(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කොළඹ දකුණ කොට්ඨාසය යටතේ පාලනය වන පොලිස් ස්ථානයක වැඩබලන පොලිස් ස්ථානාධිපති තනතුර දරන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පහර දුන් බව කියමින් පොලිස් කොස්තාපල්වරයකු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබමින් පසුවන බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
පහරකෑමට ලක්වූ බව කියන මෙම පොලිස් කොස්තාපල්වරයාගේ හකු ප්‍රදේශය මීට පෙර ප්ලාස්ටික් ශල්‍ය කර්මයකට කර්මයකට ද ලක් කර තිබෙන අයෙක් යැයි පොලිස් ආරංචිමාර්ග වලින් දැන ගැනීමට ඇත.
වැඩබලන මෙම පොලිස් ස්ථානාධිපතිවරයා මෙම කොස්තාපල්වරයාගේ කට වැරෙන් මිරිකාගෙන සිට පහරදීමක් සිදුකර ඇතැයි ද එම පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි
පහර දීම සිදු කළේ යැයි කියන මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මීට පෙර වෙනත් පොලිස් ස්ථානයක රාජකාරි කරමින් සිටියදී පුද්ගලයකුට පහර දීමක් සිදු කළබව කියමින් කාලයක් වැඩ තහනම් කර සිටි අයෙක් බවද එම උසස් පොලිස් නිලධාරියා කීය
රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග
ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප
පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ
හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ
කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අයි.පි. කට මිරිකා කොස්තාපල්ට ගහලා
Perera Friday, 09 December 2022 10:26 PM
මේ වෘත්තීය පොලිස් නිලධාරීන් නෙවෙයි. යුනිෆෝම් පැලඳගත් දාමරිකයන්.
anu Saturday, 10 December 2022 06:36 AM
ආ.... ඕක සුලු දෙයක් නේ්... කව්ද දන්නේ.. අයි පී මහත්තයා කොස්තාපල්ව කොහේට හරි ස්ථානගත කරන්න හැදුවද කියලා. පොලිස් කොමිෂන් එකත් ඒවට අනුමැතිය දීලනේ, තවත් මොනවටද ආයිබෝවන්ට.........
චන්දන Saturday, 10 December 2022 06:49 AM
ආ...ඒක ගනන් ගන්න එපා . ස්ථාන ගත කරන්න යි එහෙම කලේ.
sam Saturday, 10 December 2022 07:05 AM
මේක ස්වාධින පොලිස් කොමිසමට පැමිණිලි කලොත් වැඩක් වෙයිද.?
රටවැසියෙක් Saturday, 10 December 2022 07:26 AM
පොලිස් නිලධාරීන් ගේ විනය නම් අන්තිමයි. මේ අයට දෙන පුහුණුව ගැන නැවත සැලකිලිමත් වෙන්න වෙනවා. පොලිසියට බඳවා ගන්නේ (විශේෂයෙන් නිලධාරීන් ) උගත් වැදගත් පිරිස්. නමුත් දැන් එන්න එන්න ම නිලධාරීන් ගේ හැසිරීම ඉතා පහත් තත්වයට වැටිලා. මේ අය දැන් පොලිස් පතිතුමාටත් ඉහලින් වගේ ඉන්නේ. අර පොලිස් කාන්තාවන්ට කරදර කරපු නිලධාරී මහතාට දඬුවම් දුන්නද?
ruwan Saturday, 10 December 2022 09:48 AM
එයාව අස්කරලා දාන්න. ඔය වගේ අය තියාගන්න එපා.
Rexi Saturday, 10 December 2022 03:17 PM
කට මිරිකලා නෙමේ, කෙළ තිබිලා පිහලා. ඒකට තමයි දඬුවම් කරලා තියෙන්නේ, පොලිසියේ කමිෂන් එක එහෙම කියයි.