IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


අරක්කු පැන්නීමේ සිද්ධියට:අපු‘ර සතොසේ දෙදෙනකු තාවකාලිකව ඉවතට

(යොහාන් භාසුර)

අනුරාධපුර මාර්කට් පෙදෙසේ සතොස ප්‍රධාන අළෙවි මධ්‍යස්ථානයේ මත්පැන් අළෙවිසලේ මුද්‍රා කඩා මත්පැන් බෝතල් 800 ක් විණුවේ යැයි කියන සිද්ධිය සම්බන්ධ එහි කළමනාකාරවරිය සහ මත්පැන් අළෙවිසලේ සේවකයා සේවා කටයුතුවලින් තාවකාලිකව ඉවත් කරන බව සතොස සභාපති, රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා පවසයි.

මත්පැන් අළෙවිසලේ  තොග ගණනය අවසන් වූ පසු ඔවුන්ව සේවා කටයුතුවලින් තාවකාලිකව ඉවත් කරන බවත් ආයතන තුනකින් පරීක්‍ෂණ කළ ද මේ දක්වා කිසිඳු වාර්තාවක් තමන්ට ලැබී නොමැති බවත් සභාපතිවරයා සඳහන් කරයි.

ආන්දෝලනයට තුඩුදී ඇති මෙම නීති විරෝධී ලෙස මත්පැන් අළෙවිය පසුගිය 7 වැනිදා සිදුවී ඇතැයි මේ වන විට කර ඇති පරීක්‍ෂණවලින් සනාථ වී ඇති බවත් එම සිද්ධිය වන දිනයේ ආරක්‍ෂක රාජකාරියේ සිටි පුද්ගලයා නිවාඩු ගොස් ඇති නිසා සේවයට වාර්තා කළ පසුව ප්‍රකාශයක් ගැනීමට නියමිතව  බවත් සභාපතිවරයා පවසයි.

 



අදහස් (4)

අරක්කු පැන්නීමේ සිද්ධියට:අපු‘ර සතොසේ දෙදෙනකු තාවකාලිකව ඉවතට

Kule Friday, 11 June 2021 05:15 PM

අනුරාධපුරේ දහම් සිසිල වෙනුවට දැන් මත් සිසිල... අහෝ රටට ගිය කලක්...!!!

:       0       50

Deepal Nirosh Friday, 11 June 2021 07:03 PM

නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ, පැමිණිල්ලත් හාමුදුරුවන්ගේ, විත්තියත් හාමුදුරුවන්ගේ. මේකද මේ එක රටේ එකම නීතිය?

:       0       37

දර්ශන Saturday, 12 June 2021 08:37 AM

කළමනාකාරතුමා සහ සේවකයින් වැඩකරන්නේ ඉහළ නියෝග වලට. කෝ මේ බෝතල් ගන්න ආපු අය සහ නියෝග දීපු අය? ඇයි එයාලට නීතිය නිහඬ...?

:       0       2

Mangala Saturday, 12 June 2021 12:17 PM

අනේ දෙයියනේ පහත් තැනින් යයි ගලා ජලේ.ෙ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත


සෙනෙට් මණ්ඩල බලයත් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන්වරුන්ට
2024 නොවැම්බර් මස 06 285 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, තෝරා ගැනෙන්නේ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා පමණක් නොව, ආණ්ඩුකාරවරුන්, විනිසුරුවරුන්, පොලිස් ප්‍රධානීන් සහ සෙනෙට් මන්ත්


සිසු තත්ත්ව කව සම්මේලනය ආරම්භ වෙයි
2024 නොවැම්බර් මස 06 12 0

ජාත්‍යන්තර සිසු තත්ත්ව කව සම්මේලනයට සුදුසු සිසුන් තෝරාගැනිම සඳහා පැවත්වන තුන්දින ජාතික සිසු තත්ත්ව කව සම්මේලනය ඊයේ (05) ඇහැළියගොඩ මධ්‍ය මහා විධ්‍යාල ප


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 1093 0

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


දොස්තර ෂාෆි නිදහස්
2024 නොවැම්බර් මස 06 704 2

වඳසැත්කම් කළැයි චෝදනා ලැබ සිටි කුරුණෑගල රෝහලේ හිටපු වෛද්‍යවරයකු ෂාපි සහබිදීන් මොහොමඩිට එරෙහි සියළුම චෝදනාවලින් නිදහස් කරන ලෙස කුරුණෑගල ප්‍රධාන


හිටපු සුරාබදු ලොක්කාගේ පොරොන්දුව තව දික් කරයි
2024 නොවැම්බර් මස 06 349 0

විදේශගත නොවන බවට හිටපු සුරා බදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිව් දෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ලබා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 21 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 425 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1341 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site