IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


අලුත් දිස්ත්‍රික් කමිටු සභාපතිවරු 18 ක්

 

( නිමන්ති රණසිංහ සහ  සුජිත් හේවාජුලිගේ )

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු  සභාපතිවරුන් ලෙස පත් කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 18 දෙනෙක් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අතින් පත්වීම් ලිපි ලබා ගත්හ.

මෙලෙස සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් ලෙස පත් කරනු ලැබ සිටින්නේ ප්‍රදීප් උදුගොඩ,(කොළඹ)  සහන් ප්‍රදීප් විතාන,( ගම්පහ )සංජීව එදිරිමාන්න( කළුතර ) සම්පත් අතුකෝරල (ගාල්ල ), නිපුණ රණවක,( මාතර)  චමල් රාජපක්ෂ( හම්බන්තොට , ) සමන් ප්‍රිය  හේරත් (කුරුණෑගල, )චින්තක මායාදුන්නේ ( පුත්තලම) එච්. නන්දසේන, (අනුරාධපුර, ) ගුණතිලක රාජපක්ෂ, ( මහනුවර)  - නාලක බණ්ඩාර  කෝට්ටේගොඩ( මාතලේ, එස්.බී. දිසානායක(,නුවරඑළිය)  සුදර්ශන දෙනිපිටිය(,බදුල්ල) කුමාරසිරි රත්නායක, (මොණරාගල)   අකිල එල්ලාවල,( රත්නපුර)රාජිකා වික්‍රමසිංහ(මාතලේ),  - ඩී. වීරසිංහ,( දිගාමඩුල්ල)  කපිල අතුකෝරල( ත්‍රිකුණාමලේ) යන  මහත්ම මහත්මීහු වෙති.

 මෙම  අවස්ථාවට  ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් යන  මහත්වරුන් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ



අදහස් (7)

අලුත් දිස්ත්‍රික් කමිටු සභාපතිවරු 18 ක්

ලුම්බිණි Saturday, 10 September 2022 01:41 PM

තව තව පත් කර ගන්න. ඉතුරු වෙලා තියෙන ටිකත් බෙදා ගන්න.

:       1       18

kamalweerasekara Saturday, 10 September 2022 01:43 PM

තව මදි

:       1       13

himakarakasun Saturday, 10 September 2022 01:47 PM

පත් කිරීම් එමටයි .වැඩක් වෙන්නේ නැහැ

:       1       16

ravin Saturday, 10 September 2022 02:31 PM

තව තව හූරාකන්න ක්‍රමවේදයක්. හිගන්නගෙ පාත්තරේටමනේ අම්මපා හෙනහුරාලා වැටෙන්නේ.

:       0       4

Willow Drive Saturday, 10 September 2022 02:41 PM

ෙතව තවත් බෙදා හදා ගෙන රට වල පතුලටම යවන්න.

:       0       4

some Saturday, 10 September 2022 03:43 PM

අපි ඉන්නේ බංකොලොත් රටක කියලා මේ අයට මතක නෑ. හොරා කන්න ආයෙ සැරසෙන්නේ....

:       0       0

එච්.එම්.සමරකෝන් බණ්ඩාර Sunday, 11 September 2022 08:51 PM

පළාත් සභා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඒකාබද්ධ කළා නම් ලංකාවේ එක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් එක මැතිවරණ බල ප්‍රදේශයක් කළ හැකියි. බලය විමධ්‍යගත කිරීම ඊට වඩා දෙයක් නැහැ. රටේ සංවර්ධන කටයුතු අධීක්ෂණය කර එමගින් පහසු වන අතර රටේ වැසියන්ටද පහසුවකි. දැන් ඇති තත්වය හැටියට නිෂ්චිත බල ප්‍රදේශයක් දිස්ත්‍රික් මන්ත්‍රීවරුන්ට නැත. සමහර බල ප්‍රදේශ වලට පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරු දෙන්නෙක් එක කොට්ඨාශයකට ඉන්න පුළුවන් වන අතර සමහර කොට්ඨාශ වලට කිසිවෙක් නැත...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පිපිරිමකින් තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 17 49 0

අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි


පළාත් කිහිපයකට අදත් වැසි
2024 නොවැම්බර් මස 17 9 0

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කි


පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 1853 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 614 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 3941 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 558 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 332 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 620 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1772 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site