(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
අධිකවර්ෂාවත් සමග අරුක්කාඩු කසල අංගනය හා සියලුම ගොඩනැගිලි සම්පුර්ණයෙන් වැසි ජලයෙන් යටවී ඇත.
ඇතැම් ගොඩනැගිලිවල වහළ මට්ටමට ජලය පිරි තිබූ අතර කසල ගොඩවල් නොපෙනන මට්ටමට වැසි ජලය පිරි පවති.
එම අප ජලය අරුවක්කාඩු කලපුවට මුදා හැරීමේ සූදානමක් ඇති බවට ප්‍රදේශවාසීන් වනාතවිල්ලුව ප්‍රදේශීය ලේකම්ට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇත.
මේ සම්බන්ධන්ධව කල විමසිමේදි වනාතවිල්ලුව ප්‍රාදේශීය එස්.එම්.පි.නන්දසේන ලේකම් මහතා පවසා සිටියේ මෙවැන්නකී.
“මට මේ පිළිබදව සේරක්කුලිය ජනතාව මට අද උදේ 10 දින පැමිනිලි කළා.මම කඩිනමින් ව්‍යාපෘතිය භාර නිළධාරින්ට දන්වා සිටියා,කිසිම ලෙසකින් ඒ ක්‍රියාව කරන්න ඒපා කියලා. ඒ එක්කම වනාතවිල්ලව පොලිසිය දැනුවත් කලා මේ පිළිබදව පුර්ණ අවධානමේන් ඉන්න කියලා දැනුවත් කලා යැයි පවසන්නට විය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.
රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්
මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ
විපක්‍ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක සහ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ
විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අරුක්කාඩු කසල අංගනයත් වැසි ජලයෙන් වැසෙයි
sAMAN Wednesday, 10 November 2021 04:21 PM
වලක් මැද, වතුර බහින්න බැරි වෙන්නද නිර්මාණය කරලා තියෙන්නේ..? වලක් නම් තියෙන්නේ වතුර පිරුණාම එළියට පොම්ප කරන්නවත් ක්‍රමයක් තියලා නැතිද?
sharm warn Monday, 15 November 2021 01:42 PM
ගොඩක් හොඳයි. දැන් කසල සේදිලා එන වතුර... එක්කෝ ඕන නැහැ. කුණු වෙච්ච දේශපාලකයෝ ඉන්න රටක මීට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද?