(රංජන් කස්තුරි)
සුරාබදු ආදායම ඉකුත් මාර්තු මාසයේදී සියයට 40කින් පමණ පහළ බැස ඇති නමුත් කිසිසේත් අරක්කු මිල අඩුකිරීමේ තීන්දුවක් ගෙන නැතැයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
අරක්කු මිල ලබන ජුනි මාසයේ සිට අඩුවන බවට සමාජ මාධ්‍යජාලවල පළවන කටකතාවල කිසිදු සත්‍යතාවයක් නැතැයිද මුදල් අමාත්‍යාංශයේ ජේෂ්ඨ නිලධාරියෙක් "ලංකාදීප"යට පැවසීය.
මේ වසරේ ජනවාරි මාසයේදී සුරාබදු ඉහළ නැංවීම නිසා මේ වසරේ ඉලක්ක ගත සුරාබදු ආදායම සියයට 30කින් පමණ අඩුවනු ඇතැයි ගණන් බලා තිබෙන බවද ඔහු කීය.
නිත්‍යාණුකූල අරක්කු අලෙවියේ බිඳ වැටීමත් සමග පාරිභෝගිකයන් නීති විරෝධී මත්වතුරවලට යොමුවීම ඉහළ ගොස් තිබෙන අතර එම නිසා රජයේ ආදායම අඩුවී ජනතාවගේ සෞඛ්‍ය තත්වය පිරිහෙන බවද මුදල් අමාත්‍යාංශයේ ජේෂ්ඨ ප්‍රකාශකයා පැවසීය.
සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු තමාගේ සහෝදරයකු බව පවසා උප සේවක භාරයේ තිබූ යතුරු කැරැල්ල බලෙන් ලබාගෙන පොලිස් සිර මැදි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අරක්කු ආදායම පහළට
ranjith Thursday, 25 May 2023 07:03 AM
මතට තිත තියමු .සෞඛ්‍ය රැක ගනිමු
Aba Thursday, 25 May 2023 06:15 PM
බාර් එකෙන් බිව්වාම සෞඛ්‍ය යහපත් වෙනවාද?