(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අරගලකරුවන්ට පොදු සමාවක් ලබා දෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුයුදීන් මහතා පාර්ලිමේන්තුවේදී අද ඉල්ලීමක් කළේය.
ඔහු මෙසේ පැවසුවේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පිළිබඳව සභාව කල් තබන අවස්ථාවේ විවාදයේදීය.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අරගලකරුවන්ට පොදු සමාවක් ලබා දෙන්න
Kule Friday, 12 August 2022 04:24 PM
ඇත්තම නේන්නම් ඔහේගේ කට්ටියත් වෙනත් අරමුණු සඳහා අරගලයට ගියානේ
ravin Friday, 12 August 2022 05:02 PM
මෙයා අනුන්ගේ පහණින් එළිය බලන්නයි හදන්නේ. මෙයා හදන්නේ තමුන්ගේ පුද්ගලික වියදමින් කැලේ වවන්න කියලා දුන්නු අධිකරණ නියෝගය මග අරින්නයි.
randil Friday, 12 August 2022 05:05 PM
සමාව මොකටද? ඇයි මොකක්ද කරපු වැරැද්ද?
BamunuarachchiSaturday, 13 August 2022 10:50 AM
වැරදි කරපු අය සමාව ඉල්ලනවා. වැරැද්ද මොකක්ද කියලා අහන්න ඕනේ ජෙප්පෝ, කුරුට්ටෝ, සජබයෝ. කොහෙවත් ඉන්න අය වැරැද්ද මොකක්ද අහනවා. වැරැද්ද එකක් නොවෙයි ගණනාවක් තිබෙනවා. මිනීමැරීම, මංකොල්ල කෑම, හොරකම් කිරීම, රජයේ ආයතනවලට බලහත්කාරයෙන් ඇතුළු වී තග දැමීම. රජයේ හා පෞද්ගලික දේපල වලට ගිනිතැබීම. මේ අයගේ හිතේ මේවා මහා වීරක්‍රීයා කියලා...!
senaSaturday, 13 August 2022 11:25 AM
මමත් අහන්නේ ඒකයි... මේ මිනිස්සු කරපු වැරැද්ද මොකක්ද?
sharm warn Friday, 12 August 2022 05:07 PM
ඇයි මොකටද එයාලට සමාවක් දෙන්නේ? එයාලා ජාතික අපරාධයක් කලේ නැහැනේ? ජාතික අපරාධ කරපු එවුන් ඉන්නේ දියවන්නවේ.. අරගල කලේ රටේ මහ ජනතාව.. දියවන්නාවේ ඉන්න උන් කරන පර වැඩ නිසා විඳින දුක උහුලන්න බැරි තැන අරගලයට ආවේ.. එහෙම නැතුව ජාතික ධනය මංකොල්ල කාලා පිටරටවල හෝටල් දුපත් ගන්න නෙමෙයි.. සමාවක් ඕනෙත් නැහැ.. ඒත් අත්ඩංගුවට ගන්න අයිතියකුත් නැහැ.. රනිල් යනු පිනා චාන්ස් එකෙන් ජනාධිපති වෙච්චි එක විතරයි.. ජනතාව ඉල්ලපු නායකයෙක් නෙමෙයි
mahesha Friday, 12 August 2022 05:09 PM
ඒක හොඳයි.ගෙවල් කඩලා මන්කොල්ලකාල හොරකම් කරලා ගත්තු ඒවායින් ඔයාටත් කොටසක් ඇති නේද. ගෝලයෝ බේරාගන්න එපාය.ජවිපෙත් කියන්නේ ඕකමයි.
Vijitha Friday, 12 August 2022 07:05 PM
අරගලයට ගිය බහුතරය බෞද්ධ නොවන සිංහල නොවන අය.
BamunuarachchiSunday, 14 August 2022 06:39 PM
ඔව්, ඒකනේ මම කිව්වේ කතෝලික බලවේගය නැවත මුට්ටිය දානවා කියලා...!
කිරි පුතා Friday, 12 August 2022 08:40 PM
මේ ඉන්නෙ අරගලය කියන ව්‍යාජ නම භාවිතා කරගෙන තම අරමුණු ඉටු කර ගත්ත බඩු. තව තව එළිවෙයි ඉස්සරහට .
RANGA Friday, 12 August 2022 10:49 PM
බුරියානි සැපයුම්කරුවන්.
විජේ Saturday, 13 August 2022 12:55 AM
පළවෙනි වතාවට බඩඋඩින් ඇත්තක් කිව්වේ... මේ කරපු දේවල්වල හැටියට මෙයාට නිදහසේ එළියේ ඉන්න පුළුවන් නම් අරගලකාරයින් ඇතුළට දානඑක විහිළුවක් කියලා....
ruwan Saturday, 13 August 2022 08:31 AM
ගෙවල් ගිනි තියලා... මිනී මැරුවාම සමාව දෙන්නේ කොහොමද?