IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


අරගලයේ ප්‍රචණ්ඩකාරීන්ට පාපොච්චාරණයට ඉඩ

 

(අංජුල මහික වීරරත්න)

අරගලය මුවාවෙන් ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදු කර තම දේශපාලන බලය ලබා ගැනීමට උත්සාහ කළ කණ්ඩායම් වලට අවශ්‍ය නම් පාපොච්චාරණයක් සිදු කර රටෙි ඉදිරි ගමනට එක්වීමට අවස්ථාව තිබෙන බවද ජනාධිපතිවරයා කීය.

ශ්‍රී ලංකාව 2048 වන විට සංවර්ධිත රටක් බවට පත් කිරීම තම අරමුණ බවත්, ඒ සඳහා දායකවීමට මේ රටේ තරුණ තරුණියන්ට ද අවස්ථාව සලසා ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ “2048 සංවර්ධිත රාජ්‍යයක් කරා යන ගමනේ තරුණ වේදිකාව" වැඩසටහනේ තරුණ, තරුණියන් සමඟ  සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවේ දී ය. 



අදහස් (19)

අරගලයේ ප්‍රචණ්ඩකාරීන්ට පාපොච්චාරණයට ඉඩ

sena Monday, 24 October 2022 12:28 PM

සර්, අරගලයෙන් දේශපාලන බලය තහවුරු කරගත්තේ ඔයා. ඒක නිසා කරුණාකරලා මහත්තයෙක් වගේ ගෙදර යන්න. මර්ධනය කොච්චර කාලයක් කරන්නද? සර්, මිනිස්ු වන අපි අසරණ නමුත් ස්වභාව ධර්මය නැත්නම් කර්මය එහෙමත් නැතිනම් දෙවියන් වහයෙන්සේ මැරෙන්න දවසක් හරි තියලා සර් කරන පවු වලට දරුඩුවම් දෙනවා දෙනාවමයි.

:       21       56

සේනාරත්න Monday, 24 October 2022 04:54 PM

අනේ සේන උඹ වගේ මෝඩයෙක් තවත් නැතුව ඇති .මොකද උඹලා වගේ එවුන් ලක්ෂ හැටනවයක් මනාප දීලා ගෝඨාභය රජකලා රනිල්ට එකම ආසනයක් වත් නැතුව ගෙදර යන්න සැලැස්සුවා එහෙම තියෙද්දී ස්වභාව ධර්මයා එහෙම නැත්නම් කර්මය නැත්නම් දෙවියන් වහන්සේ රනිල් ජනාධිපති පුටුවේ වාඩිකලා.ඉතින් එතුමාට ස්වභාව ධර්මයාගෙන් නම් කිසිම දවසක දඩුවමක් ලැබෙන්නේ නැහැ මොකද ස්වභාව ධර්මයා සිටින්නෙ එතුමා සමග නිසා

:       19       15

senaMonday, 24 October 2022 05:14 PM

මෑන් ගේ අවසානය බලාගන්න වහින වෙලාවට එළියට නොයා පරිස්සමින් ඉන්න.

:       7       10

දාස Monday, 24 October 2022 12:45 PM

රටේ ඉදිරි ගමනට ඔහේ ඔතනින් මක බෑවෙල යන්න.

:       16       45

Sanath Kandy Monday, 24 October 2022 12:47 PM

රට විනාශයට ඇද දැමූ පාලකයින් පාපොච්ඡාරණය කළ යුතු නැද්ද?

:       8       47

ලලිත් පුෂ්පකුමාර Monday, 24 October 2022 12:57 PM

ජනතාව අරගල කරේ රට බංකොලොත් කරපු අය පන්නන්න. ඔහේව ජනාධිපති කරපු හොරු ටික රකින්න නෙමේ. ඒ නිසා ඔහේ පාපොච්චාරණයක් කරලා ඉවත් වෙන්න.

:       12       50

fairoos Monday, 24 October 2022 01:26 PM

රනිල් රාජපක්ෂට දැන්නම් හොඳටම මොලේ කචල් වගේ.

:       11       28

Hafeel Monday, 24 October 2022 01:34 PM

1977 සිට පුරා අවුරුදු 45ක් ජනාධිපති, අගමැති, ඇමති, විපක්ෂ නායක ඇතුළු සියළු තනතුරුත් දරලා රට ගොඩදාන්න බැරි මිනිහා... තවද පහුගිය මහ මැතිවරණයේදී ජනතාව අතුගාලා දාපු මිනිහා, 2048 දී සංවර්ධිත රටක් බවට පත් කරාවිද? ඒ වනතුරු ජීවතුන් අතර ඉඳීවිද? කරපු එකම දේ හොරුන් ආරක්ෂා කළ එක පමණයි...!

:       5       39

Prabha Monday, 24 October 2022 01:36 PM

සාමකාමී අරගලය ප්‍රචණ්ඩ වුණේ කොතැනින්ද කියලා හොයන්න බලන්න බැරිද?

:       5       26

gamsaba Monday, 24 October 2022 01:37 PM

මෙන්න අපගේ පාපෝච්ඡාරණය... රැකියා නැහැ, කන්න බොන්න අඳින්න නැහැ..., දරුවන්ට අධ්‍යාපනයක් නැහැ, සෞඛ්‍ය පහසුකම් නැහැ. ගමනාගමන, ප්‍රවාහන, විදුලිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ...

:       3       26

Surain Monday, 24 October 2022 01:46 PM

සර් ඔය කට තිබුණු පලියට බොරු දෙසාබාන්න එපා. ඔයාලගේ බොරුවලට ජනතාව නැවත රැවටෙන්නේ නැහැ. ඔයාලගේ රැස්වීම්වලට විවිධ දේ පිරිනමමින් ගෙන්න ගන්න ජනතාව සියල්ල අරගෙන තමයි කොස්ස, ඉදල තියාගෙන ඉන්නේ ඡන්දෙ ඉල්ලන් එනකන්...!

:       5       21

ලුම්බිණි Monday, 24 October 2022 02:08 PM

අරගලය නොතිබෙන්න තමන් ඔතන නැති බව අමතකද?

:       5       25

Bamunuarachchi Tuesday, 25 October 2022 06:23 PM

අරගලය නිසා රාජ්‍ය ඇමතිවරු 38 පත්උන බවත් අමතකද?

:       0       0

Sunil Monday, 24 October 2022 03:15 PM

අරගලය ප්‍රචණ්ඩත්වයට යොමු වුණේ රනිල්. පොලිසියෙන් හා හමුදාවෙන් මහජනතාවගෙන් ලගඳීම මේවට පිළිතුරු ලැබේවි.

:       5       13

Rexi Monday, 24 October 2022 03:37 PM

2048ට තව අවුරුදු 26 ක් තියෙනවා. ඒ වෙනකම් ඉන්න කල්පනාව . අපේ ගෙදරත් බල්ලෙක් ඉන්නව ලොම් හැලිලා කෙලින් යැන්න බැ හැබැයි හරි හයියෙන් බුරනව.

:       4       14

කරුණාජීව Monday, 24 October 2022 04:04 PM

48 දී දියුණු වෙන්න නම් මේ වෙද්දී සැලසුමක් තිබිය යුතුයි. අන්න ඒ සැලසුම මොකද්ද කියන්න.. හෙවත් ...ඔබේ, 2048 සංවර්ධන වැඩපිළිවෙල ඉදිරිපත් කරන්න

:       0       15

Selva Monday, 24 October 2022 04:45 PM

මෙයා 2020 සංවර්දිත රටක් කරමු කියල ඉස්සර කිව්ව. ඊට ඉස්සරත් කිව්ව. ඒ සංවර්ධනේ එන එකක් නෙවෙයි ඒ නිසා ඔයා යන්නකෝ මුලින්.

:       3       8

Janaka Monday, 24 October 2022 05:11 PM

අනේ පලයන් බං යන්න

:       2       13

ගමේ එකාලා Monday, 24 October 2022 05:27 PM

අවුරුදු 26 ක් බලාගෙන ඉන්ඩ වෙනවා මෙයා කියන විදියට සංවර්ධනේට යන්ඩ.ඒ වෙනකොට දූෂිත දේසපාලුවෝ ඔක්කොම වලපල්ලට ගිහින්? ආසියාවේ ආශ්චර්යය ,සවුබාග්‍යයේ දැක්ම කියලා බලයට ආපු අයත් කරපු ලෝකෙම දන්නවා .

:       1       10

ඔබේ අදහස් එවන්න

දියත

සෞඛ්‍ය
2024 නොවැම්බර් මස 19 6 0

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත


මිඩ්වයිෆ්ට අතවර කළැයි සෞඛ්‍ය රියදුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 723 0

හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.


බයිඩන්ට ඉන්නේ කොහෙද අමතක වෙලා
2024 නොවැම්බර් මස 19 1655 0

‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.


නීති විරෝධිව රැදී සිටි බංගලාදේශ ජාතිකයින් 8ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 229 0

ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං


දිස්ත්‍රික්ක හතරක ප්‍රා.ලේ. කොට්ඨාස 9කට නාය අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 19 139 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල


බහින්බස්වීම මරණයෙන් අවසන් වෙයි
2024 නොවැම්බර් මස 19 782 0

ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26607 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18870 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 384 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 648 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1860 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site