(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් ලක්ෂ විස්සක් පමණ වටිනා රජයේ මත්පැන් බෝතල් තොගයක් සමග පුද්ගලයන් දෙදෙනකු මාලඹේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
එම සැකකරුවන් දෙදෙනා සමඟ මත් පැන් බෝතල් පන්සිය හතළිහක් හා මෝටර් රථයක් ද පොලිස් බාරයට ගෙන ඇත
මෝටර් රථයකින් රජයේ මත්පැන් බෝතල් ප්‍රවාහනය කරන බවට කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක ප්‍රසාද් රත්නායක මහතාට ලද තොරතුරක් අනුව මාලබේ නගරයේ දී සැකකටයුතු මෝටර් රථයක් නවතා පරික්ෂා කිරීමේ දී එහි තුළ තිබූ මත්පැන් බෝතල් 48 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි
අත්අඩංගුවට ගත් එම සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මාලඹේ රොබට් ගුණවර්ධන මාවතේ සුඛෝපභෝගී නිවසක් තුළ ගබඩා කර තිබූ තවත් මත්පැන් බෝතල් හාරසිය අනූ දෙකක් සොයා ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරීහු පැවසීය
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
මහ මැතිවරණයේ පූර්ව ප්රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති
මෙවර මහ මැතිවරණය සඳහා භාවිතා කරන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 70 ක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවස
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා තීරණය කර ඇත.
විශේෂඥ වෛද්‍යවරයකුට අයත් ත්‍රිකුණාමලය ප්‍රධාන කළේ පෞද්ගලික රෝහලක සිවුවැනි මහලේ දී එම වෛද්‍යවරයාගේ බිරිඳට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර තිබියදී අද (05)
බුස්ස අධිආරක්ෂිත බන්ධනගාරයේ දැනට රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කරුවකු වන රණවිර ආරච්චිගේ ශානුක මදුෂාන් නොහොත් ඔලුමරා නමැත්තා සිර මැදිවියේ වැසිකිළි
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
අරක්කු තොගයක් සමග දෙකක් දැලේ