(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කෝප් කමිටුවට පත් කර තිබෙන්නේ මොල හතාගේ අවතාර ටිකක් බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
තවමත් මේ දේවල් කෙරෙන්නේ අවතාර වලට ඕන විදියට නම් එය ලැජ්ජාවට කරුණක් බවද විමල් වීරවංශ මහතා කීය.
කෝප් කමිටුවට පත්කිරීම් සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර අතර ඊයේ පාර්ලිමේන්තුවේදී විවාද තත්ත්වයක් ඇති වූ අතර එහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා:-
මොල හතාගෙ ගෝලයො ටිකක් තමයි කෝප් කමිටුවට පත් කර තිබෙන්නේ. තාමත් මේ හෙලවෙන්නේ ඒ අවතාර වලට ඕන විදියට නම් ලැජ්ජයි. ඒ අසාධාරණය නිවැරදි කරන ලෙස ඉල්ලා සිටිනවා.ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට පැමිණ මහජනතාව වෙනුවෙන් පෙනී සිටින මන්ත්‍රීවරුන්ට සාධාරණ කතා කාලයක් ලබාදිය යුතුයි. එම මන්ත්‍රීවරුන්ට කෝප් කමිටු සාමාජිකත්වය ලබා දී නැහැ.
කෝප් කමිටුව මොල හතාගෙ අවතාර වලින් පුරවලා සාධාරණයක් ඉටු කරන්න බැහැ.කමිටුවේ සභාපති ධුරයට රංජිත් බණ්ඩාර මහතා පත් කරන්න මොල හතා උපදෙස් දීලා තිබෙනවා.
අමාත්‍යාංශ තුනක් ජනාධිපති අනුර දිසානායක මහතා යටතට පත් කරගෙන තිබේ.
දිගන, රජවැල්ල ප්‍ර දේශයේදී කසිප්පු ජාවාරමෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ත්‍රිරෝද රථයෙන් රැගෙන යමින් සිටියදී අලුත්වත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රා
ලැබුණු බලයේ ප්‍රමාණය මෙන්ම එහි සීමා මායිම් හොඳින්ම දන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා නව කැබිනට් මණ්ඩලය අමතමින් අද පැවසීය.
හුණුපිටිය දුම්රිය ස්ථානයට නුදුරින් හලාවත සිට කොළඹ දක්වා පැමිණි දුම්රියේ පාපුවරුවේ ආ තරුණයකු වැටී මිය ගිය බව දුම්රිය පොලිසිය පවසයි.
විනෝද විනෝද චාරිකාවක් සඳහා ත්‍රිකුණාමලයට පැමිණි තරුණ පිරිසක් නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන ගිය අයෙකු රෝහල්ගත කිරීමෙන් පස
නවගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩා කර තිබූ බහලුමක අද (18) දින උදෑසන ඇති වූ ගින්නකින් එම ඖෂධ ගබඩාවේ තිබූ සියලු ඖෂධ ගිනිගෙන විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අලුත් කොප් කමිටුවේ ඉන්නේ මොල හතාගේ අවතාර