(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩු වෙනස් කිරීම සඳහා නැවත අරගල කරන්නට ඉඩ දෙන්නේ නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
නැවත අරගල කරන්න ආවොත් හදිසි නීතිය සහ හමුදාව යොදවා එය කරන්නට ඉඩ දෙන්නේ නැති බව ද ජනාධිපතිවරයා කීය.
බලපත්‍රයක් අරගෙන පාර අවහිර වන්නේ නැති පරිදි විරෝධතා කරන්නට හැකියාව ඇති බව කී ජනාධිපතිවරයා එසේ නොමැතිව අරගල කරන්නට ආවොත් ඊට ඉඩ දෙන්නේ නැති බව කීය.
පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’‘අරගලවලට යළි ඉඩ නෑ’’
thushara Wednesday, 23 November 2022 12:27 PM
රඟන තරම් රගන්න. අවුරුදු 2යි තව.
යෝගා Wednesday, 23 November 2022 12:58 PM
අපෝ අවුරුදු 2 වැඩිත් එක්ක. අන්තරේට අබ සරණයි වගේ
BamunuarachchiWednesday, 23 November 2022 06:01 PM
පරණ ටයර් අපි සප්ලයි කරන්නම්... වැඩේ පටන් ගමු.
SISIRAWednesday, 23 November 2022 06:49 PM
පෙරටුගාමීන් යනු ප්රජාතන්ත්රවාදය පිළිබඳව කිසිඳු අවබෝධයක් හෝ පිළිගැනීමක් නොකරන අන්තවාදී කණ්ඩායමකි. ඔවුන් සියල්ල විසවීමට බලාපොරොත්තු වනුයේ ප්රචණ්ඩත්වය මුල්කරගෙන මහජන පොදු දේපලට හානි කරමින් වේ. තවත් මෙවැනි ආකාරයට නැවත අන්තවාදී අරගල අරඹ කළහොත් ව්‍යාපාරික ප්‍රජාවට ආර්ථික වශයෙන් සිදුවන හානිය වළක්වා ගැනීමට ඉදිරියේදී ඔවුන්ට අධිකරණය වෙත යාම කළයුතුවේ. යුරෝපිය රටවල වින්ටර් සීසන් නිසා සහ කෝවිඩ් නිසා පසුගිය වසර 3ක් පමණ කාලයක් පසුබෑමකට තිබූ සංචාරක කර්මානත්ය නැවත ආරම්භ වෙමින් පවතින නිසා රටේ ආර්ථිකයට බලපාන අන්තවාදී අරගල නැවත අවශ්‍ය නැත. රටේ ප්රජතන්ට්රවාදයට සහ ජාතික ආරක්ෂාවට පළමුතැන තිබිය යුතුවේ...
බත්බැළ බකමූණාWednesday, 23 November 2022 11:31 PM
ටයර් සපයන්න යන චන්ඩින්ට වඩා ලොකු ගණන්කාරයෝ, ඉන්න රටක් නැතිව තැන තැන කරක් ගහපු හැටි ජනතාවට දකින්න ලැබුණා. එදා බැංකු හොරා කියපු බමුණු කටවල් අද ඇරෙන විදිය ලැජ්ජා සහගතයි.. බැසිල් රාජපක්ෂලා කන කටු ලෙව කනවාට වඩා ටයර් සෑයක් මත පිළිස්සීම ගෞරවයක් ලෙස සළකන තරුණ ජනතාවක්ද රටේ සිටිය හැකි බව අපි අමතක නොකරමු.
BamunuarachchiThursday, 24 November 2022 06:56 PM
බත්බැළ බකමූණා තාත්තද නම දැම්මේ නැතිනම් ඉස්කෝල කොල්ලොද? උඹේ අදහස උඹේ නමටම ගැලපෙනවා. මේකට තේරෙන්නේ නැහැ අනුන්ට අපහාස කරන්න මේකම විකෘත්ති නමක් දාගෙන බව. තව මොනවද කතා. උම්බලාද සිංහල ජාතිය හදන්න යන්නේ? ඉස්සෙල්ල මිතුරුවෙසින් එන හතුරා හඳුනා ගනින් ඉතිහාසය කියවලා.
සමන්-ඕමානයWednesday, 23 November 2022 07:31 PM
රටක නීතියක් තියෙන්න ඕනෑ. රජයක් පෙරලන්න පාරට බහින අතලොස්සකට ඉඩ තියන්න බෑ. රටේ කොච්චර නිහඬ බහුතරයක් ඉන්නවාද? මහජනයාට හිරිහැර වන වර්ජන, පාරවල් අවහිර කිරීම්, නීති මාර්ගයෙන් වලක්වන්න ඕනෑ. ඒක රටක නායකයා ගේ වගකීමක්. රටක නායකයෙක් පඹයා වගේ ඉඳලා හරියන්නේ නෑ.
sharm warn Wednesday, 23 November 2022 12:34 PM
ඔන්න බටලන්දෙ මල්ලෙන් බලලා එලියට පැන්න. . මෙ පිස්සගෙ මර්දනයට ඔබ යට වෙනවද නැතිනම් ඔබෙ දරුවන්ගෙ ජිවිත වලට සාධාරණයක් ලබා ගන්න එලියට බහිනවද? බොරු දත්ත පෙන්නල රටෙ උද්දමනය පහලට ඇවිත් කියල මුගෙ ජඩ මාධ්‍ය වලින් ප්‍රචාරය කරනව.. බඩු මිල කියඩ කියල පොලොවෙ පය ගහල ඉන්න මිනිස්සු දන්නවනෙ.. බලෙන් ජනධිපති වෙලා ජනතවට මෙහෙම තර්ජනය කරන්න මෙයාට තියෙන බලය මොකද්ද? කපුටගෙ පිටෙ රවුමක් යන්න හිතාගෙන ඉන්නව ඇති..
Prase Wednesday, 23 November 2022 12:34 PM
අන්න එහෙම තමා රටට නායකයෙක් ඉන්න ඔන, අපි මිලියන 220 ඉන්නව, මිලියන 2 ඔන විදිහට රට පාලකයන් වෙනස් කරන්න දෙන්න ජනතාව කැමති නැහැ, ඊලග චන්දෙ දෙවසට ඔනෙ කෙනෙක් ට චන්දය දෙන්න පුලුවන්, ඔය අන්තර ගොන් රැල ට පැම්පස් අන්දල මොන්ටිසෝරි යවන්න බැරිද?
randilWednesday, 23 November 2022 01:30 PM
එළොවටත් නැති, මෙලොවටත් නැති ගන්ධබ්බ ජීවිත... තව කොයිතරම් ඉන්නවද..?
Prabha Wednesday, 23 November 2022 06:14 PM
77 සිට ඇමැතිකම් කරලා 6 සැරයක් අගමැති වෙලත් හදා ගන්න බැරිවුණා රට...
චන්දන Wednesday, 23 November 2022 01:04 PM
ඔව්... බටහිර රටවල්වල අවශ්‍යතාවය දැන් සම්පූර්ණයි. දැං එයාලා කට වහගෙන... ගෝඨාභය එලවනකම් එයාලාට ඉවසුමක් නැතිව හිටියේ. ඒක අපිත් දන්නවා.
Hafeel Wednesday, 23 November 2022 02:08 PM
අනේ මෙහෙමත් මිනුස්සු තවම ඉන්නවනේ. මෙතන බටහිර රටවල්වල අවශ්‍යතාවය නොවේ. ගෝඨාභයගේ නොහැකියාව, දුර්වලකම. කව්රුත් දන්නා දේවල් තමයි... රටතුළ තිබිච්ච ඉන්ධන, ගෑස්, ආහාර, බෙහෙත් හිඟය සහ විදුලි කප්පාදු. තවද ඔහුම පිළිගත්තා පොහොර පිළිබඳව කාපු ලණු, IMF යන එක ප්‍රමාදයි, බදු අඩුකිරීම් සහ ඔහු ගත්තු වැරැදි තීන්දු තීරණ. හැමවිටම නිකුත් කරපු චක්‍රලේඛනය සහ ගැසට් නිවේදන ඔහු විසින්ම අවලංගු කළා. ලාල් කාන්ත එදාම කිව්වා, රාජපක්ෂ සහෝදර හතර දෙනාගෙන් ගෝඨාභය තමයි දුර්වලම කෙනා කියලා...
SenakaWednesday, 23 November 2022 02:57 PM
තමුන්ගෙ අයම තමයි 2015දි මෙයාව ගෙනල්ලා රට වලපල්ලට යවන එක පටන් ගත්තේ. ආගම්වාදය ඔලුවෙ තියාගෙන ජීවත් වෙන ගමන් අනිත් උන් හදන්න එනව.
Hafeel Wednesday, 23 November 2022 04:54 PM
ඔබ කියන පුද්ගලයා දැන් මොන කඳවුරේ ඉන්නේ? අද වෙනවිට ජනවරමක් නැති ඔබ කියන පුද්ගලයාව බලයට ගෙනාවේ කව්ද? ආගම්වාදය, ජාතිවාදය, කවුද ඇවිස්සුවේ කියලා දැන් රටම දන්නවා. ඒවායේ ප්රතිවිපාකය තමයි දැන් රටම විඳින්නේත්. ඇයි පාස්කු ප්‍රහාරය විමර්ශන කළ ජනාධිපති කොමිසමේ වාර්තාවේ පිටු 26ක් අදටත් හංගාගෙන ඉන්නේ? ඒ නිසා, තොප්පිය හරි නම්, දාගන්න...
SenakaFriday, 25 November 2022 05:50 AM
ආගම්වාදය ඇවිස්සුවා නෙමෙයි, ටික දවසකට හරි ඇත්ත පෙන්නුවා. ඒත් බලයට ආවට පස්සේ අනිත් ආගම් වල ඡන්ද වලට පෙරේත කම නිසා ඒවා යට ගැහුවා. නැත්තන් අර තඹ ෆැක්ටරියේ සිද්ධිය සහ උන්ට වාහන දුන්නු එක හොඳටම ඔප්පු වෙලා තිබුනේ ඒ කාලේ පරීක්ශණ වලින්. ඔය හංගල තියෙන පිටු 26 එලියට දැම්මොත් ඔයාලට පාරෙ බැහැල යන්න ගොඩක් අමාරු වෙයි.
BamunuarachchiFriday, 25 November 2022 05:34 PM
හලෝ මොට්ට සිංහලයා දැනගෙන හිටියේ නැහැ හම්බයින් රටට කරන විනාශය... එය සිංහලයාට පෙන්නුවේ රාජපක්ෂලා. බමුණුඅරච්චිලා බොහොම කල් ඉඳලා පෙන්නුවා... මොකද අපේ ගුරු හාමුදුරුවරු පාසල් කාලයේදීම හම්බයා කවුද කියන එක කියලා දුන්නා. හම්බයින් බලාගෙන ඉන්නේ වෙලාව එනකන් බව මෝඩ සිංහලයින් තේරුම් අරගෙන නැහැ.
athuraWednesday, 23 November 2022 02:42 PM
එයා තමයි හොදටම කලේ.එයාව බලයට ගෙනාපු ඔහෙලා තමයි රටටම වින කලේ.
ganegoda Wednesday, 23 November 2022 01:19 PM
කොහෙ හරි හිටපු රිලවෙක් ච්න්ඩියෙක් වෙලා .. "" ජුලියස් සීසර් "" හිතාගෙන හිටියෙත් ඔහොම තමයි .. අන්තිමට පිහිපාරවල් 21 කාල තිරිසනෙක් වගෙ බිම වැටිල මරුණ .. මතකද ?
Kumara Wednesday, 23 November 2022 01:19 PM
අරගලය නැති නම් එයා තවමත් මන්ත්‍රී බව අමතක වෙලා.
අමිල Wednesday, 23 November 2022 01:27 PM
එකඟයි. රටකට විනයක් අවශ්‍ය නිසා...
Perera Wednesday, 23 November 2022 01:42 PM
අරගලකරුවන් වෙනුවෙන් ඇමැති කෙනෙක් පත්කරනවා කියපු කෙනානේ... කොහොමද හැරිලා තියෙන හැරිල්ල..?
Susantha Gamhewage Wednesday, 23 November 2022 01:50 PM
අනිවාර්යයෙන්ම එච්චරයි, මේ එකඑක්කෙනාට ඕනෑ විදියට පාරවල් වහන්න පරිපාලන ර්මමස්ථාන වටලන්න, අක්‍රීය කරන්න, ජනපීඩා ඇති කරන්න, හමුදාවලට, පොලිසියට, උසුළු විිසුළු කරන්න, නිලධාරින්ට ගහන්න, අවි ආයුධ, නිල ලාංඡන ගලවන් දුවන්න කිසිසේත්ම ඉඩනොදිය යුතුයි. මමත් හමුදා නිලධාරියෙකු වශයෙන් ඒවාට කිසිසේත්ම ඉඩ නොදිය යුතුයි... මතයේ සිටිමි. අනිවාර්යයෙන්ම ඊළඟ වතාවේ ඒවා කරන්න ආවොත් වැඩි නියෝග ලබාදිය යුතුමයි. ඒක අනිවාර්යයෙන්ම කළ යුතුමයි හමුදා ආරක්ෂාව යටතේ පොලිසියට වැඩි නියෝග ලබාදිය යුතුයි. එතකොට ජාත්‍යන්තරය අයටද කිසිවක් කිව නොහැකිය.. එච්චරයි කියන්න තියෙන්නේ...!
randilWednesday, 23 November 2022 03:37 PM
ඔය කියන සුපිරි නායකයෝ රටම විනාශ කරනකොට බුදියන් ඉඳලා බඩගින්නට අරගල කරපු අය දැකලා නැගිට්ට කෙනෙක්... බඩගින්නේ මළත් මේ අය හදන්න බැ...
Nandasena grThursday, 24 November 2022 05:49 AM
මිනිස්සු පාරට ආවේ පාලකයන්ගේ නොහැකියාව නිසා මිසක් වෙන කෙංගෙඩියකට නෙමෙයි.තමුන්ලාට මාසෙට ලොකු මුදලක් බැංකුවට වැටුනට මේ රටේ එහෙම නැති මිනිස්සු ලක්ෂ ගානක් ඉන්නවා.හමුදාව දාලා මර්දන කරන්න මේ 2022.ඒ ඉස්සර.කැලෑ නීතිය ක්‍රියාත්මක වුනේ.ලාංජන නෙවෙයි ඉහල පොලිස් නිළධාරින් තොප්පි ගැලෙව්වා ගෝඨාභයගෙ කාලෙ විමලෙ.එතකොට ඔහෙලා කොහෙද හිටියේ?හමුදාව,පොලිසිය මාල කඩන,කසිප්පු පෙරන,කුඩු විකුනන,හොරකම් කරන තැනට අද පත්වෙලා.ඒ රටේ පාලකයෝ ආර්ථික කාබාසිනියා කරපු හින්දා.රනිල්ට බයේ මේ රටේ අනාගතය බේරගන්න කරන අරගල කරන එක නතර වෙයි කියලා හිතනවනම් ඔහෙලට වැරදිලා.ලමයි ඉන්නවනම් තමන්ගේ ලමයින්ගේ අනාගතය ගැනවත් නොහිතන කෙනෙක් තමයි ඔහේ.
නිමේෂ් Thursday, 24 November 2022 08:26 AM
පාරවල් වහගෙන මහජනයාට කරදර වෙන විදිහට හැසිරෙන්නේ හමුදාව සහ පොලිසියයි , අඩුම ගානේ ඔවුන් ජීවත්වෙන්නේ ජනතා බදුවලින් කියලවත් තේරුම්ගන්න මොලයක් නැහැ , 8 පාස් මෝඩයන් වම ගන්නේ ඔන්න ඕකයි
කිරිපුතා Wednesday, 23 November 2022 01:52 PM
කිසිඳු ජනවරමක් නැතිවම ආවත් රටට විශාල වැඩක් කරයි කියලා විශ්වාසයක් නැති වුවත් මේ කියන කතාවට නම් මම කැමැතියි. අන්තරේ කියන කැලෑ සත්තු ටිකයි, වැලිකැට ගානට තියෙන වෘත්තිය සමිතියි, NGO වලින් යැපෙන කඳ පණුවනුයි හුරතල් කරලා බෑ රටක් කරන්න...
Sunil Wednesday, 23 November 2022 02:03 PM
ඉතාමත් රුදුරු ලෙස ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතීන් තවදුරටත් කප්පාදු කළහොත් ජන අරගලය ඉබේම ඇතිවේවි... එය ඔබට හෝ සක්‍රයාටවත් වැළැක්විය නොහැක... ජනවරමක් නැතිව ජනාධිපති වෙලා රට විනාශ කළා...
Kumara Wednesday, 23 November 2022 02:12 PM
ගිහින් තියෙන දුරක්...!
samanWednesday, 23 November 2022 03:09 PM
පිනට ආවම ඔහොම තමයි.
රනේ Wednesday, 23 November 2022 02:21 PM
කථා එපා. මිනිස්සුන්ට යහතින් ඉන්න රටක් හදන්නකෝ. එහෙම ප්‍රවේශයක් අපට පෙනෙන්න නෑ. නිකම් චණ්ඩි පාට් එපා...
Dharmatileke Wednesday, 23 November 2022 02:34 PM
සිංගප්පූරුවෙ මිනිස්සු ඔඩයො වුනාට ලන්කික අපෙ මෝයො නෙවෙයි. ඒ් හිඉන්ද සිංගප්පූරුවෙ මොඩල් එකෙ මෙහාට ගන්න එපා
podiaarachchi Wednesday, 23 November 2022 02:41 PM
ඇතිලියට ඩාපු කක්කුට්ටෙක් වගෙ .. ඔය නැටුම වතුර රත්වෙනකම් විතරයි .
චන්දිම Wednesday, 23 November 2022 03:02 PM
අවුරුදු 40 ක් තිස්සේ මෙයානම් කරපු කිසිම කිසිදෙයක් සාර්ථක වුනේ නැහැ. මෙයාගෙන් රටට සිද්ධ වුනේ සහ වෙන්න ගියේ නම් යහපතට වඩා අයහපත. පොඩ්ඩක් හිතලා බලන්න 80 ගණන්වල අර අධ්‍යාපන ධවල පත්‍රිකාව, පාසල් ළමුන්ගේ අඛණ්ඩ ඇගයුම් සෙල්ලම, කානි මානි පත්වීම් ක්‍රමය, කර්මාන්ත ඇමැතිවෙලා එතෙක් ලාබ ලබපු තව දියුණුකළ හැකිව තිබුණු පෙහෙ කම්හල්, ටයර් කම්හල් වගේ තව බොහෝ ආයතන විකුණලා දාලා නැති භංගස්ථාන වුණු හැටි... ඊළඟට සෝල්හයිම් එක්ක එකතුවෙලා තව පොඩ්ඩෙන් ඊළමකුත් ඇටවෙන තැනට රට ගෙනගිය හැටි... මෑතකදී හම්බන්තොට වරාය වික්කාට ඒ සල්ලිවලින් තඹ දොයිතුවක් රටේ යහපතට හේතු වුණාද? ගම් පෙරළිය මතකද? මුකුත් නැහැ බිංදුවට වැටුණා. ඒක ඉතින් මේ පුද්ගලයාගේ හිතන පතන ආකල්ප, ක්‍රියා කලාපය අනුව වැඩ කෙරන විදිය. ඉස්සරහටත් තියෙන දේවල් විකුණා දාලා ඔය ගම්පෙරලිය වගේ නාඩගමක් නටලා පොර ටෝක් දිදී චිලී රටේ ඔගස්ටෝ ෆිනොචේ වගේ බලයේ ඉන්න බලාවි. රට ගැන කල්පනාවෙන් රට වැසියාට ඉන්න වේවි...!
Bandara Wednesday, 23 November 2022 03:21 PM
මම රනිල්ට ඒ කාලේ ඉඳන්ම කැමැති නැහැ. ඒත් මට අරගල කරන වධකයින් ටික ඊට වඩා අකැමැතියි. ඔවුන්ට පන්න පන්නා ගහන්න ඕනේ...
සාටක වහල Thursday, 24 November 2022 08:35 AM
සාටක වහල්ලු ටික අද ඔක්කොම රනිල් විරයා කරගෙන , රට බංකොලොත් කරපු වෙලාවේ , මිනිස්සු පෝලිම් වල මැරිලා වැටුන වෙලාවේ මේ සාටක වහල්ලු එකෙක් හොයාගන්න හිටියේ නැහැ
siri Wednesday, 23 November 2022 03:26 PM
අරගලයේ එකම ප්‍රතිඵලය. ඉස්සරහට තව කෙනෙකුට ඒ වාසනා මහිමය උදා කරගන්න ඉඩ තියන්න බැහැනේ නේද මහත්තයෝ..?
මැක්ස් Wednesday, 23 November 2022 03:49 PM
රනිල් මහතා දේශපාලන වශයෙන් ඉතිහාසය තුළ සිදු කළ සියලු අකටයුතු මෙම ප්‍රකාශයත් සමග අහෝසියි. කරුණාකර මෙය වචනයට පමණක් සීමා නොකර ක්‍රියාවට නංවන්න. මේක අලුත් දේකුත් නෙවෙයිනේ ඔබතුමාට. මේකද මේ බොරු අරගල රටට දැන් හොදටම ඇති.
Aravinda Wednesday, 23 November 2022 03:50 PM
ගඩාෆි වගේ පාරෙ මරලදාවි. බැංකු හොරා
Kumara Wednesday, 23 November 2022 03:53 PM
ඔය වයසට දවල්ට දකින හීන...!
සුදු ඇඳගෙන කලු ඇවිදින් Wednesday, 23 November 2022 03:58 PM
ඔබතුමා බයවෙන්න එපා, (හැ)ලප කුමාරලා දැන් හීලයි.එන්.ජී.ඕ නඩය,මානව හිමිකම් අය,තානාපති කාර්යල දැන් ඔබතුමත් එක්ක හරි හුරතල්, පාස්කු ප්‍රහාර,අර ප්‍රහාර, මේ ප්‍රහාර ගැන ආපහු කතා කරන්නෙ ජන්දයක් ලං වුනාම. එතකොට තමයි රාජපක්ෂ භීතිකාව මතක් වෙන්නෙ.
ලුම්බිණි Wednesday, 23 November 2022 04:13 PM
රනිල් කියන්නේ දෙපිටකාට්ටු මිනිහෙක් විතරක් නොවෙයි තමන් ගැන පමණක් හිතන පුද්ගලයෙක්.
sugathWednesday, 23 November 2022 09:09 PM
ඔය මිනිහගේ "යහපාලනය" තමා රට ණය කරලා බංකොලොත් කරේ.
Buddika Wednesday, 23 November 2022 04:29 PM
අරගලයෙ පහසුකම් හොයාබලන්නට රුඋවන් විජේවර්ධන පත් කලේ මෙයාමයි. එත් ජනදිපති උන පසුව එ සියල්ල අමතක කලෙත් මෙයාමයි. එදා. මීට මාස කීපෙකට පෙර හිටපු ප්රජතන්ත්රවාදියට මොකක්ද උනේ? ඉතාම පැහැදිලියි බලය වෙනුවෙන් දක්වන ප්රජාතන්ත්රවාදි අදහස් බලයට පත් උනු පසු මතකත් නෑ. කොහොමත් ජනතා අප්‍රසාදයට ලක් උන UNP එකේ තිබ්බ චන්ද ටිකත් මෙ නිසා නැතිවීම ස්තිරයි
ගමේ එකාලා Wednesday, 23 November 2022 05:36 PM
කිසිම ජනවරමක් නැතුව ආසනයෙනුත් පැරදිලා හිටපු තමුන් අරගලයට පින්සිද්ධ වෙන්න ජනාධිපති වෙච්වි හැටි ලෝකෙම දන්නවා...
ddd Wednesday, 23 November 2022 05:45 PM
කරන වෙනසක් ඡන්දෙන් කරන්න.
Sugath senevi Wednesday, 23 November 2022 07:29 PM
රනිල් දැන් පාර්ලිමේන්තුවට ඇවිත් බන කියන්න පටන් අරන්. මේ එන්නේ තව වටයකින් සිංහල බෞද්ධ ජනතාව රැවටීමේ උගුලකට හසුකරගැනීමටයි. අනුර කුමර බුදුන්වහන්සේ උගන්වා වදාළ සමානාත්මතාව ගැන කියනකොට, මේ කියනවා; බුදුරජාණන් වහන්සේ දේශනා කලේ චතුරාර්ය සත්‍ය මිසක් සමානාත්මතාව නොවේ කියල. රනිල්ගේ බන අපේ රටේ මිනිස්සු අහනවා කියන්නේ රට තවත් වලපල්ලට යාමකි. ජනතාව කබලෙන් ලිපට ඇදවැටීමකි.
chandima Wednesday, 23 November 2022 08:11 PM
අම්මපා යසලාලක තිස්ස බලුවුණු පාර සුබයා තනියම මෛලි මංගල්‍යයත් පවත්වලා වගේ...? ඔන්න කනෝ පිනුම් කියන්නේ ඕවාට තමයි.
ranjith Wednesday, 23 November 2022 08:22 PM
අරගල ඕනෑ නෑ... ඡන්දයක් තියලා මහජන කැමැත්ත බලාගන්න. 134ක මනාපයක් මදිනේද රටක් පාලනය කරන්න?
desmon Wednesday, 23 November 2022 09:13 PM
පොලීසය හමුදාව කියන්නේ රටේ ජනතාව අතරින් ආපු කොටසක් .ඒගොල්ලෝ ඉන්නේ රටවසියාව රකින්න .වැඩේ හරියට කරන්න .නැතිනම් වෙන්නේ සාටක වලට වෙච්ච අනිත් දේ තමයි
විජේ Thursday, 24 November 2022 02:11 AM
ඒකනෙ විකී, ඔය ලපයි සිපයි දන්නවයැ බටලන්ද ගැන............
විජිත් Thursday, 24 November 2022 02:58 AM
විජේදාස ලියනාරච්චි නම් නීතිඥයාට දස වද දීලා, ඇස් දෙක උගුල්ලනවා ආශාවෙන් බලාගෙන හිටපු මේ නාකි බුඩා මේ ගතකරන්නේ උගේ අවසාන ජිවන පරිච්චේදයබවත් අවසානය අනිවාර්යයෙන්ම මහපාරේදී බල්ලෙකුටත් අන්තවිදිහට...බොහෝ විට ගඩාෆිගේ..අකාරයෙන් මහජනතාව අතින් හෝ අන්වර් සදාත්ට කල විදිහට හමුදාව අතින් හෝ සිදුවේවා....!!! අරගලයට ජය වේවා...!!!
Jayalath Thursday, 24 November 2022 03:24 AM
බොහොම හොඳ දෙයක් මිනිසුන්ට පාරක යන්න පුළුවන් කාලකන්නි ටික නැත්නම්
Senarath R Thursday, 24 November 2022 04:00 AM
හොඳයි කිව්වා!!
Ashan Thursday, 24 November 2022 04:03 AM
මේකෙ තියෙන බොහෝ අදහස් දැක්කම හිතෙන්නෙ ලංකාවෙ මිනිස්සුන්ට මෙහෙම වෙලා මදි. අරගලය පටන්ගත්තෙ ගෑස් නැතිව, තෙල් නැතිව ලයිට් නැතිව බෙහෙත් නැතිව නන්නත්තාර වුනාම. ලෝකයේ නය ගෙවන්නැතිව තෙල් ගෑස් ටිකක් දුන්නම මෝඩ මිනිස්සු හිතන්නෙ ඔක්කොම හරි කියල. අනාගතය පේන්නැති මී හරක්. දැන් අරගලවලට බනිනවා. මුන් කන්ඩ නැතිව මැරෙණ කාලෙ වැඩි ඈතක නෑ
පිටරැටියා Thursday, 24 November 2022 04:51 PM
සහතික ඇත්ත .මිනිස්සු තවම ඉන්නේ මොලේ උඩ. වහලුන්ට කොහොමත් එකයි. අපේ රට ගැන කණගාටුයි ..
Demuni Uduwara Thursday, 24 November 2022 06:11 AM
අකෘතඥ වෙන්න එපා! ! ඔබ ජනාධිපති වුණේ අරගලයට පින්සිදු වෙන්න.
සිරිපාල Thursday, 24 November 2022 06:52 AM
මෙතුමා ආරම්භ කල ආයොජන මණ්ඩල ,වෙළඳ කලාප ටික නැතිනම් අද අපේ රටට ඩොලර් කොහොමත් නැහැ.
නිමේෂ් Thursday, 24 November 2022 08:32 AM
කොහොමද පප්පගේ දැන් කතාව ? අවේ අරගලයට අත තියන්නේ නැහැ , ජනතා ප්‍රශ්න තේරුම් ගන්න සාකච්චා කරනවා කියල , රනිල් කියන්නේ කවුද කියල රටේ මිනිසුන්ට මේකෙන් තෙරු ගන්න පුළුවන් වෙන්න ඕනේ , මේ උන්ද අවාට පස්සේ කරපු මගුලක් නැහැ , වැස්ස නිසා ලයිට් නොකපා බේරුනා , ඩොලර් සතයක් හොයන්න තවම බැරිඋනා , යනකොට ගොට ගහපු ඩිල් නිසා තෙල් පොඩ්ඩක් ලැබෙනවා , ලෝක බැංකුවේ දීපු අදාරේ නිසා ගෑස් ටික ලැබුන , නමුත් තවමත් ට්‍රිලියන් ගණන් රටේ මුදල් අච්චු ගහමින් රට වල පල්ලට යවනවා
රකිත Thursday, 24 November 2022 09:02 AM
අනිවාර්යෙන් කල යුතු දෙයක්. අපිත් බලාගෙන හිටියා ගෝධාභය ඒක කරලා ආර්ථිකයට සංචාරක කර්මාන්තයට වෙන විනාශය වලක්වා ගනී කියලා. මෝඩ කමට ඒක කලේ නැහැ. 2021 දී 3.3 ක ආර්ථික වර්ධනය තිබුණු රට අරගලය තිබිබේ නැත්නම් 4 ටවත් යයි. දැන් රින වෙලා අරගලය නිසා. රටට විනාශ කලේ අරගලය කබලෙන් ලිපට දාලා.
AkilaThursday, 24 November 2022 02:34 PM
අම්මෝ ඔව් ,විරුවාගේ ආර්ථික වර්දනයේ උපරිමයට අවට පස්සේ තමයි පැය 13ක් කරන්ට් කපන්න්නයි , කිලෝමිටෙර් ගණන් දිග තෙල් පොලිමුයි , ගෑස් පොලිමුයි හැදුනේ ( හැබැයි IMF වර්ත වලට අනුව ලංකාව 2020 මාර්තු වෙනකොටමත් බංකොලොත් වෙලා ඉවරයි )
siril Thursday, 24 November 2022 10:24 AM
134 දෙනෙකුගේ කැමැත්තෙන් මිලියන් 22 පාලනය කරන්න ලැජ්ජාවක් නැතිද?
Prasanna Thursday, 24 November 2022 10:51 AM
Very good decision. People will support you.
fairoos Thursday, 24 November 2022 05:13 PM
මීට වැඩිය ගොන් පාට් දාපු අයට මොනවද වුණේ කියලා මතක තියාගත්තොත් හොඳයි මිස්ටර් බීන් රනිල්.
sharm warn Friday, 25 November 2022 01:36 PM
හැටක් අනින්න තමයි හිතෙන්නේ...!
Lelwala Friday, 25 November 2022 07:20 PM
අරගල කරන්නේ මේ රටේ නිකන් කන බොන හැමදේම රජයෙන් නිකන් බලාපොරොත්තුවන දේශපාලන හෙන්චයියන්. හොඳින් නරකින් මේවාට පිළිතුරු දිය යුතුයි. රනිල් එඩිතර නායකයෙක්...!