IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


අලුතින් බාරගත් සභාපතිකම ගැන හර්ෂගෙන් සහතිකයක්

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මුදල්  කාරක සභාවේ සභාපති ධුරය පිළිගන්නා අතර එහි වගකීම්  උපරිමයෙන් එය ඉටුකරන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

එම කාරක සභාවේ හිටපු සභාපති අනුර ප්‍රියදර්ශන යාපා මහතා ද උපරිම උත්සාහයෙන් එම සභාවේ සභාපති ධුරය හොඳන් මෙහෙයවනු ලැබු අතර ඒ වෙනුවෙන් නව සභාපති ලෙස එතුමාට ස්තුතිය  පුදකරන බවද කීය.

ඉන්ධන හා ගල් අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ සොයා බලන ලෙස කංචන විජේසේකර මහතා පැවසු අතර ඊට සම්පූර්ණ බලතල මුදල් කාරක සභාවට තිබෙන බවත් අමාත්‍යවරයාගේ ඉල්ලීම ඉටුකරන්නට  වහාම ක්‍රියාත්මක වෙන බවත්  හර්ෂ ද සිල්වා මහතා කීය.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා:-

සොයා බලන අතර මේ වෙනුවෙන් වෙනමම කාරක සභාවක් පත්කරන්න.කාරක සභාවෙන් ප්‍රසම්පාදනයත් කරන්න.



අදහස් (4)

අලුතින් බාරගත් සභාපතිකම ගැන හර්ෂගෙන් සහතිකයක්

Damitha Bandara Rajapakshe Monday, 29 August 2022 11:06 AM

කංචන සහ ආචාර්ය හර්ෂට හොඳ පුවතක්...

:       0       6

ravin Monday, 29 August 2022 11:55 AM

ඇයි ගල්අඟුරු විතරක්? නිදහස ලැබූ රංජන් රාමනායකවත් එකතු කරගන්න. පෙට්‍රල්, ඩීසල්... හා අනිකුත් ඉන්ධන ගැනත් බලන්න. අපි හොඳ හොඳ ලෝකෙ තියන නැටුම් සේරම එක පෙරහැරින් නරඹන්න පුළුවන් වේවි..

:       3       3

Bamunuarachchi Monday, 29 August 2022 12:24 PM

අන්තිමට ෆුට්නොට් එකක් ගහල ෂේප් වෙයිද දන්නේ නැහැ.

:       3       3

sharm warn Monday, 29 August 2022 01:30 PM

මොන කාරක සභාවක් පත්කළත්... හොරකම් වලට එරෙහිව පියවරක් ගන්න පුළුවන්ද? බැහැනේ? බොරු සෝබන දාලා අපිට තොරන් පෙන්නුවට වැඩක් නැහැ.

:       1       4

ඔබේ අදහස් එවන්න

දියත

ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 510 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


ධවල මන්දිරයට යන ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය
2024 නොවැම්බර් මස 16 403 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.


වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 730 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 5462 28

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 2011 4

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 781 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 324 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 609 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1755 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site