IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


අරගලයේදි ජනපතිගේ නිවසට ගිනි තැබුවෙක් අල්ලයි

(ගයාන් සූරියආරච්චි)

ඉකුත් අරගල සමයේ වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවෙසට ගිනි තබා හානි සිදුකිරීමට සම්බන්ධ බව කියන සැකකරුවකු අද(1) සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පැවැසීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොටදෙණියාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයකු බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

අත්අඩංගුවට ගත් සැකකරු පෞද්ගලික ආයතනයක කම්කරුවකු වශයෙන් සේවය කරන පුද්ගලයකු බවද තල්දූව මහතා කීය.



අදහස් (9)

අරගලයේදි ජනපතිගේ නිවසට ගිනි තැබුවෙක් අල්ලයි

ඉන්දික Thursday, 01 February 2024 09:59 PM

අර මිනිස්සු මරපු කෙහෙළිය එහෙම පොලීසිය දැක්කේ නැහැ නේද අල්ලලා හිරේ දාන්න. පොඩ් මිනිස්සු අල්ලලා හරියට ලෝකේ විනාසකරපු එකෙක් වගේ පොලීසිය මාද්‍යයට දෙන්නේ. හැමදාම ලොකු මිනිහට කොන්ද නමන පොලීසියක් නිසා මේ රට වැටිලා ඉන්න ප්‍රපාතයෙන් ගොඩ ඒමක් නැහැ

:       4       6

nihal Friday, 02 February 2024 12:50 AM

ජනපති නොවූ පසුත් ජනපති නම් මිනිසාගේ හොරකම් අල්ලන්නේ නැතිද

:       1       6

Perera Friday, 02 February 2024 02:52 AM

කොහෙවත් ඉන්න මිනිස්සුන්ව දැන් අල්ලනවා ඇතුළෙන්ම වැඩේ කරලා.ගිනි තියන්න කලින් පිනාගේ පොත් පත් ඉවත් කෙරුවේ කොහොමද කියලා පොලිසිය හොයලා බැලුවද ?ගිනි තියපු වෙලේ තාප්පෙන් එලියට පැනපු පොලිස් කාරයෝ කවුද කියලා හොයලා බැලුවද ?ඕකේ වීඩියෝ ක්ලිප් ප්‍රවෘර්ති වලටත් පෙන්නුවා

:       2       5

සාලින්ද Friday, 02 February 2024 08:23 AM

ගිනි තියන්න කලින් පොත් ඇතුලු වටිනා කියන බඩු ටික අස් කරපු අය අල්ලල නැද්ද?

:       2       8

#NoReturnRanil Friday, 02 February 2024 10:05 AM

රනිල් මේ අසරණයාට අන්තිම දඩුවම දීල ඉවරයි. රනිල්ගේ ආර්ථිකයේ කම්කරුවෙකුගේ වැටුපෙන් ජීවත්වීම දරුණුතම දඬුවමයි.

:       1       10

Rata Perata Friday, 02 February 2024 12:50 PM

බටලන්දේ මරන්න අනුබල දීපු මිනිහත් අල්ලන්න . ඒ වගේම මේ තකතීරු පොලිසියට 230ක් මරපු ප්‍රහාරයේ මහ මොළකාරයා අල්ලන්න බෑ .පිනාගේ ගෙට ගිනි තියපු උන් පස්සේ යනවා

:       1       2

Manjula prabath Friday, 02 February 2024 12:57 PM

රට ගිනි තියන තැනට පත් කරපු එවුනුත් අල්ලුවානම් හොඳයි නේද ?

:       0       4

Lelwala Friday, 02 February 2024 09:10 PM

මේ වගේ අයද සිස්ටම් චේනජ් කරලා බලයට එන්න හදන්නේ...?

:       0       0

Bamunuarachchi Saturday, 03 February 2024 05:18 AM

දැන් හෝ ගාලා ජේවීපී නීතිඥයෝ මෙයා බේරෙන්න ඒවි නේද? ජෙප්පෝ 1971, දීත් කළා, 1989 දීත් කළා, 2022 දීත් ගිනිතිබ්බා, මංකොල්ල කෑවා මිනීමැරුවා ඉදිරියටත් ඔවුන් ඔය ටිකම කරනවා. බලය ආවොත් ගැසට් නොවෙයි තුණ්ඩු කෑල්ලෙන් රට පාලනය කරනවා ෂුවර්...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 702 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 532 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1611 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 299 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 491 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1359 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38920 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25519 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site