IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


අලුත් ඇමතිවරුන්ට ඇමැති වැටුප නෑ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අලුතෙන් ඇමැතිවරුන් පත් කරනකොට ඒ අය ඇමැතිවරුන්ගේ වැටුප් ලබා නොගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඇමතිවරුන්ගේ වරප්‍රසාද අඩු කරන්නත් සාකච්ඡා කරන අතර ඉදිරියේදී ඒ පිළිබඳව අවශ්‍ය කරන බවද අග්‍රාමාත්‍යවරයා කීය.

 



අදහස් (8)

අලුත් ඇමතිවරුන්ට ඇමැති වැටුප නෑ

Upul Thursday, 19 May 2022 12:05 PM

එහෙනම් එස්.බී ට ඇමති කමක් නෑ

:       13       12

fairoos Thursday, 19 May 2022 12:08 PM

ඩීල් එක මොකද්ද?

:       21       6

BamunuarachchiMonday, 23 May 2022 08:14 AM

ගම්මිරිස් මල්ලක් දෙන්නම්... ඒක අරන් යන දේවාලෙකට යවන්න. බෝඩින් කාරයින් ඩීල් හොයනවා.

:       0       0

Rasika Thursday, 19 May 2022 12:27 PM

ඇමති වරප්‍රසාද සහ කොමිස්ද නතර කරන්න

:       13       42

Maha-zen Thursday, 19 May 2022 12:31 PM

මරුටි කාර් හොඳයි

:       11       35

විපරමා Thursday, 19 May 2022 05:06 PM

මොන අලුත්ද? හිටපු දේශපාලුවන්ගේ ඔලු ගෙඩි එහෙට මෙහෙට කරපු එක විතරයි...

:       7       5

Kumara Thursday, 19 May 2022 05:18 PM

ඔය කට්ටියට කවදා හරි බඳින්න ගෑණු උදවිය ගන්නත් බෑ.

:       9       5

Bamunuarachchi Monday, 23 May 2022 08:16 AM

පැන්ෂන් වැටුප්, ඩියුටි ෆ්‍රී වාහන වහාම ක්‍රියාත්මක වෙන පරිදි නවත්වන්න...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත


’’නීති හරිහැටි ක්‍රියාත්මක කරන නිලධාරීන් වෙනුවෙන් පෙනී ඉන්නවා’’
2024 නොවැම්බර් මස 25 279 0

ආපදා කළමනාකරණයේදී ආයතන ව්‍යුහ ශක්තිමත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර බිම් මට්ටමට විසඳුම් ගෙන යාමේ යාන්ත්‍රණ ඇති කළ කළ යුතු බව ජනාධිපති අනුර කුමාර


’’හිටපු ඇමතිගේ නීති විරෝධි වැඩ නිසා නීත්‍යානුකූල E-9 රැකියා අනතුරේ’’
2024 නොවැම්බර් මස 25 448 0

පසුගිය රජයේ අමාත්‍යවරයකු නීති විරෝධී අයුරින් අත්සන් කරන ලද E-8 වීසා ගිවිසුම නිසා වසර 20ට අධික කාලයක් පුරා විශාල ශ්‍රි ලාංකික තරුණ පිරිසකට හිමිවූ E-9 වීසා කා


සමනල වැව ජලාශයේ ජල මට්ටම ඉහළට
2024 නොවැම්බර් මස 25 129 0

සමනල වැව ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාවත් සමඟ සමනල වැව ජලාශයේ ජල මටිටම මෙිි දිනවල ඉහළ ගොස් තිබේ.


අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු
2024 නොවැම්බර් මස 25 280 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙක් පත් කරනු ලැබ තිබේ.


තුෂාර ඉඳුනිල් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 25 875 0

මුළු ලංකාවෙන්ම 10 වන ස්ථානයට මනාප හිමිකර ගත් තමාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා දෙන්නැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී තුෂ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 520 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2056 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site