(සුජිත් හේවාජුලිගේ )
ගෝඨා ගෝ ගමට බුදුගුණ ගයලා වැඩක් නැති බවත් ඒ අයට සලකන හොඳ විදියක් ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමිනි.
නිශාන්ත මහතා වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.
"ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ ප්‍රශ්නයට හරියට මුහුණ දුන්නේ නෑ කියන එකයි මගේ පෞද්ගලික මතය. මේක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මතය නෙවෙයි මේක සනත් නිශාන්තගේ මතය. සිරිමාවෝ ආර්. ඩී. බණ්ඩාරනායක මැතිණිය 71 කැරැල්ලට මුහුණ දුන්නා නම්, 1988 1989 ජේ. ආර්. ජයවර්ධන මහත්මයාට ප්‍රේමදාස මහත්මයාට ඒ කැරැල්ලට මුහුණ දෙන්න පුළුවන් වුණා නම් එදා ත්‍රස්තවාදීන්ව මර්දනය කරගත්තානං කරන්න බැරි ඇයි . මට තේරෙන විදියට මේ ත්රස්තවාදීන්ට බුදු ගුණ ගයලා හරියන්නෑ.නවගුණවැල කරේ දාගෙන හරියන්නෙ නෑ. මේ අයට සලකන්න ඕනේ විදිහක් තියෙනවා ඒ සලකන්න ඕන විදිහට සලකපු නැති එකේ ප්‍රතිපලය තමයි අද මේ තියෙන්නෙ"'
''අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය වෙලාව ඒ අය මාත් එක්ක කිව්වා ඔය ගම්මානේ සමහර වෙනම කුටි තියෙනවා. ගංජා ගහන කුටි සමහර කුටි තියනවා අයිස් ගහන කුටි හෙරොයින් ගහන කුටි. ඒ වගේ වැඩ වෙනවා. ඔබතමුන්නාන්සේලා දකින්න ඇතිනේ සමාජ ජාලාවල ගියා. පොලිසිය යන්න පොලිසිය යන්න මේක අපේ ගම කියලා පොලිසියට තර්ජනය කරනවා. දැන් ඒ ගමේ නීතියක් නැද්ද? මේ රටේ ග්‍රාම සේවා වසම් දාහතරදාහස් විසිදෙකක් තියෙනවා . ලියාපදිංචි අංකයක් තියෙන ග්‍රාම නිලධාරි වසමේ තියන නීතිය ගෝඨා ගම කියන ගමට නැද්ද?''
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අරගලයට මුහුණ දෙන හැටි සනත් නිශාන්ත කියයි
randil Wednesday, 27 July 2022 09:31 AM
මේ වගෙ එවුන් මාධ්‍යට ගේන එවුන්ට ගහන්න ඔනෙ මුලින්ම
sanath Wednesday, 27 July 2022 09:40 AM
යකෝ ගොං බි . . .ක් ගිය උඩක්
saman Wednesday, 27 July 2022 09:46 AM
ඔයාලා දන්නේ ඔය දේවල් විතරයි. ඔබලා පාර්ලිමේන්තු එන්නේ මිනිස්සු මරන්නද? නැතිනම් රට හදන්නද? ඉගෙන ගන්න ලෝකයේ අනිත් දේශපාලකයින් රට හදන විදිහ බලලා... පිස්සන් වගේ වැඩකරන්නේ නැතිව...
Buwaneka Wimalarathna Wednesday, 27 July 2022 10:02 AM
මැරුම් කන්න ආසයි වගේ...
Prabath Wednesday, 27 July 2022 10:06 AM
ඔන්න ක්‍රමය... හරියටම හරි. නියම විදිහට නම් කුඩු වෙන්නම ගහන්න ඕනේ. මේකට විතරක් නෙවෙයි, ඔය තෙල් පෝලිම්වල, උද්ඝෝෂණවල, පොලිසියට, හමුදාවට අත උස්සගෙන එන අයට ආයේ නැගිටින්න නැතිවෙන්න දෙන්න ඕනේ.. රටේ නීතියක් තියෙනවනේ... ඒ නීති නැතිකරගෙන ආණ්ඩු අල්ලන්න ආවේ ජවිපයයි. පෙරටුගාමී එකයි. 88-89ට වැඩිය සමාජ මාධ්‍ය තිබුණට ඒවා නැතිකරන හැටි අපි දන්නවා.
Ishan Wednesday, 27 July 2022 02:36 PM
ඔය ගමන්ම තෙල් පෝලිම් හදපු අයටත් කුඩු වෙන්න ගහන්න..
lakvidu Wednesday, 27 July 2022 10:07 AM
ඔය කියන එක නීතියක්වත්, හොරාකාලා කොමිස් ගහලා මේ ලස්සන රට වලපල්ලට ඇදලා දාපු පාදඩ දේශපාලුවන්ට තියෙනවද?
janaka Wednesday, 27 July 2022 10:11 AM
නුඹලා වගේ අය පාර්ලිමේන්තු ගෙනාපු අයට පන්න පන්නා ගහන්න ඕනෑ..
mewan Wednesday, 27 July 2022 10:16 AM
කන්න ලගයි
Nihal Wednesday, 27 July 2022 10:24 AM
විෂ විෂෙන් නැසිය යුතුයි, 69!න් 68 ක් ඉන්නව
ravin Wednesday, 27 July 2022 10:31 AM
බෙරෙ වැවේ ඔක්ස්සිජන් නැතිව නෑවෙ නැතිව වගේ.
siri Wednesday, 27 July 2022 11:01 AM
ආපසු මෝඩ කට අරිනවා වගේ...
sharm warn Wednesday, 27 July 2022 11:11 AM
මෙ කලකන්නිය කියන ගොන් කතා පල කරන්න තරම් පහත් මට්ටමට වැටිල තියෙන එක ගැන කනගාටුයි.. රටේ නීතියක් තියෙනවද? තියෙනව නම් මහජන මුදල් එලිපිට හොරකම් කරන එවුන්ට එ නිතිය අදාල නැද්ද? මහ බැංකුව මන්කොල්ල කන්න දායක වෙච්ච එක ජනදිපති වෙලා. . හැම ව්යපෘතියකින්ම කොමිස් ගහන එවුන් අන්ඩු පක්ශෙ. .මෙක නිති ගරුක රටක් කියන්නෙ මොන බොරුද? නිතියට ඉන්න ඔන හැම පැත්තෙන්ම බැට කන අපි විතරයි..
nirodha De Silva Wednesday, 27 July 2022 11:52 AM
මෙයාගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ...
Prasheen Wednesday, 27 July 2022 11:58 AM
මැයි 09 මුලු ලෝකෙම දැක්කා ඔහේලගේ කෙරුවාව...
Hafeel Wednesday, 27 July 2022 12:11 PM
තමාගේ නිවසට ගිනි තියන කොට කලෙ හැංගිලා ඉඳල දැන් පම්පෝරි ගහනවා. නීති රීති කතා කරන්නට පෙර, තමා විදුලි බල මන්ධලයට ලක්ෂ ගණන් හිඟ බිල ගෙවලද ඉන්නේ?
Ananda Wednesday, 27 July 2022 12:38 PM
පුත්තලමේ ඉන්නේ කවුද කියලා රටේම අය දන්නවනේ... මේත් ඔවුන්ගෙන් පාර්ලිමේන්තු යවපු කෙනෙක් තප්පුලන්නේ...!
සිල්වා Wednesday, 27 July 2022 01:50 PM
ගරු මන්ත්‍රීතුමනි, මෙවැනි කතාවලින් රටේ ප්‍රශ්න වැඩිවෙනවා මිස විසඳෙන්නේ නැහැ. නව ජනාධිපතිවරයා පත්කර ගත්තේ මෙලෙස හැසිරෙන්නට දැයි කල්පනා කරන්න වෙනවා...!
Kiri muththa Thursday, 28 July 2022 01:51 PM
ගාලු පාරේ ලයිට් කණුවක එල්ලා තැබිය යුතුයි.