IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


අරගලයේ ක්‍රියාකරුවකුගේ සිරුරු බෝඩිමෙන් හමු වේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

අරගලේ ප්‍රධාන ක්‍රියාකරුවකුගේ මළ සිරුර ඔහු නවාතැන්ගෙන සිටි මුල්ලේරියාව  බෝඩිමකින් සොයාගත් බව මුල්ලේරියාව පොලීසිය කියයි.

නාත්තන්ඩිය මයිලව දුටුගැමුනු මාවතේ  පදිංචි  බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න නමැති (28) හැවිරිදි තරුණයකු බව පොලිසිය කියයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු රජය පෙරලාදැමීම සඳහා  ක්‍රියාත්මක ගෝල්පේස් අරගලයේ පෙරමුණේ සිටි ක්‍රියාකරුවකු බව තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

ගෝල්ෆේස් අරගලයේ පළමු අට්ටාලය ඉදි කළ පුද්ගලයා මොහු බවත් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැති සංගීත ප්‍රසංගයක නිවේදකයා වූයේ මොහු බවට තොරතුරු අනාවරණය වූ බවත් වාර්තා වේ

මුල්ලේරියාවේ තාවකාලික බෝඩිමක වාසය කර ඇති අතර දිවිහානි කර ගෙන ඇති බවට පොලිස් හදිසි ඇතැමුම් ඒකකයට පොලිසියට ලද තොරතුරක් අනුව පොලිස් කණ්ඩායමක් එම නිවෙසට ගොස් පරික්ෂා කිරීමේදී ඇඳ මත උඩු බැලි අතට වැටී මිය ගොස් සිටි බව පොලිසිය කියයි.

 

 



අදහස් (10)

අරගලයේ ක්‍රියාකරුවකුගේ සිරුරු බෝඩිමෙන් හමු වේ

යෝගා Wednesday, 19 April 2023 08:09 PM

අරගලයේ පසු කාලීනව හිටිය වැඩි දෙනෙක් විවිධ මානසික රෝගීන්. ඒකයි ඇත්ත.

:       16       75

SenakaThursday, 20 April 2023 01:18 PM

ජෙප්පොන්ට ඔහොම කියන්න එපා දෙයියනේ. උන්ට මොනව හිතෙනව ඇද්ද.. කාලකන්නි පිස්සො වුනාට එහෙම මූනට කියන්න හොඳ නෑ නේද

:       6       8

වත්සි Wednesday, 19 April 2023 08:25 PM

තමන් අනුන්ගෙ රෑකඩයක් වූ බව වැටහීම නිසා ඇති වූ ඉච්ඡාභංගත්වය මෙම ඛේදනීය තත්ත්වයට ⁣හේතු වී ඇති බව පැහැදලියි.

:       14       63

ලසන්ත Wednesday, 19 April 2023 09:15 PM

සිය දිවි හානි කරගෙනද ඝාතනයක්ද කියලා දැන්ම හරියටම කියන්නේ කොහොමද ?

:       53       15

AlfreadThursday, 20 April 2023 01:16 PM

කාලයක් තිස්සෙ ඌ උගේම බුකියෙ දාපු ගොන් පෝස්ට් වලිනුයි, ඌම ලියපු ලිවුමෙනුයි ඒක පේනව.

:       4       6

Athula Thursday, 20 April 2023 07:32 PM

උඹ කවදද කාලකන්නි යෝ ඔවුන්ගේ හොඳක් දැක්කේ..?

:       0       0

ලුම්බිණි Thursday, 20 April 2023 04:43 AM

ඇඳ මත උඩු බැලි අතට වැටී මිය යන්නේ කොහොමද? මරණයට හේතුව මොකද්ද?

:       38       14

BamunuarachchiFriday, 21 April 2023 07:12 AM

හේතුව මොකක් උනාම මොකෝ අරගල කාරයෙක් මැරිලා. කරපු තොවිලෙකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ.

:       1       0

chaminda sampath Thursday, 20 April 2023 12:57 PM

මේවට ප්‍රතිචාර දක්වන්නත් බයයි. හෙට අපේ සිරුර කොහෙන් හම්බවෙයිද දන්නෑ...

:       8       5

Athula Thursday, 20 April 2023 07:31 PM

හ්ම්ම්... රනිල් මහින්ද දඩයම් පටන් අරන් වගේ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඇමති බංගලා වලට දෙස් විදෙස් ආයෝජකයෝත් පොරයක
2025 අප්‍රේල් මස 19 455 0

කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා


පුංචි තරුෂි ලක්මව රනින් සරසයි
2025 අප්‍රේල් මස 19 591 0

සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ


නව විගණකාධිපති කවුද? තීරණය 22
2025 අප්‍රේල් මස 19 517 0

විගණකාධිපති ධූරය සඳහා සුදුස්සකු පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 22 රැස්වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


මෝටර් රථයක් මතට කළු ගල් වැටිලා
2025 අප්‍රේල් මස 19 1244 0

කඩවත සිට බණ්ඩාරවෙල බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මතට අද උදේ 7.30 ට පමණ හල්දුම්මුල්ල නගර ආසන්නයේ දී කඳු මුදුනින් පෙරළි ආ ගල් කීපයක් මෝටර් රථය මතට වැටීම


පියාගේ ටිපරයට යටවී සිඟිත්තා මරුට
2025 අප්‍රේල් මස 19 513 0

කිලිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේදී ටිපර් රථයක ගැටී වයස අවුරුදු එක හාමරක පමණ කුඩා පිරිමි දරුවකු ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලිසිය සදහන් ක


වැල්ලවාය - බෙරගල මාර්ගයේ ධාවනය බාධා
2025 අප්‍රේල් මස 19 318 0

වැල්ලවාය බෙරගල ප්‍රධාන මාර්ගයේ විහාරගල 184 කිලෝමීටර් කනුව ප්‍රදේශයේ දී අද (19) අලුයම මාර්ගයට විශාල පස්කන්දක් සමග ගල්පර්වත ගස්කොළන් කඩා වැටීමෙන් මාර්ගයේ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 88 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 219 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 392 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site