IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


අරලියගහ මැදුරෙන් බඩු සොරාගත් අයෙක් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අරගලකරුවන් මුවාවෙන් අරලිය ගහ මන්දිරයට ඇතුළුවී එහි දේපල සොරා ගත් පුද්ගලයකු රාජගිරිය බණ්ඩාරනායක පුරදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ කියයි.

වසර දෙසීයකට වඩා පැරණි පිත්තලවලින් නිම වන ලද බිත්ති සැරසිලි, කැමරා උපකරණ සහ කැමරා බෑගයක් සැකකරුගේ නිවෙස තුළ තිබී සොයාගෙන ඇත

සැකකාර පුද්ගලයා තවත් පිරිසක් සමග අරලියගහ මන්දිරය වෙත ඇතුළු වී එහි මාධ්‍ය ඒකකයේ තිබූ  තුළ බිත්ති සැරසිලි සොරාගෙන තිබූ බව පොලිසිය කියයි

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 60ක පමණ පුද්ගලයෙකි

තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කෙරේ

 

 



අදහස් (6)

අරලියගහ මැදුරෙන් බඩු සොරාගත් අයෙක් මාට්ටු

සෙනෙවිරත්න Sunday, 21 August 2022 06:29 AM

අරගලයට මුවාවී වාසි ලබාගත් සොරුන් අල්ලනවා මිස සැබෑ අරගල කරුවන් සිරගත කිරීම නොකළ යුතුයි. අරගලයට හේතුව ඇති කළේ අරගල කරුවන් නොවේ...!

:       0       0

soma Sunday, 21 August 2022 12:56 PM

අරගලකාරයෝ පෙරලගෙන පන එපා කියලා මේවට කඩාගෙන පැන්නෙ මංකොල්ලකාරයෝ.

:       1       1

fairoos Sunday, 21 August 2022 01:26 PM

රටම හොරා කාපු අයව තවම හොයා ගන්න බැහැ.

:       0       0

BamunuarachchiMonday, 22 August 2022 08:29 AM

ඒ ගොල්ලෝ සෙට් වෙනවා සිකුරාදා දවල්ට. අපි දන්නවා ගොයියෝ කවුද කියලා එකනේ අපේ තරහ. හිස් අතින් ආපු ගොයියෝ දැන් ගම්මිරිස් අක්කර දහස් ගණනක් අරගෙන . කාගේ ඉඩම්ද?

:       0       0

විපරමා Sunday, 21 August 2022 02:27 PM

කටුගෙයි වටිනා පුරාවස්තු හොරා ගත්තු අයව තවම හොයාගන්න බැරි උනා. හිටපු අගමැතිලත් අරලියගහ මන්දිරයෙන් යනකොට වටින කියන දේවලුත් පැන්නුවා.

:       0       0

Bamunuarachchi Monday, 22 August 2022 08:24 AM

සාමකාමී අරගලයක ප්‍රතිපල

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1889 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 417 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 844 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 4996 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 650 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 3841 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 296 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1725 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site