IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


අරගලකරුවන්ට පහර දීම ගැන විපක්ෂය විවාදයක් ඉල්ලයි

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

පාර්ලිමේන්තුව ලබන සදුදා (25) කැඳවන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

අරගල කරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන්  හදිසි විවාදයක් එදින පවත්වන ලෙසද ඔහු  ඉල්ලා ඇත.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී  නියම කරගත් ආකාරයට  පාර්ලිමේන්තුව සාමාන්‍ය පරිදි  රැස්වීමට නියමිතව ඇත්තේ ලබන 27 වැනිදාය.



අදහස් (11)

අරගලකරුවන්ට පහර දීම ගැන විපක්ෂය විවාදයක් ඉල්ලයි

Bamunuarachchi Saturday, 23 July 2022 01:16 PM

මොන විවාදද හලෝ...? වෙන්න ඕනදේ සිද්ද වුණා...

:       1       69

කිරිපුතා Saturday, 23 July 2022 01:47 PM

ඒක හොඳයි. විපක්ෂය කියලා කියාගන්නා අයට මොකක් හරි වැඩකුත් එපැයි. කාලා බීලා කාලේ කා දමන්න..

:       0       49

නාස්ති Saturday, 23 July 2022 01:52 PM

සූම් තාක්‍ෂණයෙන් වඩාත් හොඳයි...! නැතිනම් අපිට ඔය පච මලුවට යන වියදම දරාගන්න බැහැ..! දිනකට ලක්‍ෂ කීයක් නාස්ති කරනවද ඕක ඇතුලේ...!

:       0       33

sam Saturday, 23 July 2022 01:53 PM

මම හිතුවේ විපක්ෂනායක තුමාට අරගලකරුවන් පහරදීම පිළිබඳව විවාදයක් ඉල්ලනවා කියලයි. අපොයි, මට ලොකු වැරැදීමක් වෙලා...

:       0       48

American Police Saturday, 23 July 2022 03:57 PM

අරගලකරුවන්ට මනුස්සකමෙන් ඔහොම පහර දීම ගැන අපි අපේ යුදහමුදා හා පොලීසියට ස්තුතිවන්ත වෙන්න ඕනි..! මතකද ඇමරිකාවේ අරගලකරුවෙක්ට පොලීසියෙන් පහර දුන්නු හැටි බෙල්ල කකුලෙන් තදකරගෙන ඉඳලා හුස්ම යනතුරුම..! ඒවා ඔබතුමාට අමතකද..?

:       2       61

Lelwala Saturday, 23 July 2022 04:00 PM

පාර්ලිමේන්තුව තුළ කතා කරන්න රටේ දැවෙන ප්‍රශ්න තියෙනවා. විවාදයේදී රටේ අරගලවලට යන්න නොදී දූ දරුවන් දඩාවතේ යවන්නේ නැතිව ගෙදර බල්ලගේ දම්වැල හරි දාලා බැඳලා තියාගත්තා නම් ආරක්ෂක අංශවලින් ගුටිකන්න වෙන්නේ නැත. එම පණිවිඩය දෙමව්පියන්ට දෙන්න...

:       1       57

වීරවිජේ Saturday, 23 July 2022 04:07 PM

ඇයි විවාදෙ ඉල්ලලා ගාණක් කඩා ගන්නද..?

:       1       42

soma Saturday, 23 July 2022 07:01 PM

විවාද කරන්න දෙයක් මේකේ නෑ. තමුන්නැහේලා ආවා නම් කරන්නෙත් මේකම තමයි. අපි නොදන්න විවාද...!

:       0       13

විපරමා Saturday, 23 July 2022 08:20 PM

මේ වෙලාවේ විවාද කෙරුවා කියලා වැඩක් වෙන්නේ නැහැ. නිකම් කාලේ නාස්තිවෙන එක විතරයි සිද්ද වෙන්නේ. දැන් රටේ තියෙන අර්බූදයට විසඳුම් සෙවීමයි වැදගත්...

:       0       0

Saththaya Saturday, 23 July 2022 09:20 PM

මේ ජනතාව කරකියාගන්න දෙයක් නැතුව ඉන්නවා. බලය ලබාගන්න ක්‍රම හිත හිතා කාලය නාස්ති කරනවා. මේ රට ඉක්මනට ගොඩ ගන්න ක්‍රමයක් හොයනවා නෙමෙයි, දැන් අරගල කරුවන් ගැන කතා කරකර ඉන්නවා. හරි හදිස්සියි.. ලොක්කාට රජ වෙන්න. ඊළඟ පාර 225ම එපා. තවත් රට කනවා. දැන් විශ්‍රාම ගියොත් නරකද යමක් කමක් තියෙන නිසා...

:       0       0

Ma Saturday, 23 July 2022 09:43 PM

මොන විවාදයක්ද? නිකන් තේ බිබී, කථා කරකර කාලය නාස්ති කරන්නද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1848 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 391 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 813 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 4862 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 630 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 3727 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 296 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1723 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site