(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
අරගලේ ප්‍රධාන ක්රියාකරුවකුගේ මළ සිරුර ඔහු නවාතැන්ගෙන සිටි මුල්ලේරියාව බෝඩිමකින් සොයාගත් බව මුල්ලේරියාව පොලීසිය කියයි.
නාත්තන්ඩිය මයිලව දුටුගැමුනු මාවතේ පදිංචි බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න නමැති (28) හැවිරිදි තරුණයකු බව පොලිසිය කියයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු රජය පෙරලාදැමීම සඳහා ක්‍රියාත්මක ගෝල්පේස් අරගලයේ පෙරමුණේ සිටි ක්‍රියාකරුවකු බව තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.
ගෝල්ෆේස් අරගලයේ පළමු අට්ටාලය ඉදි කළ පුද්ගලයා මොහු බවත් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැති සංගීත ප්‍රසංගයක නිවේදකයා වූයේ මොහු බවට තොරතුරු අනාවරණය වූ බවත් වාර්තා වේ
මුල්ලේරියාවේ තාවකාලික බෝඩිමක වාසය කර ඇති අතර දිවිහානි කර ගෙන ඇති බවට පොලිස් හදිසි ඇතැමුම් ඒකකයට පොලිසියට ලද තොරතුරක් අනුව පොලිස් කණ්ඩායමක් එම නිවෙසට ගොස් පරික්ෂා කිරීමේදී ඇඳ මත උඩු බැලි අතට වැටී මිය ගොස් සිටි බව පොලිසිය කියයි.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අරගලයේ ක්රියාකරුවකුගේ සිරුරු බෝඩිමෙන් හමු වේ
යෝගා Wednesday, 19 April 2023 08:09 PM
අරගලයේ පසු කාලීනව හිටිය වැඩි දෙනෙක් විවිධ මානසික රෝගීන්. ඒකයි ඇත්ත.
SenakaThursday, 20 April 2023 01:18 PM
ජෙප්පොන්ට ඔහොම කියන්න එපා දෙයියනේ. උන්ට මොනව හිතෙනව ඇද්ද.. කාලකන්නි පිස්සො වුනාට එහෙම මූනට කියන්න හොඳ නෑ නේද
වත්සි Wednesday, 19 April 2023 08:25 PM
තමන් අනුන්ගෙ රෑකඩයක් වූ බව වැටහීම නිසා ඇති වූ ඉච්ඡාභංගත්වය මෙම ඛේදනීය තත්ත්වයට හේතු වී ඇති බව පැහැදලියි.
ලසන්ත Wednesday, 19 April 2023 09:15 PM
සිය දිවි හානි කරගෙනද ඝාතනයක්ද කියලා දැන්ම හරියටම කියන්නේ කොහොමද ?
AlfreadThursday, 20 April 2023 01:16 PM
කාලයක් තිස්සෙ ඌ උගේම බුකියෙ දාපු ගොන් පෝස්ට් වලිනුයි, ඌම ලියපු ලිවුමෙනුයි ඒක පේනව.
Athula Thursday, 20 April 2023 07:32 PM
උඹ කවදද කාලකන්නි යෝ ඔවුන්ගේ හොඳක් දැක්කේ..?
ලුම්බිණි Thursday, 20 April 2023 04:43 AM
ඇඳ මත උඩු බැලි අතට වැටී මිය යන්නේ කොහොමද? මරණයට හේතුව මොකද්ද?
BamunuarachchiFriday, 21 April 2023 07:12 AM
හේතුව මොකක් උනාම මොකෝ අරගල කාරයෙක් මැරිලා. කරපු තොවිලෙකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ.
chaminda sampath Thursday, 20 April 2023 12:57 PM
මේවට ප්‍රතිචාර දක්වන්නත් බයයි. හෙට අපේ සිරුර කොහෙන් හම්බවෙයිද දන්නෑ...
Athula Thursday, 20 April 2023 07:31 PM
හ්ම්ම්... රනිල් මහින්ද දඩයම් පටන් අරන් වගේ