 21 October 2021 10:46 PM
මේක තමයි අලුත් නාඩගම. මුලින් පුද්ගලික එකට වැඩිකර ගන්ඩ දෙනවා. ඊට පස්සේ ආණ්ඩුවට හිතවත් යුනියන් එකක් දම්මලා පොඩි මාධ්‍ය සෙල්ලමක් දානවා රජයේ ආයතන පාඩුව නවතන්න ආණ්ඩුවේ තෙලුත් වැඩි කරන්න කියලා. ඊට පස්සේ සති කීපයකින් ආණ්ඩුවේ තෙලුත් වැඩි කරනවා. මතකයිනේ. ගෑස් නග්ගපු පැටන් එක.
SISIL Thursday, 21 October 2021 11:46 PM
මිල සූත්‍රයක් නැවත ගෙන එන්න මේවනවිට ලෝක වෙළඳපලේ තෙල් බැරලයක මිල සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතියි.
Don perera Friday, 22 October 2021 01:04 AM
නියමයි. තව මදි. තව වැඩි කරන්න
Don Friday, 22 October 2021 04:16 AM
කෝ මේ ගම්මන්පිල? ලඟකදී පෙට්‍රල් මිල වැඩි වෙන්නැ කිව්වේ
gamageFriday, 22 October 2021 10:36 AM
ගම්මන්පිල කියන දේවල් ඔයා ඇත්තට ගන්නවද?
dhamneth Friday, 22 October 2021 05:44 AM
තෙල් සංස්ථාවත් ඔය ගමන්ම තෙල් මිල රුපියල් 5කින් වැඩි කලානම් හරි
w.l.leelanada Friday, 22 October 2021 06:21 AM
ඔබේ වැඩිවීම හරි. නමුත් සංස්ථාව යෝජනා කර තිබීම ඉතා අසාධාරණයි, ඔබට ස්තුතියි.