IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


‘‘අලුත් ආණ්ඩුවටත් ප්‍රශ්න විසඳන්න බැරි හැඩයි‘‘

(සුජිත් හේවාජුලිගේ )

ජනතාවගේ ප්‍රශ්නවලට අලුත් ආණ්ඩුවෙනුත් විසඳුම් ලැබෙන පාටක් පෙනෙන්නට නැතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය.

අඩු තරමින් මිත්‍ර රටවල් සමග සාකච්ඡා කරන බවක් හෝ පෙනෙන්නට නැතැයිද ඔහු සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත්වූ විට විදේශයන් පෝලිමේ ඇවිත් උදව් කරාවි යැයි බොහෝ දෙනෙකු සිතුවත් අද එය එසේ සිදුවී නැතැයි පැවසූ වීරවංශ මහතා ජනතාව දිනෙන් දිනම විශාල ගැටලු ගොඩක හිර වෙමින් සිටින බවද ප්‍රකාශ කළේය.

ඔහු මෙසේ පැවසුවේ අද කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

 



අදහස් (14)

‘‘අලුත් ආණ්ඩුවටත් ප්‍රශ්න විසඳන්න බැරි හැඩයි‘‘

swiss Sunday, 05 June 2022 11:14 PM

තෙල් ගහපු මොල නැවක් කතාකරයි...! සුද්දා රට බාරදීපු දවසේ ඉඳලා අවුරුදු 70ක් පිටරැටියාට රට උගස් කරපු 225 එක් කෙනෙක්...!

:       0       14

Perera Monday, 06 June 2022 01:51 AM

මෙයා විසඳන්නෙ කාගෙ ප්‍රශණද කියල මුළු රටම දන්නවා

:       1       17

C.K.Lankaputhra Monday, 06 June 2022 06:50 AM

ඔබ තුමාටත් ඇමති කමක් ලැබුනා නම් ප්‍රශ්න විසඳයි හිටු කියල. ගිය ආණ්ඩුවේ ඇමති කමක් අරගෙන සියලු පුශ්න විසඳුවා වගේ. ඒකයි නොවිසඳුන ලොකුම ප්‍රශ්නෙ. නැද්ද මං අහන්නෙ.

:       1       26

Bhanuka Monday, 06 June 2022 07:05 AM

වීරවංස මීට කලින් චන්දෙදි ්භය සහ මේ ආණ්ඩුව බලයට ගෙනෙන්න රටේ ජනතාව රවටන්න කියපු බොරු ගොඩ කාටත් මතකයි. දැන් වීරවංස කතා කරන්නේ ඒවා මොනවත් මතක නැහැ වගේ. අඩු ගානේ ඒ කියපු බොරු වලට මුලින්ම වීරවංස ජනතාවගෙන් සමාව ගන්න ඕන. දැන් බොරුවට ආණ්ඩුවට දොස් කියල මේ පව් වලින් වීරවංසටත් මිදෙන්න බැහැ .

:       1       23

Bamunuarachchi Monday, 06 June 2022 07:46 AM

පළපුරුදු යටත් රට කරගෙන යන්න බැරිනම් 225 පන්නලා අලුතෙන් එන අය කොහොම කරන්නද? පැහැදිලිව පෙනෙන කරුණ නම් මෙරට පාලනය කරන්න කෙනෙක් මේ රටේ නැහැ. දනින් අඬා වැටී හරි සුද්දාට නැවත රට බාර දෙමු.

:       7       10

fairoosMonday, 06 June 2022 12:34 PM

මෙහෙමත් මෝඩ අය ඉන්නවනේ..!

:       1       7

BamunuarachchiWednesday, 08 June 2022 11:59 AM

මෝඩ නිසානේ ගම්මිරිස් හොයාගෙන ආපු හම්බයින්ට මේ රටේ බින්න බහින්න ඉඩදුන්නේ...!

:       0       0

Prasheen Monday, 06 June 2022 08:30 AM

විමලෙගේ ලී කුවාන් යූ මහතීර් මොහොමඩ් එකතු වෙලා ඇරියා රටටම සැපට

:       1       31

pj Monday, 06 June 2022 09:51 AM

බැරි වෙනකන් බලාගෙන ඉන්න අය ගොඩක් වැඩියි. ඉන් තමන්ගෙ කට මොනවද කියන්නෙ කියල දන්නෙ නැති කෙනෙක් මේ.

:       0       24

SL Monday, 06 June 2022 10:22 AM

මේ ඉන්න කාලකන්නි එකෙකුටවත් රටේ ප්‍රශ්න විසඳන්න උවමනාවක් නැහැ. 225 ම කරන්නේ වචනෙන් කියන්න බැරි බූරු වැඩ සහ ආතමාර්තකාමි වැඩ. රුසියාවෙන් ලාබෙට තෙල් ගන්න ක්‍රම තියෙද්දී රුසියාවත් තරහ වෙන විදියට කාලකන්නි ප්ලැන් එකක් කලුකෝට් කාරයෝ දියත් කරලා රටේ ආර්ථිකයට විශාල හානියක් වෙනකල් බලාගෙන හිටපු විධායක හරකෙක් සහ ඊටම හරියන කුප්ප අගමැතියෙක් ඉන්න රටක අපි ඉන්නේ කියල හිතෙන කොට දැනෙන්නේ විශාල දුකක් කිසිම පැහැදිලි කාලසටහනකට අනුව හදපු program එකක් ගැන හිතලවත් නැහැ, තමන්ගේ දේශපාලන බලය තියාගන්න දිවා රෑ වෙහෙසෙන තක්කඩි ටිකක් නිසා මිලියන 20ක මිනිස්සු එදා වේල හොයාගන්න ඉතා අසීරු ලෙස වැඩ කරනවා. මේ වට මිනිස්සු දෙන වස් වැදුනොත් මුන් ගේ ගෙවල් ගිනිගන්නේ ඉබේම

:       3       22

Rata Perata Monday, 06 June 2022 11:57 AM

මේ විමලාවතී .. මහතිර්ල කපුටල ගෙනල්ල අපේ රට නැති කරල දැන් ආයෙත් බයිල කියන්නෙ නැතුව ඉන්න.

:       1       14

Lalith M Monday, 06 June 2022 12:00 PM

තමන් ඇතුලුව සිටි රජය අවුරුදු අටක් විනාශ කල දේ නව රජය මාසයක් තුල ගොඩ ගන්න ඕන කියල හිතන්න තරම් විමලය මෝඩද?

:       0       16

Bandara Monday, 06 June 2022 01:36 PM

මෙයාල මෙච්චරකල් වෙන ආණ්ඩුවක ඉන්න ඇත්තේ.

:       0       7

විපරමා Monday, 06 June 2022 02:27 PM

පිටරට වලින් උදව් කරන්න ආවොත් ඊට පස්සේ කියයි බටහිර කුමන්ත්‍රණ කියලා. විමලේ හැම දෙයක් දිහාම බලන්නේ වපර ඇහින්... සාටකේ එල්ලිලා බඩ වඩාගත්තු කෙනාගේ කැරැට්ටුව ගැන දන්නෝ හොඳාකාරවම දන්නවා...!

:       0       7

ඔබේ අදහස් එවන්න

දියත

බස්නාහිරට වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක්
2024 නොවැම්බර් මස 18 1529 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.



රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 2294 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 5072 5

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 831 3

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට
2024 නොවැම්බර් මස 18 1843 1

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 24121 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18841 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 364 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 640 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1828 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site