(උපාලි ආනන්ද)
පොලිසියේ රාජකාරිය බාධා කළැයි කියන සිද්ධියකට චෝදනා ලබ සිටින යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා අද පෙරවරුවේ අනුරාධපුර අධිකරණයට මෝසකමක් මගින් ඉදිපත්වී තමන්ට එරෙහි චෝදනා විභාග කරන්නැයි අනුරාධුර අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
නීතිඥ සුනන්ද තෙන්නකෝන් මහතා මගින් ගොනු කළ එම මෝසම සලකා බැලීම අද දහවල් 1.30 දක්වා කල් තැබීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා කල් තැබීය.
නීති - රීතිවලින් පමණක් රටක් ඉදිරියට ගෙන යා නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
රේගු අධ්‍යක්‍ෂ ජනරාල් පී.බී.එස්.සී. නෝනිස් මහතා සහභාගි වන කිසිඳු නිල රාජකාරියකට හෝ රැස්වීමකට රේගු වෘත්තිය සමිති සන්ධානයේ සාමාජිකයන් සහභාගි නොවීමට තීර
හැටන් නගර මධ්‍යයේ පිහිටි ආපනශාලාවකින් ඊයේ (21) දින දහවල් ආහාරයට ගත් බත් වල කැරපොත්තෙක් සිටි බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි හැටන් දික්ඔය නගර සභා මහජන සෞඛ්‍ය
පූර්ව ඇපයක් නියමකරන්නැයි ඉල්ලා හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ඉදිරිපත් කළ පෙත්සම නිශ්ප්‍රභ කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්
මහනුවර සිට ඇල්ල, බදුල්ල සහ බණ්ඩාරවෙළ බලා ධාවනය වන සංචාරකයන් ගමන් ගන්නා විශේෂ ඔඩිසි දුම්රියේ ඊ ප්‍රවේශපත් ජාවාරම සම්බන්ධව බව කියන ත්‍රිරෝද රථ රියැදුර
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාටින් රයිසර් මහතා අතර හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැ
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
අර්චුනාගෙන් මෝසමක්
රම්බොඩ Wednesday, 22 January 2025 11:45 AM
හිතන්න එපා පිස්සෙක් කියලා. බොහෝවිට කොටි ඩයස්පෝරාවෙන් යැපෙන කෙනෙක් විය හැකියි. එයා නටන්නේ ඒ නාඩගම. රටතුළ අනවශ්‍ය ප්‍රශ්න මතු කරලා කියනවා. දෙමළ අයට වෙනම සැළකිලි කියලා. කිසිම දෙමළ කෙනෙකුට වෙනසක් නෑනේ. වැඩි වරප්‍රසාද තියෙන ඔවුන්ට නිවට දේශපාලනය තුළ...
පොඩිඑකා Wednesday, 22 January 2025 12:06 PM
අනේ මේ කුණුගොඩත් සුද්ද කරලා දාන්නකෝ.