IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


අරගල අපට එපා වසන්ත යාපනයෙන් පන්නයි

(රොමේෂ් මධුෂංඛ)

විරෝධතාවක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් කිරීම සඳහා යාපනයට ගිය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුලු පිරිසට යාපනයට අරගල එපා වහාම යාපනයෙන් පිටත්වන ලෙසට බලකරමින් සාමාන්‍ය වැසියෝ පිරිසක් විරෝධතාවක නිරත වූහ.

ත්‍රස්තවාදි පනත වහාම ඉවත්කරන ලෙසට රජයට බලකරමින් පැවත්වීමට නියමිත විරෝධතාවක් පිළිබඳව වස්න්ත මුදලිගේ ඇතුලු පිරිස යාපනයේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් සහ ස්වේචඡා සංවිධාන නියෝජිතයින් සමග යාපනය  රිම්මර් මණ්පයේදී සාකච්ඡාවක නිරත වන අවස්ථාවේදී මෙම විරෝධතාව පැවත්වුණි.

පාගමනකින් පැමිණ සාමාන්‍ය වැසියන් පිරිසක් විරෝධතාවයේ නිරත වෙමින් පවසා සිටියේ කොළඹ සිට පැමිණි පිරිස වහාම සාකච්ඡා නවත්වා යාපනයෙන් පිටත්වන ලෙසටය.



අදහස් (11)

අරගල අපට එපා වසන්ත යාපනයෙන් පන්නයි

බබා Sunday, 26 March 2023 01:44 PM

මේ මොන බොරු ටෝක්ස්ද ,අර කොල්ලො ඉන්නෙ යසට වසන්තය එක්ක. මේ ආන්ඩුවට පක්කලි කම් කරන්න එපා

:       8       5

සමන්-ඕමානය Sunday, 26 March 2023 02:27 PM

යාපනෙන් නෙවෙයි, මේකා රටිනුත් පන්නලා දැම්මා නම් හොඳයි, අර ජෝසප් ස්ටාලින් කාරයාත් එක්ක එක බානට ඇඳලා. රටේ විශ්ව විද්‍යාල ටිකයි පාසල් ටිකයි බේරා ගන්න.

:       3       15

මැක්ස් Sunday, 26 March 2023 02:46 PM

විශිෂ්ටයි මිනිසුනේ නුඹලා! පක්ෂ පාටවලට බෙදී සිටින දකුණේ සිංහල මෝඩ රැලට, සහෝදර ඔබ සැම ආදර්ශයක්! වසන්ත මුදලිගේ වැනි දවල් මිගෙල් රෑ දනියෙල් කෙනෙකුට රැවටී තම අනාගතය අඳුරැ කර ගන්නා මෝඩයිනේ, යාපනයේ මේ මිනිසුන් විසින් පෙන්වූ පණිවුඩය හිතට ගනිල්ලා!

:       3       12

විදුර Sunday, 26 March 2023 03:20 PM

අපේ උන් වගේ යාපනේ ළමයි කාගෙවත් අතකොලු වෙන්න කැමති නෑ. ඒ ළමයි ආපු වැඩේ කරගෙන ගෙදර යන්නයි බලන්නේ. හොඳ වැඩේ ඒ ළමයි ගේ අධ්‍යාපනයත් විනාශ කරන්න යනවට දෙමව්පියෝන්ගේ ප්‍රතිචාරය.

:       2       15

මනරන්ජන Sunday, 26 March 2023 04:07 PM

මෙහේ ගැලරිය හුරේ දැම්මට​, එහේ බැරිය​.. බුද්ධිමත් උතුරේ ජනතාවට ප්‍රණාමය​..

:       3       11

sampath Sunday, 26 March 2023 05:09 PM

උතුර නැවතත් ත්‍රස්තවාදීන්ට කප්පම් දෙන්නේ නෑ. ඒ මිනිස්සුන්ට නිදහසේ ඉන්න දීලා දකුණේ ඉන්න තෝරාගත් මෝඩයන්ට ඔය වැල් බයිලා කියවන්න.

:       1       3

sena Sunday, 26 March 2023 05:30 PM

ත්‍රස්ත මර්දන පනත ඕන කියන මිනිස්සු යාපනේ ඉන්නවා කියන එක අහන්නත් පුදුමයි.

:       0       3

PODDA Sunday, 26 March 2023 08:06 PM

රට වනසන්නන් පන්නා දැමූ යාපනයේ එඩිතර ජනතාවට අපේ ප්‍රණාමය.

:       2       6

Nimmi Fernando Monday, 27 March 2023 12:56 AM

නාකි මයිනගෙ ඉන්නව නෙ හැමතැනම විස්සක් තිහක් විතර. උන් තමයි එන්න ඇත්තෙ.

:       11       6

saman Monday, 27 March 2023 06:56 AM

වැදි මල්ලිට හොඳ වැඩේ.

:       4       8

DEVIKA DHAMBARAGE Monday, 27 March 2023 08:45 AM

ඌ අපටත් එපා

:       2       12

ඔබේ අදහස් එවන්න

දියත

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 671 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 4968 28

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 1851 3

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 745 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 4054 3

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 3070 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 323 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 607 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1752 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site