IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


අරගලය අස්සේ ජනපති මැදුරේ වටිනා චිත්‍ර 39 ක් උස්සලා

(සුජිත් හේවාජුලිගේ)

ජනාධිපති මන්දිරයේ දැවමය සිතුවම් සහ කැන්වස් චිත්‍ර 39 ක් අරගලකරුවන්ගේ පැමිණීමත් සමග අතුරුදන්ව ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කළ අලුත්ම කරුණු සොයා බැලීමකදී තොරතුරු අනාවරණයවී ඇත.

මෙසේ අතුරුදන්ව ඇත්තේ දැවමය සිතුවම් තිස් එකක් සහ වෙනත් චිත්‍ර සහ සිතුවම් අටක්ය.

මේ තොරතුරු අනාවරණය වී ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් පසුගිය දින කිහිපයේදී කළ කරුණු සොයා බැලීමකදීය.

මේ අතර ජනාධිපති මන්දිරයේ සිතුවම් සහ චිත්‍ර 209ක් සංරක්ෂණ කටයුතු සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බාරදී ඇති අතර එහි නිලධාරීන් පිරිසක් එම මන්දිරයට ගොස් සංරක්ෂණයට අදාළ මූලික කටයුතුවල මේ දිනවල නිරතව සිටින බව දැනගන්නට ඇත.

සංරක්ෂණ කටයුතු සම්බන්ධයෙන් අප පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා( රසායන සංරක්ෂණ) ගීතානී කුරුප්පුආරච්චි මහත්මියගෙන් කළ විමසුමකදී ඇය සඳහන් කළේ සිතුවම්වල හායන තත්වයන් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව සංරක්ෂණය සම්බන්ධයෙන් මූලික රෙකමදාරු වාර්තාවක් පිළියෙල කිරීමට කටයුතු කරගෙන යන බවයි.

මෙම වාර්තාව ජනවාරි මාසයේදී බාර දීමට බලාපොරොත්තු වන බවද ඇය සඳහන් කළාය.

 



අදහස් (16)

අරගලය අස්සේ ජනපති මැදුරේ වටිනා චිත්‍ර 39 ක් උස්සලා

Bamunuarachchi Sunday, 01 January 2023 08:34 AM

අරගල කාරයෝ කියන්නේ ඒ වලාවේ ජෙප්පන්ගේ හයිය අරගෙන කල දුටුකල වල ඉහ ගත්ත පට්ට හොරු ජාතියක්. පොදිජෙප්පෝ මිනීමැරීම් මංකොල්ල කෑම් හොරකම් කලාම මහ ජෙප්පෝ ඒ අපේ කට්ටිය කියන්නේ නැහැ. හැබැයි ගොවි උද්ගොෂනකදී අමුඩේ හගගෙන ආවාම ඒ අපේ සහෝදර ජනතාව කියනවා.

:       7       86

podiekaaSunday, 01 January 2023 06:02 PM

රෑට ගන්න තිබුණ බෙහෙත් පෙති ටික ගන්න අමතක වුණාම උදේට ඔහොම වෙනවා කියලා දොස්තර කිව්වා නේද?

:       47       7

BamunuarachchiMonday, 02 January 2023 07:29 AM

අයිස් ගහල මගේ කමෙන්ට් එක කියවන්න එපා. හොඳ සිහියෙන් ඉන්න වෙලාවක කියවන්න. කියවන්න බැරිනම් මගේ කමෙන්ට් එකට නිල්පාටින් ලැබිලා තිබෙන ලයික් ප්‍රමාණයයි ඔබේ කමෙට් එකට රතුපාටින් ලැබිලා තිබෙන ඩිස්ලයික් ප්‍රමාණයයි බලන්න. දැන් තේරුනාද? අරගල කාරයෝ පට්ට හොරු කියලා ඔප්පුවෙලා තිබියදී තව මොන කතාද හලෝ? කෝ රැට්ටලා, බට්ටිලා, බෙට්ටලා?

:       0       0

ganegodaSunday, 01 January 2023 06:58 PM

ඔය හැදිලා තියන රෝගයට කියන්නේ ජෙප්න්ගේ සන්නිය කියලා අපි අහලා තියෙනවා.

:       5       5

BamunuarachchiMonday, 02 January 2023 07:35 AM

රගලයට ඇවිත් ජනපති මැදුරේන් ගෙදර උස්සන්ගිය වටිනා චිත්‍ර 39 ආපසු ගෙනත් දෙන්න. ගෙනෙන්න බයනම් වට පිට බලලා ජනපති මැදුරේ දොරකඩ තියා දුවන්න.

:       1       1

ඩිලාන් Sunday, 01 January 2023 08:49 AM

අපෝ ඒ අය එහෙම නැලූ.

:       4       39

මැක්ස් Sunday, 01 January 2023 09:15 AM

ගලේ පැහැරූ බළලකු ගේ තත්ත්වයට පත් වූ "අරගලය" නමැති දේශපාලන ප්‍රහසනයේ, රුකඩ නාටකයේ, ළාමක ක්‍රියාවලියේ විකට සහ මුග්ධ ස්වරුපය පෙන්වන තවත් පුවතක්.

:       7       37

යෝගා Sunday, 01 January 2023 10:28 AM

නිකමට වගේ සජිත්ගේ අම්මාගෙන් සහ මස්සිනාගෙනුත් අහලා බලන්න

:       4       27

fairoos Sunday, 01 January 2023 12:40 PM

අනේ මේ අලුත් අවුරුද්දෙවත් ඔ්ක නවතලා මේ රට ගොඩ ගන්න පුළුන් වැඩක් කරොත් නරකද?

:       41       6

BamunuarachchiMonday, 02 January 2023 07:36 AM

රටගොඩ ගන්න පිනට කන හම්බසෙට් එක ආපු රටකට පටවන්න ඕනේ.

:       1       0

Lal Sunday, 01 January 2023 12:47 PM

ජෙප්පො තමා

:       7       37

ganegoda Sunday, 01 January 2023 03:08 PM

දැන් මේ චිත්‍ර ‌දිනේෂ් ගේ ගෙදර බිත්තිවලද දන්නේ නෑ.

:       32       8

surasena Sunday, 01 January 2023 05:20 PM

මනුස්සයින්ට පුළුන් තරම් චෝදනා පටවලා තියන ඔක්කොම හොරකම් කරනවෝ.

:       32       8

sumith Sunday, 01 January 2023 06:56 PM

එතකොට රටේ ධනය හොරා කෑ උදවිය ගැන හොයලා බලන්නේ නැද්ද?

:       16       2

asela09 Sunday, 01 January 2023 08:47 PM

අලාභය රුපියල් 250 යි. ඒත් කෝටි දෙකහමාරක් කියනවා.

:       1       1

Demuni de Silva Monday, 02 January 2023 05:17 AM

As per the News report on last August 2nd, Archeological Dept. Officials have reported Police that no damage has been executed by the protestants other than scratches on the walls. But they have specifically highlighted that the Inventory of the building has not been updated !

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 3234 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 3600 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 2220 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 2114 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 1536 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 1026 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25991 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18857 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 374 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 644 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1848 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site