විදේශ කටයුතු අමාත්‍යංශයේ නව ලේකම්වරිය ලෙස අරුණි විජේවර්ධන මහත්මිය පත් කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ග පැවසුවේය.
නව ලේකම්වරිය අද(22) ධුරයේ වැඩ භාරගැනීමට නියමිතව ඇත.
(විමුක්ති එස් රුද්‍රිගු)
ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.
ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අරුණි විජේවර්ධන විදේශ අමාත්‍යංශ නව ලේකම්
දිසා....ගම්පහ. Monday, 23 May 2022 09:18 AM
විශ්‍රාමිකයන් නොව, මෙලෙස තරුණ, ක්‍රියාකාරී පරිපාලන නිලධාරීන් අමාත්‍යාංශ ලේකම් සහ වෙනත් උසස් තනතුරු සඳහා පත්කිරීම උචිත වනු ඇත. විශ්‍රාම ලබා දැනට අමාත්‍යාංශ ලේකම් ධුර දරන සැවොම ඉවත් කොට දක්ෂ පරිපාලන නිලධාරීන්ට අවස්ථාව සලසාදීම විය යුතුයි...
රජෙන් Monday, 23 May 2022 11:25 AM
ඔන්න ආපහු පවුල් පාලනේ පටන් ගත්තා. රනිල්ගේ නෑදෑයෙක් නේද?
Lalith M Monday, 23 May 2022 01:24 PM
වෘත්තීය විදේශ සේවා නිලධාරිනියක් සහ විශිෂ්ඨ අත්දැකීම් ඇති තැනැත්තියක්... ජයවේවා...!!!